තම්බි එක්ක තරගෙට කුරුසයොත් පල්ලි යයි..
කොරෝනා නොතකා දේව මෙහෙයක.. සියල්ලන් අත්අඩංගුවට..
අදිරි නීතිය කඩ කරමින් දේවස්ථානයක දේව මෙහෙයක් පැවැත්වූ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම දේව මෙහෙය පවත්වා ඇත්තේ දංකොටුව, මෝරුක්කුලියේ පිහිටි අපෝස්තලික දේවස්ථානයකයි.
අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.