කොරෝනාවෙන් දිවි රැකදෙන ඔසුවක් සජිත් හෙලි කරයි

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113

    කොරෝනාවෙන් දිවි රැකදෙන ඔසුවක් සජිත් හෙලි කරයි.. වහා තොග ගෙන්වන්නැයි ආණ්ඩුවට කියයි…

    කොරෝනා ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ගේ දිවි රැක දෙන ඖෂධයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කරයි.

    එම ඖෂධය මේ වනවිට රට තුළ දැඩි හිගයක් පවතින බවත් එම ඖෂධය අඛණ්ඩව සපයන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

    ඒ මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටී.

    44-4.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක ගැන චන්න ජයසුමන අපුරුවට කියල දුන්න පාර්ලිමේන්තුවෙදිම ඊයෙ දෙරණ නිවුස් බලපන්..
     
    • Dislike
    Reactions: hirashgeff

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඕක ගැන චන්න ජයසුමන අපුරුවට කියල දුන්න පාර්ලිමේන්තුවෙදිම ඊයෙ දෙරණ නිවුස් බලපන්..
    මුලින්ම කිව්වේ බුද්ධිමතාද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුලින්ම කිව්වේ බුද්ධිමතාද ?
    මෝඩ කතා කියවන්නෙ සජිනෙ , ඌ දාල දුන්න චන්න ජයසුමන තාලෙ ඇල්ලුව, සජියගෙ කෑලි නැ..🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: hirashgeff

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මෝඩ කතා කියවන්නෙ සජිනෙ , ඌ දාල දුන්න චන්න ජයසුමන තාලෙ ඇල්ලුව, සජියගෙ කෑලි නැ..🤣🤣🤣🤣
    පාර්ලිමෙන්තුවේ බුද්ධිමතා සිංදු කිව්වද ? මොකද්ද රාගය ඇල්ලුවේ බයි රවී ද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    දහ දෙනෙක් වගේ දවසට මැරුන කාලෙදි මරණයට හේතුත් ඒ එක්කම ඉස්සරහින් දාලා තිබ්බා. ඒ හේතු වලින් ගොඩක් තිබ්බෙ කෝවිඩ් නිව්මෝනියා තත්වය උග්‍රවීමෙන් කියලා.

    දැන් දවසට 170+ මැරෙනවා. මේ 170න් 100 දෙනෙක් වත් කෝවිඩ් නිව්මෝනියාව උග්‍ර වෙලා මැරෙනව ඇති. අර බෙහෙත දීලා ඒ 100න් 20ක් හරි බේරගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද ඒ මිනිස්සුන්ගෙ පවුල් වලට.
     
    ඔච්චර බේත් තියෙන ඇමරිකාවෙ ලක්ශ ගනන් මලේ සජියගෙ බේත දිල නැතුවද???.මෝඩ කතා කියන්ඩ එපා , ඔය මෝඩ සජිය කීව බේත නිසාම මිනිස්සු මැරෙන්ඩ පුලුවන් කියල චන්න ජයසුමන කිවෙ, උබලගෙ මෝඩ සජිය මොනවද බන් දන්නෙ ගොන් හරකෙක් ඉල්ලන් ගූ වෙන්නෙ නොදන්න වෙදකමට ගිහින්..🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: hirashgeff

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ඔච්චර බේත් තියෙන ඇමරිකාවෙ ලක්ශ ගනන් මලේ සජියගෙ බේත දිල නැතුවද???.මෝඩ කතා කියන්ඩ එපා , ඔය මෝඩ සජිය කීව බේත නිසාම මිනිස්සු මැරෙන්ඩ පුලුවන් කියල චන්න ජයසුමන කිවෙ, උබලගෙ මෝඩ සජිය මොනවද බන් දන්නෙ ගොන් හරකෙක් ඉල්ලන් ගූ වෙන්නෙ නොදන්න වෙදකමට ගිහින්..🤣🤣🤣🤣
    ඒ රටේ නොමිලෙ බෙහෙත් දෙන්නෑ බැල්ලියෙ
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    Sajith : Mata monavaharu Post karanna ekak kiyapan miniho
    Le Doc : tocilizumab nelu lankawe

    Sajith says no more.... post it
     
    • Haha
    Reactions: erozan

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ

    කොරෝනාවෙන් දිවි රැකදෙන ඔසුවක් සජිත් හෙලි කරයි.. වහා තොග ගෙන්වන්නැයි ආණ්ඩුවට කියයි…

    කොරෝනා ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ගේ දිවි රැක දෙන ඖෂධයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කරයි.

    එම ඖෂධය මේ වනවිට රට තුළ දැඩි හිගයක් පවතින බවත් එම ඖෂධය අඛණ්ඩව සපයන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

    ඒ මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටී.

    View attachment 139539
    ඉන්න ස, එන්න ඉන්න ස ලා ඔක්කොම එකය්. මුන්ගේ ඇග පුරාම මොලේ.
    එක පාරක් පච වෙලා කාර්ඩ් එකකුත් දාගත්ත. දැන් අලුත් එකක්........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ රටේ නොමිලෙ බෙහෙත් දෙන්නෑ බැල්ලියෙ
    ඇ‍යි ඇමරිකාවෙ මලේ හිගන්නොද කොරෝනා හැදිල??????උන්ට ටොශී ගන්ඩ සල්ලි තිබිල නැද්ද?????🤣🤣🤣🤣

    ඔහොම ගු වෙන්ඩ එපා පොන්ස් කොහොමද තොපි ඔහොම සමාජෙට මුණ දෙන්නෙ උබල උදේ ඉදන් රැ වෙනකන් ෆේක් සියක් හදන් දගලනව, උබලගෙ මරි මෝඩ විපක්ශ නායකය එක වචනෙන් කෙලල දානව,🤣🤣
    🤣
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ගොන් සජියා කට ඇරියොත් බයියන්ට කාන්තාරේ අවුරුදු ගානකට සැරයක් වහින වැස්ස වගේ හරි සතුටුයි. පොඩ්ඩක් හරි සර්ට ලකුණු දාගන්න තියෙන චාන්ස් ඒක​

    ඇ‍යි ඇමරිකාවෙ මලේ හිගන්නොද කොරෝනා හැදිල??????උන්ට ටොශී ගන්ඩ සල්ලි තිබිල නැද්ද?????🤣🤣🤣🤣

    ඔහොම ගු වෙන්ඩ එපා පොන්ස් කොහොමද තොපි ඔහොම සමාජෙට මුණ දෙන්නෙ උබල උදේ ඉදන් රැ වෙනකන් ෆේක් සියක් හදන් දගලනව, උබලගෙ මරි මෝඩ විපක්ශ නායකය එක වචනෙන් කෙලල දානව,🤣🤣
    🤣

    තෝෂි ගහගනින් තොගේ පුම්කේ​

    ------ Post added on Aug 18, 2021 at 11:29 AM
     
    • Haha
    Reactions: MarshMello

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,965
    167,777
    113
    එකමත් එක රටක
    ඔය මෝඩ සජිය කීව බේත නිසාම මිනිස්සු මැරෙන්ඩ පුලුවන් කියල චන්න ජයසුමන කිවෙ
    ඔය ඉතින්. ආයිත් බලපං බන් නිව්ස්. ඌ කියන්නේ හරියට ගත්තේ නැත්නම් මැරෙන්න පුලුවන් කියලා. ඉතින් පැනඩෝල් උනත් වැඩියෙන් ගත්තම මැරෙනවා. ඌ අහපු ප්‍රශ්නෙන් පැනල සජියට හිනාවෙලා ශේප් උනා මිසක් ඇත්තම බෙහෙත තියනවද, හිගද කයන්නේ නෑ .
    දැන් ඔය උද්දච්චකම පෙන්නන ගිහින් රටේම මිනිස්සු මැරෙන එකේ දැන්වත් ඔය බක පණ්ඩිත උද්දච්ච කම අඩු කරල වැඩ කරන්න කියපන්.
     
    • Like
    Reactions: wqe123

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය ඉතින්. ආයිත් බලපං බන් නිව්ස්. ඌ කියන්නේ හරියට ගත්තේ නැත්නම් මැරෙන්න පුලුවන් කියලා. ඉතින් පැනඩෝල් උනත් වැඩියෙන් ගත්තම මැරෙනවා. ඌ අහපු ප්‍රශ්නෙන් පැනල සජියට හිනාවෙලා ශේප් උනා මිසක් ඇත්තම බෙහෙත තියනවද, හිගද කයන්නේ නෑ .
    දැන් ඔය උද්දච්චකම පෙන්නන ගිහින් රටේම මිනිස්සු මැරෙන එකේ දැන්වත් ඔය බක පණ්ඩිත උද්දච්ච කම අඩු කරල වැඩ කරන්න කියපන්.
    ලොල් ටොශියි පැනඩෝලුයි සමාන නම් පැනඩෝල් දෙකක් දිපන් ලෙඩ්ඩුන්ට,මෝඩ සජියටම හරි යන ගොන් බඩු..🤣🤣🤣🤣