කොරොනා මරණසහතික ප්‍රෝඩාව

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    ඕං හාන්දුරුවනේ මරණ සහතිකයත් ප්‍රෝඩාවක් කරගෙන වගේ...

    මේවා ලියන්නේ 'ඩොක්ටර්' එලියන්ත වයිට් ගේ ගෝල සෙට් එක වෙන්ටැ. ඇම් බී බී ඇස් දොස්තරල නම් වෙන්න බෑ.

    *දකුණෙ උඩ - මරණ ප්‍රකාශය Declaration of Death
    මේක අත්සන් කරන්නේ වාට්ටුවේ දොස්තර. ආසන්නතම හේතුව Immediate Cause of Death කියන්නේ මරණයට මූලික හේතුව. ඉන්පසු මූලික හේතුවට පාදක වූ හේතුන් Underlying Cause. අවසානයේ ආධාරක හේතූන් Contributory Cause. කිසි දිනක දියවැඩියාව Diabetes නිසා රෝගියෙක් කෙළින්ම මැරෙන්නේ නෑ.

    ලංකාවේ බහුලතව දියවැඩියාවේ සංකූලතා Complications වලින් මිය යන්නේ එක්කෝ හෘදාබාධ හෝ දීර්ඝ කාලීන වකුගඩු රෝග නිසා. එසේ නම් මරණයට මූලික හේතුව ලෙස මේං මේ ප්‍රකාශයේ පෙන්වන ලෙස ඒ හේතූන් පැහැදිලි විය යුතුයි.

    අධික රුධිර පීඩනයද High Blood Pressure මරණයට මූලික හේතුවක් නොවේ. එසේ පාලනය නොකළ ප්‍රෙශර් අමාරු ඇත්නම් සෘජුව මිය යන්නේ එක්කෝ හෘදාබාධ Myocardial Infarction හෝ ආඝාතය Cerebro Vascular Accident (Stroke).

    *දකුණෙ පහළ - මේ ප්‍රකාශය අනුව අවසන් මරණ ලියාපදිංචි කිරීමේදි Registration of Death හි සඳහන් කරන්නේ මරණයට මූලික හේතුව පමණි.

    අවධාරණය කරන්න - බොහෝවිට සමීක්ශනයකදී හෝ සංගණනයකදී ලභා ගන්නේ මරණ ලියාපදිංචි විස්තර පමණි.

    *වම් පැත්තේ - ඊයේ රජයේ මාද්‍ය නිවේදනයට අනුව මරණ සියල්ලට මූලික හේතුව දියවැඩියාවේ සංකූලතා ලෙස දක්වා ඇති අතර කෝවිඩ් අසාදනය කිසිම ලෙස නොගැළපෙන "අතුරු" අබාධයක් ලෙස "with" ලෙස දක්වා ඇත. හරියට නිකං අහම්බෙන් තිබ්බ වගේ.

    වසර 30ක පලපුරුද්දක් ඇති, පශ්චාත් උපාධි දෙකක් MRCP (UK), MRCGP (UK) ඇති වෛද්‍යවරියක් හැටියට (මඩ බලකාය සහතික ඉල්ලන්න කළින් කිව්වේ 😉) මෙය කිසි සේත් සත්‍යයක් විය නොහැක.

    වෙනත් ආකාරයකට කිව්වොත්, මේ මිනිස්සු කෝවිඩ් ආසාදනය නොවුනා නම් දියවැඩියාවෙන් මිය යනවද? නෑ!

    තව මාසයකින් ඔක්කොම මැරුණේ දියවැඩියාවෙන් හැබැයි හතර දෙනෙක් සෘජුව කෝවිඩ් වලින් මිය ගියා කියලා සංගණන වාර්තා දීලා ලෝකයේ අංක 2කට එන්න වාසනවා ලැබේවා!!

    සර් ෆේල් නෑ නෑ නෑ!!!

    තුෂර වික්‍රමනායක


    FB_IMG_1605790301392.jpg
    FB_IMG_1605790304924.jpg
    FB_IMG_1605790308836.jpg
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    The Chinese stated "Severe Pneumonia" as the cause of death. Also they juggle with the CFR & IFR. There are two ways that the death rate is stated. The Case Fatality Rate & the Infection Fatality Rate. CFR is the ratio of the number of deaths divided by the number of confirmed (by PCR) cases of disease. IFR is the ratio of deaths divided by the number of actual infections with SARS-CoV-2.
    The IFR can be significantly lower then the CFR.
    Lat's say 100 people have been infected with Covid-19. Ten of them have it so severely that they go into hospital, where they test positive for Covid-19. The other 90 are not tested at all. One of the hospital patients then dies from the virus. The other 99 people survive.
    That would give a case fatality rate of one in 10, or 10%. But the infection fatality rate would be just one in 100, or 1%.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    මළාට පස්සෙ කොළ කෑල්ලෙත් හුයන්නක් හොයනව අනේ මෙහෙමත් ගු ඇන් පි ගොන් බඩු..
    පොඩි මොළ කෑල්ලක් ඊයෙ වෙනකන් පුකේ තිබ්බ නේද? ඒකට මොකද උනේ කවුරු හරි කෙළපු පාරකට ඒක උදේ ලැට් එකට වැටුනද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මට නන් මේ රටෙ ඩොකලට වැඩිය මෙයා විස්වාස කරන්න පුලුවන්.
    මෙයානෙ අර හොටෙල් එකෙන් PCR නැතුව යන්න දෙන්න බෑ කිව්වම ආමි එක එයාව බය කරා කියල ෆේස් බුක් දැම්මෙ, දාලා පස්සෙ එහෙම කිව්වෙ නෑ කිවෙ.
    අපි ලැජ්ජ වෙන්න ඕනෙ මේ මිනි මරු හමුදාව මේ වගෙ අහින්සක මිනිස්සු බය කරන එක ගැන :(
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩි මොළ කෑල්ලක් ඊයෙ වෙනකන් පුකේ තිබ්බ නේද? ඒකට මොකද උනේ කවුරු හරි කෙළපු පාරකට ඒක උදේ ලැට් එකට වැටුනද?
    ගොන් කතා කියන්ඩ එපා පොන්ස්, තොට නමක් ගමක් නැති අවුරුදු අසූ ගානක් මරණ සහතියක් බලාගෙන නටන්ඩ පුලුවන් උනාට මට එහෙම මොලේ අමාරුවක් නැ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    ගොන් කතා කියන්ඩ එපා පොන්ස්, තොට නමක් ගමක් නැති අවුරුදු අසූ ගානක් මරණ සහතියක් බලාගෙන නටන්ඩ පුලුවන් උනාට මට එහෙම මොලේ අමාරුවක් නැ..
    ඕක හරිද වැරදිද කියපන්කො එච්චරයි වෙන මොකවත් ඕනි නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක හරිද වැරදිද කියපන්කො එච්චරයි වෙන මොකවත් ඕනි නෑ.
    මම කොහොද පොන්ස් දන්නෙ මගෙ කාගෙවත් නෙමේ ඔය මැරිල තියෙන්නෙ, තොට මොන්ගල්ද???????
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    පොඩි මොළ කෑල්ලක් ඊයෙ වෙනකන් පුකේ තිබ්බ නේද? ඒකට මොකද උනේ කවුරු හරි කෙළපු පාරකට ඒක උදේ ලැට් එකට වැටුනද?

    ඊයේ රෑ අටයි තිහට විතර වැඩේ වෙන්න ඇත්තේ