කොරොනා හැදුනට පස්සේ workout කරන්න කොච්වර කල් ඉන්න ඕනෙද කියලා අහන්න හදලා ත්රෙඩ් එකක් දැක්කා..සති 3 ක් වත් ඉන්න කියලා ..ගූගල් තිබ්බා මාසයක් වත් ඉන්න කියලා..මේ වීඩියෝ එක අද උදේ සෙට් උනේ
මට හිතෙන විදියට මාස 3ක් වත් ඉන්න එක ඇගට ගුනයි

මට හිතෙන විදියට මාස 3ක් වත් ඉන්න එක ඇගට ගුනයි