කොරෝනා එයිද?

comx

Well-known member
  • Jun 11, 2015
    2,479
    1,076
    113
    srilanka
    aliexprees එකෙන් බඩු ගෙන්නුවොත් එම item සමඟම corona එන්න අවදානමක් තියෙනවද?

    දවස් 30 විතර එනකොට virus එක විනාශ වෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: Triple-N

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    රිමාක් එකක් දාපන් විෂබීජ හරණය කර PCR පරීක්ෂණයකින් පසුව භාණ්ඩ එවන්න කියලා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    aliexprees එකෙන් බඩු ගෙන්නුවොත් එම item සමඟම corona එන්න අවදානමක් තියෙනවද?

    දවස් 30 විතර එනකොට virus එක විනාශ වෙන්නෙ නැද්ද?
    ඒන්න පුලුවන් ලියුම් බෙදන්නාට කොරොනා තිබ්බොත්
     
    • Like
    Reactions: Rahula Kasun

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    aliexprees එකෙන් බඩු ගෙන්නුවොත් එම item සමඟම corona එන්න අවදානමක් තියෙනවද?

    දවස් 30 විතර එනකොට virus එක විනාශ වෙන්නෙ නැද්ද?

    එහෙම ඇවිත් උබට බෝ උනොත්..
    නඩුවක් දාලා ලොකු වන්දියක් ඉල්ලපන්..
    එතකොට උන් ගෙවයි..
    ලංකා චීන මිත්‍රත්වයත් තියෙනවනේ.. :lol: