කොරොනා ඝාතිය ශ්‍රිතයක ලකුනු

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කොරොනා ඝාතිය ශ්‍රිතයක ලකුනු

    ප්‍රධාන රටවල් 03කට සාපේක්ෂව ශ්‍රී ලංකාව ⚠️
    90151675_2591682861111213_1782766978117664768_o.jpg

    දෙවැනි රෝගියාගේ සිට රෝගීන් 44ක් වාර්තා වීමට ගිය දින ගණන

    දකුණු කොරියාවට - දින 26යි
    ඇමෙරිකාවට - දින 31යි
    ඉන්දියාවට - දින 36යි

    නමුත් 🇱🇰 ශ්‍රී ලංකාවට - දින 07යි

    මේ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාව තුළ මෙහි අනෙක් රටවල් තුනට වඩා ඉතා සීග්‍රයෙන් පළමු දෙවැනි රෝගියා සිට රෝගීන් 44 දෙනා වාර්තා වී ඇති බවයි.

    Note:මේ වන විට දකුණු කොරියාවේ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 8320කි,ඇමෙරිකාවේ 3536කි,ඉන්දියාවේ 137කි.

    ⚠️️ මෙම නිසාම ශ්‍රී ලංකාව තුළ මෙම වෛරසය තවත් පැතිරීම සීග්‍රවීමට පෙර උපරිම ක්‍රියාමාර්ග ගෙන හෝ මැඩපැවැත්විය යුතුය
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මම හිතන්නේ ලංකාවේ කොරෝන හැදුන අයව හොයාගෙන නිරෝදායනයන කරන්න ගත්ත නිසයි මෙච්චර ගානක් පෙන්වන්නේ
    අනිත් රටවල හැදිලා කාලයක් ගියාම තමයි එලියට ආවේ
    බලමු මොකද වෙනේ කියාලා
    එත් අපේ හුගක් උන් මේක තවම සීරියස් අරගෙන නැහැ
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    එහෙමම කියන්න බෑ බං ඉක්මනට නිරෝධායනය පටන් ගත්තා පලවෙනි රෝගියාගේ ඉඳලම සම්බධවුනු අය හොයලා ටෙස්ට් කරා නිරෝධායන කඳවුරුවල අයව ගොඩක් ටෙස්ට් කරා ඒ නිසා ටෙස්ටින් පැත්තෙන් අපි අනිත්රටවලට වඩා ඉක්මන් උනා ඒකයි අපේ පලවෙනි සතියේ කවුන්ට් එක අනිත් රටවලටවඩා වැඩි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    මේ පස්තාරෙ දිහා බැලුවම මගේ මහචාරිය දැනුමෙන් ඇනලයිස් කරලා කියන්නෙ. එක පැත්තකින් අපි සංතෝස වෙන්න ඕන ලෙඩ්ඩු 43 දෙනාව ඉක්මනට හොයාගන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉන්දියාව ඇමරිකාව ද.කොරියාවට මාසයක් ගියා ලෙඩ්ඩු 43ක් හොයාගන්න අපි දවස් 5ට හෙව්වා.

    ඒ නිසා අපේ ඩේ7 ඉඳන් ඩේ36 දක්වා එක ලෙඩෙක්වත් අහුවෙන එකක් නෑ.

    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    එහෙමම කියන්න බෑ බං ඉක්මනට නිරෝධායනය පටන් ගත්තා පලවෙනි රෝගියාගේ ඉඳලම සම්බධවුනු අය හොයලා ටෙස්ට් කරා නිරෝධායන කඳවුරුවල අයව ගොඩක් ටෙස්ට් කරා ඒ නිසා ටෙස්ටින් පැත්තෙන් අපි අනිත්රටවලට වඩා ඉක්මන් උනා ඒකයි අපේ පලවෙනි සතියේ කවුන්ට් එක අනිත් රටවලටවඩා වැඩි

    මේ පස්තාරෙ දිහා බැලුවම මගේ මහචාරිය දැනුමෙන් ඇනලයිස් කරලා කියන්නෙ. එක පැත්තකින් අපි සංතෝස වෙන්න ඕන ලෙඩ්ඩු 43 දෙනාව ඉක්මනට හොයාගන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉන්දියාව ඇමරිකාව ද.කොරියාවට මාසයක් ගියා ලෙඩ්ඩු 43ක් හොයාගන්න අපි දවස් 5ට හෙව්වා.

    මටත් හිතෙන්නේ ඔය ප්‍රස්ථාරේ ලංකාවට ටිකක් වෙනස් වෙයි කියලා
    අපේ එවුන් ගාල කඩාගත්තා හරක් වගේ හැමතැනම යනවනේ
    නැත්නම් ඕක පාලනය කරගන්න පුළුවන් ලේසියෙන්ම
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    මටත් හිතෙන්නේ ඔය ප්‍රස්ථාරේ ලංකාවට ටිකක් වෙනස් වෙයි කියලා
    අපේ එවුන් ගාල කඩාගත්තා හරක් වගේ හැමතැනම යනවනේ
    නැත්නම් ඕක පාලනය කරගන්න පුළුවන් ලේසියෙන්ම
    ඉතාලියෙන් ආපු එකෙක් තමන්ගෙ තාත්තට බෝකරලා තිබ්බා. තව එකෙක් ගෑනිටයි කිරිසප්පයෙකුටයි බෝ කරලා. මුන් මිනිස්සුද බන්. ඔය වගේ උන් තමයි ගොඩක් ඉන්නෙ. බස් වල කෝච්චිවල හැමතැනම ඕකුන් යනවා. මට කොරෝනා නෑ කියලා හිතන් ඉන්න අය පරිප්පු පෝලිම් වලත් ඇති. කොහේ නවත්තන්නද ඉතින්. මේ යන විදිහට ඩේ36 වෙනකොට අපේ රටට දළඳා හාමුදුරුවන්ගෙම පිහිටයි.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    ලෙඩ්ඩු ගාන double වෙන්න දවස් 1 හරි දවස් 1.5 වගේ යන්නේ , අද ඉවර වෙද්දී 100 වගේ වෙයි ද ? :confused::(
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මටත් හිතෙන්නේ ඔය ප්‍රස්ථාරේ ලංකාවට ටිකක් වෙනස් වෙයි කියලා
    අපේ එවුන් ගාල කඩාගත්තා හරක් වගේ හැමතැනම යනවනේ
    නැත්නම් ඕක පාලනය කරගන්න පුළුවන් ලේසියෙන්ම

    පිස්සු කෙලින උන් හැමරටේම ඉන්නවා චීනේ උනත් ගෙවල්වලට ගිහින් බලෙන් ඇදන් එන්න උනා සමහර උන්ව ලංකාවට විතරක් නෙවෙයි හැමරටකටම කෙලවුනේ ගවර්මන්ට් එකෙන් කියන ඒවාඅහන්නේ නැති ගොන්හරක් නිසා තමයි අපි නිරෝධායනයට සති එකහමාරක් තවකලින් පටන් ගත්තානම් මීට වඩා කන්ට්‍රෝල්වෙයි ඒත් තාමත් අපි අනිත්රටවලට සාපේක්ෂ පරක්කු නෑ කියලයි මට හිතෙන්නේ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    cubawe lesiyen un hoyaganne na mokada testing na indiaweth godak pathi wala ehemai. South korea ehema hoyagannawa tak gala ara eka buruwek religious ehekata gihin ehe gama kawe.un tak gala track kala e okkomallawa. muladi hoyaganna kattiya adu unoth passe godak wadi wenwa.. owa ithin financial patten igena gattu tech analysis kenek gen wage ahanna oni. indonesian badu karayongen ahala ba:yes::yes:;);):D:D
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවෙ ඉන්න පන්ඩිත සොන්නයොන්ගෙ ඊගෝ එක හින්දා තමයි සේරම. ප්‍රොසීඩියර්ස් පිලිපදින්නෙ නෑ. කියන දෙයක් අහන්නෙ නෑ. කෙලඋනාට පස්සෙ තමයි කල්පනාකොරන්නෙ මොන හත්ඉලව්වක්ද ඒ උනේ යකෝ කියලා.

    පහුගිය දවස්වල උට්ටල පොල්මල් පුවක්මල් ගහං බස්පිටිං ට්‍රිප් යද්දි මමනං දැනගත්තා බඩු පැකට් වේවි කියල
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ප්‍රධාන රටවල් 03කට සාපේක්ෂව ශ්‍රී ලංකාව ⚠️
    90151675_2591682861111213_1782766978117664768_o.jpg

    දෙවැනි රෝගියාගේ සිට රෝගීන් 44ක් වාර්තා වීමට ගිය දින ගණන

    දකුණු කොරියාවට - දින 26යි
    ඇමෙරිකාවට - දින 31යි
    ඉන්දියාවට - දින 36යි

    නමුත් 🇱🇰 ශ්‍රී ලංකාවට - දින 07යි

    මේ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාව තුළ මෙහි අනෙක් රටවල් තුනට වඩා ඉතා සීග්‍රයෙන් පළමු දෙවැනි රෝගියා සිට රෝගීන් 44 දෙනා වාර්තා වී ඇති බවයි.

    Note:මේ වන විට දකුණු කොරියාවේ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 8320කි,ඇමෙරිකාවේ 3536කි,ඉන්දියාවේ 137කි.

    ⚠️️ මෙම නිසාම ශ්‍රී ලංකාව තුළ මෙම වෛරසය තවත් පැතිරීම සීග්‍රවීමට පෙර උපරිම ක්‍රියාමාර්ග ගෙන හෝ මැඩපැවැත්විය යුතුය

    මේ චාර්ට් එක අනුව අපි ඉන්නේ ගොඩක් හොද තැනක..එකට හේතුව උබට තේරෙන්නේ නැහැ :lol::lol:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ලංකාවෙ ඉන්න පන්ඩිත සොන්නයොන්ගෙ ඊගෝ එක හින්දා තමයි සේරම. ප්‍රොසීඩියර්ස් පිලිපදින්නෙ නෑ. කියන දෙයක් අහන්නෙ නෑ. කෙලඋනාට පස්සෙ තමයි කල්පනාකොරන්නෙ මොන හත්ඉලව්වක්ද ඒ උනේ යකෝ කියලා.

    පහුගිය දවස්වල උට්ටල පොල්මල් පුවක්මල් ගහං බස්පිටිං ට්‍රිප් යද්දි මමනං දැනගත්තා බඩු පැකට් වේවි කියල

    ඒක නම් සිරාම කරුමයක්, අර දැක්කනේ පරිප්පු අඩුවෙන් දුන්න ගමන් පෝලිම්වල හිටිය මිනිස්සු