කොරොනා රොගින් 1000+ක් #BREAKING

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා හැදිල මිනිස්සු මැරෙනකන් බලන් ඉන්න පො%න රුචිරය සතුටට දාපු තෙර්ඩ් එකක්.
     
    • Dislike
    Reactions: yapa100

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ දන්නවද ලංකාවේ උන් රැගුවට ලෙඩ හදා ගන්න පන බයයි...අන්න දැන් කට්ටිය කසාය මුට්ටි,කොත්තමලලි බොනවා..

    පුළුවන් අය මේක බොන්න...ගොඩක් දුරට ඕක වැඩ කරනවා කොරෝනා වලට :p
    aryuweda 2.jpg


    තව පුළුවන් නම් ලොකු Vitamin C පෙත්තක් බොන්න....

    එහෙන් ලොකු සෙට් එකක් ගෙයින් එලියට බහින්නේ නැහැ..ඔහොම උනාම මාසයක් යද්දී පාලනය වෙලා යනවා..ඒ වෙද්දී යාපාගේ කොරෝනා updateටුත් චුත වෙලා යනවා :rofl: :lol:
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔය තියෙන්නේ අද කරපු test වල results ම නෙවෙයිනේ. දවසකට දෙකකටවත් කලින් කරපු ඒවා වෙන්න ඕනි.

    මේ තියෙන්නේ ඊයේ කරපු PCR test ප්‍රමාණය =13,965



     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    බ්


    බොරු නං හොස්පිටල් එකක වැඩ කරන එකෙක්ගෙන් අහපන්.
    ------ Post added on Apr 27, 2021 at 11:25 PM

    ha. maaru news ne oya danne.
    oya kiyapu nisa mama hospital ekaka wada karana ekek hoyan gihin ahannan.
     
    • Like
    Reactions: castellain

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හීන් නූල් බයි පොන්නයා කොරෝන පිටින් දාලා අරගලේට කෙලවන්නද හදන්නෙ?
    අළුතින් අාපු බය්යෙක් නම් නෙමෙයි..පරණ බය්යෙක් ෆේක් අටවගෙන.