-[කොරෝනාවෙන් ඇමරිකාවේ 50,000ක් මිය යයි]-
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව 191,000 ඉක්මවා තිබේ.
රෝගය ආසාදිතයන් ලෝකය පුරා ලක්ෂ 27 ක ප්‍රමාණයක් වාර්තා වී ඇත.
එයින් ලක්ෂ හතහමාරක පමණ ප්‍රමාණයක් පූර්ණ සුවය ලබා තිබේ.
ඊයේ දිනය වන විට ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් කොරෝනා මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇත.
ඊයේ දිනය තුළ දී පමණක් ඇමරිකාවේ ආසාදිතයන් 2,300 වඩා ප්‍රමාණයක් මියගොස් ඇති අතර එම කාලයේ දී 32,000 ක පමණ නව ප්‍රමාණයක් නව ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.
**

Last edited: