කොරොනා හැදුනට පස්සේ workout

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    කොරොනා හැදුනට පස්සේ workout කරන්න කොච්වර කල් ඉන්න ඕනෙද කියලා අහන්න හදලා ත්‍රෙඩ් එකක් දැක්කා..සති 3 ක් වත් ඉන්න කියලා ..ගූගල් තිබ්බා මාසයක් වත් ඉන්න කියලා..මේ වීඩියෝ එක අද උදේ සෙට් උනේ

    මට හිතෙන විදියට මාස 3ක් වත් ඉන්න එක ඇගට ගුනයි😢😢
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    කොහොමත් කොරෝනා හැදුනට පස්සේ හාට් ඇටෑක් එන්න වැඩි සම්බාවිතාවයක් තියෙනවා . ඕනවට වඩා මහන්සි උනාම එන්න පුළුවන් , ඊට පස්සේ කෙලින්ම පෙට්ටියෙන් කනත්තට 🤩
     
    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    කොහොමත් කොරෝනා හැදුනට පස්සේ හාට් ඇටෑක් එන්න වැඩි සම්බාවිතාවයක් තියෙනවා . ඕනවට වඩා මහන්සි උනාම එන්න පුළුවන් , ඊට පස්සේ කෙලින්ම පෙට්ටියෙන් කනත්තට 🤩
    කැහැලා බේරෙන්නත් බැරිද?