කොරොනා වෙපන්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වැඩේ කියන්නෙ අඩු කුලේ ඕසි පද්දොන්ට ඕක කියන්න චීනෙන් උන්ගෙ බඩු බෑන් කරනකන්ම ඉන්න වුනා.පව් වැඩේ හොඳටම රිදිලා දැන් පච හලනවා.බුහ්‍හහ්හා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    චීනේ උන්ව ඕනවට වඩා උඩ තියන් ඉන්න ගිහින් හොද ටොපියක් කනවා sinහළු ටික කවදාහරි.
    ඇමරිකාව කොහොමත් චීන්නුත් එක්ක තරහෙන් ඉන්නෙ නිසා මොකක් හරි යුද්ධ කේස් එකක් ඇදිල ගියොත් අර ලංකාවට පහල තියෙන ඇමරිකන් බේස් එකෙන් මෙහෙටත් මොනා හරි අත ඇරල යන්ඩ නම් ඉඩ තියෙනව.