කොරොනා පැනිය සීල් තබා අරන් යයි..

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    විශේෂඥ කණ්ඩායමක් ධම්මික බණ්ඩාරගේ නිවසේ – තොගයක් හදයි.. සීල් තබා අරන් යයි..!


    දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් කෑගල්ලේ පිහිටි ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගොස් ඔහු විසින් හදුන්වා දී ඇති කොවිඩ් මර්ධන පැනියේ නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ.

    එම පැනිය සකස් කිරීමට අවශ්‍ය මී පැණි, සාදික්කා ඇතුළු දේවල් කීපයක් එම විශේෂඥ කණ්ඩායම් විසින් සකස් කර දී තිබේ.

    විශේෂඥ කණ්ඩායම පැනිය නිෂ්පාදනයට දායක වී ඇති අතර ඔවුන්ගේ අධීක්ෂණය මත අද උදෑසන තෙක් එම කටයුත්ත සිදු කර තිබේ.

    එම පැනිය බෝතල් වලට දමා මුද්‍රා තබා විශේෂඥ කණ්ඩායමට භාර දී තිබේ.

    ඒ අනුව එම පැනියෙන් කොවිඩ් නැති කිරීම සඳහා ඇති හැකියාව සොයා බලන තීරණාත්මක පර්යේෂණ සඳහා යොදා ගැනීමට නියමිතව ඇත.

     

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    වැක්සින් නැති අපට උනුවතුරත් බෙහෙතක්.

    කොරෝන හැදුන අයට දැනටත් හොස්පිට්ල් එකේදි දෙන්නෙ විටමින් c & කොත්තමල්ලි.
    ඕක සාර්තක උනොත් ඕක තමයි පොවන්නෙ.
     

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    හදන විදිහ මුල ඉදල බලන් ඉදලා ටෙස්ටින් වලට මේවා ගෙනියන්නෙ.........

    ඇයි බන් උඹල මෙච්චර මේකට අකමැති ........

    උඹලා කැමති නැත්නම් පාවිච්චි නොකර කටයි පුකයි වහගෙන වෙන වැඩක බලාගනින්කෝ.

    නොදකින් කෙලවෙලා පලයන් කියල හිතන අවජාතක හැත්තට
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Sad situations other countries have already prepared by getting infrastructure,mehe paniyak balagena innawa,wada karoth hondai,naththan RIP

    හරිගියෙ නැත්තම් RIP කියන්නෙ මොකද??
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    හරිගියෙ නැත්තම් RIP කියන්නෙ මොකද??
    Ayi wena ratawal vaccine eka genna okkoma karanawa api tama e gana mukut naha.
    Freezers, logistics, how to distribute,
    Salli, me mukuth hadala naha.
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මෙන්න ඇමති කොරෝනා පැණිය බොන්න එපා කියනවා

    https://elakiri.com/threads/❌කොරෝනා-බෙහෙත-බොන්න-එපා.1966101/

    දැන් අපි පිළිගන්න ඕන දේශීය වෙදකම ප්‍රවර්ධන ඇමති සිසිර ජයකොඩි තුමා කියන එක ද ?

    කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියන එක ද ?

    බයියෝ ඇවිල්ලා රචනාවක් ලියලා මේක අපිට පැහැදිලි කොරලා දීපන්කො
     
    • Love
    Reactions: ewijesekara

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    oka corona behethak nemeyi ne. Prathishakthiya wadi wena ekak ne. ithin oka witara da thiyenne. Oita wada hodai ne koththamalli wage ewa.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,769
    113
    අම්බකිස්ස
    මුලිම පියවර මේක...හැබයි කරන්නේ අන්තිමට...මේ විදිහට හදලා,ටෙස්ට් කරලා,සාර්ථක නන් ප්‍රසිද්ධ කරනවා( වෙන රටවල ඔය විදිහයි) අපේ රටේ මුලින්ම මීඩියා වල දාලා ප්‍රසිද්ධ කරනවා,ඊට පස්සෙ මිනිස්සුන්ට දීලා ටෙස්ට් කරනවා,අන්තිමට පරීක්ෂණ කරනවා... අපි වෙනස් ජාතියක්
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මුලිම පියවර මේක...හැබයි කරන්නේ අන්තිමට...මේ විදිහට හදලා,ටෙස්ට් කරලා,සාර්ථක නන් ප්‍රසිද්ධ කරනවා( වෙන රටවල ඔය විදිහයි) අපේ රටේ මුලින්ම මීඩියා වල දාලා ප්‍රසිද්ධ කරනවා,ඊට පස්සෙ මිනිස්සුන්ට දීලා ටෙස්ට් කරනවා,අන්තිමට පරීක්ෂණ කරනවා... අපි වෙනස් ජාතියක්

    පව් බයි උත්තමයින් ...උන් මෝඩයි තමයි හැබැයි උනුත් මිනිස්සු ...
     
    • Like
    Reactions: ewijesekara