කොරොනා රොගින් 1000+ක් #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    අද දින කොරොනා රොගින් 1096 ක් වාර්තා වේ.
    1619539584855.jpeg


    🔴 අද දින මුලු කොරොනා රොගින් ගණන 1111ක් වේ. UPDATE
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    NOW ITS SAFE TO SAY EVERYONE !!!

    END OF සින්හලු IS NEAR 😥😥😥
    View attachment 122087
    හිත යටින් සන්සොත්සයි නේද?

    දෙවැනි wave එකේදී මේ කතාවම කියලා උඩ පැන්නා නේද? අන්තිමට වැඩේ normal වෙද්දී මාරු උනා නේද?... මේ පාරත් බය නැතුව ඉදපන් සර් මොනවා හරි කරාවි

    අනික සිංහලුන්ගේ රාවනා DNS උදව් වේවි.. දැනට තියෙන දත්ත අනුව ලෝකේ හොදම කොරනා වල ඔරොත්තු දෙන රටවල් 10 අපි ඉන්නවා කියලා මේ මෝඩ යකා දන්නේ නැනේ