කොරොනා 1000+. සින්හලු රෙඩි ද.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    කොරෝන කියලා එකක් නෑ. දැන් තියෙන්නේ වයිරස් උනක්. අපි හැමෝටම හැදිලා තියේන්නේ. අවුලකට තියේන්නේ අප්පුවා කියනවා වගේ හිකවේන්නම හෙම්බිරිස්සව හැදේනවා.
    ඉන්ග්‍රිසි බෙහෙතුත් බොනවා සින්හල බෙහෙතුත් බොනවා මොන මගුලක් බීවත් අඩු වේන්නේ නෑ. ඒකට ඔඒ වෙලාවට හොද වෙයි. :lol: :lol:
    Antigen වලට පේන්නන්නේ නෑ කියනවනේ දැන් phi ලම. රෝගලක්ශන තියනවානම් pcr කරමුලු. ඔවට වෙලාවක් කොහෙද අපට.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හච්චින් යනවා. හෙම්බා. වෙන නම් අවුලක් නැ... දන්නේ නැ ඔමික්‍රොන් ද කියල
    ඔමික්‍රෝන් තමා.කොහේ රිංගලද හදාගත්තෙ..
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    01 දවස :- උගුර වනවෙලා වගේ රිදෙනවා කෙල ගිලින්න අමාරුයි
    02 දවස :- ඇඟ රිදෙනවා උන ගන්නවා
    03 දවස :- උන නෑ හෙම්බිරිස්සාව කැස්ස
    04 දවස :- උන නෑ හෙම්බිරිස්සාව කැස්ස
    05 දවස :- උන නෑ හෙම්බිරිස්සාව නෑ කැස්ස අඩුයි
    06 දවස :- කැස්ස
    ගඳ සුවඳ දැනෙනවා රස දැනෙනවා පළවෙනි දවසේ ඉඳන්ම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    get well soon

    mata nam sema , kibuhum yanawa , wena case na
    මට සෙමක්, හෙම්බ එහෙම නෑ . කැස්සකුත් නෑ .
    පෙරේදා උදේ උණක් හැදුන ඔලුව කැක්කුමක් එක්ක නැගිටගන්න බැරි වෙන්න. පට්ට අමාරුයි ඇගට . දැන් ශේප්. දැන් උගුර රිදෙනවා ගිලිද්දී. උණ නෑ . ඔලුව රිදිල්ල නම් ටික ටික එනව.
     
    • Sad
    • Like
    Reactions: saja and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කොරෝන කියලා එකක් නෑ. දැන් තියෙන්නේ වයිරස් උනක්. අපි හැමෝටම හැදිලා තියේන්නේ. අවුලකට තියේන්නේ අප්පුවා කියනවා වගේ හිකවේන්නම හෙම්බිරිස්සව හැදේනවා.
    ඉන්ග්‍රිසි බෙහෙතුත් බොනවා සින්හල බෙහෙතුත් බොනවා මොන මගුලක් බීවත් අඩු වේන්නේ නෑ. ඒකට ඔඒ වෙලාවට හොද වෙයි. :lol: :lol:
    Antigen වලට පේන්නන්නේ නෑ කියනවනේ දැන් phi ලම. රෝගලක්ශන තියනවානම් pcr කරමුලු. ඔවට වෙලාවක් කොහෙද අපට.
    දැන් දවස් 14ක් ඉන්න නියම කරන්නෙත් නෑ...
    දවස් 10කින් වගේ නිරෝධායන කාලය ඉවර කරනව...

    ඉස්සර ගෙදර ආසාදිතයෙක් ඉන්නවනං පවුලෙ අනික් අයත් නිරෝධායනේ ඉන්න එපැයි. දැන් එහෙම එකකුත් නෑ... රෝගලක්ෂන නැත්තං ගෙදර අනිත් අයට රස්සාවල් වලට එහෙම එන්න කියනව...

    මට සෙමක්, හෙම්බ එහෙම නෑ . කැස්සකුත් නෑ .
    පෙරේදා උදේ උණක් හැදුන ඔලුව කැක්කුමක් එක්ක නැගිටගන්න බැරි වෙන්න. පට්ට අමාරුයි ඇගට . දැන් ශේප්. දැන් උගුර රිදෙනවා ගිලිද්දී. උණ නෑ . ඔලුව රිදිල්ල නම් ටික ටික එනව.
    මේ දවස් වල නිකං වෛරස් උණකුත් තියෙනව.
    ආශ්‍රිතයො කවුරුත් හිටියද??