ඕං හාන්දුරුවනේ මරණ සහතිකයත් ප්‍රෝඩාවක් කරගෙන වගේ...
මේවා ලියන්නේ 'ඩොක්ටර්' එලියන්ත වයිට් ගේ ගෝල සෙට් එක වෙන්ටැ. ඇම් බී බී ඇස් දොස්තරල නම් වෙන්න බෑ.
*දකුණෙ උඩ - මරණ ප්‍රකාශය Declaration of Death
මේක අත්සන් කරන්නේ වාට්ටුවේ දොස්තර. ආසන්නතම හේතුව Immediate Cause of Death කියන්නේ මරණයට මූලික හේතුව. ඉන්පසු මූලික හේතුවට පාදක වූ හේතුන් Underlying Cause. අවසානයේ ආධාරක හේතූන් Contributory Cause. කිසි දිනක දියවැඩියාව Diabetes නිසා රෝගියෙක් කෙළින්ම මැරෙන්නේ නෑ.
ලංකාවේ බහුලතව දියවැඩියාවේ සංකූලතා Complications වලින් මිය යන්නේ එක්කෝ හෘදාබාධ හෝ දීර්ඝ කාලීන වකුගඩු රෝග නිසා. එසේ නම් මරණයට මූලික හේතුව ලෙස මේං මේ ප්‍රකාශයේ පෙන්වන ලෙස ඒ හේතූන් පැහැදිලි විය යුතුයි.
අධික රුධිර පීඩනයද High Blood Pressure මරණයට මූලික හේතුවක් නොවේ. එසේ පාලනය නොකළ ප්‍රෙශර් අමාරු ඇත්නම් සෘජුව මිය යන්නේ එක්කෝ හෘදාබාධ Myocardial Infarction හෝ ආඝාතය Cerebro Vascular Accident (Stroke).
*දකුණෙ පහළ - මේ ප්‍රකාශය අනුව අවසන් මරණ ලියාපදිංචි කිරීමේදි Registration of Death හි සඳහන් කරන්නේ මරණයට මූලික හේතුව පමණි.
අවධාරණය කරන්න - බොහෝවිට සමීක්ශනයකදී හෝ සංගණනයකදී ලභා ගන්නේ මරණ ලියාපදිංචි විස්තර පමණි.
*වම් පැත්තේ - ඊයේ රජයේ මාද්‍ය නිවේදනයට අනුව මරණ සියල්ලට මූලික හේතුව දියවැඩියාවේ සංකූලතා ලෙස දක්වා ඇති අතර කෝවිඩ් අසාදනය කිසිම ලෙස නොගැළපෙන "අතුරු" අබාධයක් ලෙස "with" ලෙස දක්වා ඇත. හරියට නිකං අහම්බෙන් තිබ්බ වගේ.
වසර 30ක පලපුරුද්දක් ඇති, පශ්චාත් උපාධි දෙකක් MRCP (UK), MRCGP (UK) ඇති වෛද්‍යවරියක් හැටියට (මඩ බලකාය සහතික ඉල්ලන්න කළින් කිව්වේ
) මෙය කිසි සේත් සත්‍යයක් විය නොහැක.
වෙනත් ආකාරයකට කිව්වොත්, මේ මිනිස්සු කෝවිඩ් ආසාදනය නොවුනා නම් දියවැඩියාවෙන් මිය යනවද? නෑ!
තව මාසයකින් ඔක්කොම මැරුණේ දියවැඩියාවෙන් හැබැයි හතර දෙනෙක් සෘජුව කෝවිඩ් වලින් මිය ගියා කියලා සංගණන වාර්තා දීලා ලෝකයේ අංක 2කට එන්න වාසනවා ලැබේවා!!
සර් ෆේල් නෑ නෑ නෑ!!!
තුෂර වික්‍රමනායක