ටෙස්ට් එක කරද්දී වයිරසයේ gnome sequence එකක් තියේ, ඒක ඒ ඒ පොකුරුවලට සම්බන්ද කරල බලනවා. ඒවා ඉතින් සමානයි නම් ඒ රෝගියා ඒ පොකුරට අදාලයි. ඒකට හාත්පසින්ම වෙනස් එකක් ආවොත් විතරයි සමාජගත වෙලා තියෙන්නේ.


Jvp eka awurudu 55 ghin tama samaja gatha wela naha tama habai covid samaja gatha wela tiyenawa me weddi... Eka api piligannwa oni... Colombo should go for a lockdown![]()
කවුරුත් කිව්වේ නෑ බන්.උන්ට බෝ වෙලා නැති නිසයි උන් එහෙම කියන්නේ..![]()
ලබ්බක් කියවනවාJvp eka awurudu 55 ghin tama samaja gatha wela naha tama habai covid samaja gatha wela tiyenawa me weddi... Eka api piligannwa oni... Colombo should go for a lockdown![]()
මමත් ඉන්නේ ගම්පහ තමයි.Samaje naha yako. Gampaha witharai thiyenne. Un inne amuthuma samajeka![]()
ගෝඨා සෑර්ට හැදුනොත් තමා සමාජගත උනා කියලා කියන්නේ..
පෑලියගොඩ මාලු මාකට් එකේ අහබු 100න් 49ක් පොසිටිව්
එත් සමජේ නෑ.... අර කවුද කිවුවා වගේ මුන් කියන්නේ මුතුහර ලමාසමජේ වගේ 1ක් ගෑන...පරිස්සමෙන්
මුලු රටම නෑයෝ වෙන එකේ, සමබ්න්දයක් නෑතිවෙන්නේ කොහොමද බන් ටෙස්ට් කරන්න කරන්න හම්බ වෙනවාඋන් 49ම කොහෙන් හරි ලින්ක් වෙලා ඇති.
ඉතින් ඒ සේරම අය මාර්කට් එක ඇතුලේ නේ ඉඳලා තියෙන්නේපෑලියගොඩ මාලු මාකට් එකේ අහබු 100න් 49ක් පොසිටිව්
එත් සමජේ නෑ.... අර කවුද කිවුවා වගේ මුන් කියන්නේ මුතුහර ලමාසමජේ වගේ 1ක් ගෑන...පරිස්සමෙන්
මුලු රටම නෑයෝ වෙන එකේ, සමබ්න්දයක් නෑතිවෙන්නේ කොහොමද බන් ටෙස්ට් කරන්න කරන්න හම්බ වෙනවා
මේක මාර වයිරස් එකක්, චීනා බේත් දෙසම්බර්වල දායී
ට්‍රම්ප් පෑරදුනාම, පොර වලික්න්නේ ඊට කලින් බේතක් දාන්න.
අපේ පොන්සියෝ 20 සම්මත කරගන්න
මි' කිව්වෙ මිස්ද?මන් නම් කියන්නේ පවිත්‍රා මි' හැදෙන්න ඕනා
මි' කිව්වෙ මිස්ද?
මැඩම් කියපන් පද්දා
Pavitrage samaje nathuwa athi thama