කොරොනා ඝාතිය ශ්‍රිතයක ලකුනු
ප්‍රධාන රටවල් 03කට සාපේක්ෂව ශ්‍රී ලංකාව
️
දෙවැනි රෝගියාගේ සිට රෝගීන් 44ක් වාර්තා වීමට ගිය දින ගණන
දකුණු කොරියාවට - දින 26යි
ඇමෙරිකාවට - දින 31යි
ඉන්දියාවට - දින 36යි
නමුත්
ශ්‍රී ලංකාවට - දින 07යි
මේ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාව තුළ මෙහි අනෙක් රටවල් තුනට වඩා ඉතා සීග්‍රයෙන් පළමු දෙවැනි රෝගියා සිට රෝගීන් 44 දෙනා වාර්තා වී ඇති බවයි.
Note:මේ වන විට දකුණු කොරියාවේ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 8320කි,ඇමෙරිකාවේ 3536කි,ඉන්දියාවේ 137කි.
️ මෙම නිසාම ශ්‍රී ලංකාව තුළ මෙම වෛරසය තවත් පැතිරීම සීග්රවීමට පෙර උපරිම ක්‍රියාමාර්ග ගෙන හෝ මැඩපැවැත්විය යුතුය