කොරෝනාවෙන් මියයන මුස්ලිම් අය භූමිදානයට ඇමතිනිය කැමතිවෙලා

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    කොරෝනා ආසදනයෙන් පසු මියයන මුස්ලිම් ජාතිකයින් භුමිදානය නොකර ආදාහනය කිරීම සම්බන්ධයෙන් කොරෝනා පළමු රැල්ල ඇතිවූ සමයේ දැඩි කථාබහක් ඇති විය.
    එකල රජය සමග එකදු මුස්ලිම් දේශපාලන කණ්ඩායමක් නොතිබූ අතර ඒ සම්බන්ධයෙන් වියත්මගට සම්බන්ධව සිටි අලි සබ්‍රි වැනි නීතිඥයින් පමණක් තර්ක ගොඩනගනු වාර්තා විය.

    පසුගියදා 20 වන සංශෝධන ඡන්ද විමසීමෙන් පසු රජය සමග මේ වනවිට මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් හිතවත්ය.

    කොරෝනා වෛරසය වැළඳීමෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබාදීම පිළිබඳව අද (3) පාර්ලිමේන්තුවේදී නැවත කථාබහක් මතුවිය. එය සලකා බලන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීම විශේෂ කාරණයක් විය.ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කර ඇති වෛද්‍ය විශේෂඥයින්ගේ කමිටුව මේ සතියේ රැස්වීමට නියමිත බවද තීරණයක් ගන්නා බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මේ කරුණ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළ අතර ඊට අදාළව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා සහ මුජිබර් රහුමාන් මහතා ද අදහස් දක්වා තිබුණි.

    =============

    සින්හලු හැමදාම පැරදී..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    බොරු දාන්න එපා ඔයි එහෙම එකක් කිව්වේ නැහැ. පුතානෝ ජේවීපී එකයි නම් ඔය කිවේ මුස්ලිම් එ්වුන් පුච්ඡන් න එපා කියලා. කවුද එතකොට සිංහලයා පරාද කරලා තියෙන්නේ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Eda gini tiyaddi jvp BMW bimal okata ANDUWATA baninne nathuwa support karanam Muslim un uda yanne na.. Anthime jvp sinhala un banna gini thiyanawa kiyala but Muslim un OK kiwwa gini tiyena ekata.

    Eda bimal Anduwa hari kiyala kiwwa nam Muslim unta pu. Ka node mewa mehema wenne na, 😡😡
     
    • Haha
    Reactions: Dr.Amdan

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    itin moko awula?

    අප්‍රේල් මාසේ රචනා මතක් උනා..

    බොරු දාන්න එපා ඔයි එහෙම එකක් කිව්වේ නැහැ. පුතානෝ ජේවීපී එකයි නම් ඔය කිවේ මුස්ලිම් එ්වුන් පුච්ඡන් න එපා කියලා. කවුද එතකොට සිංහලයා පරාද කරලා තියෙන්නේ

    ඒකනේ ඕයි සජියයි ලපයයි සින්හලු එකතුවෙලා පැරැද්දුවේ.. අන්තිමේ නාකි මයිනයි අලි සබ්‍රියි හම්බ 20යි එකතුවෙලා සින්හලුන්ට ඇරලා..

    උබ කියන්නේ හම්බයෝ වල දන්න දෙන්නේ නෑ කියලද?
     
    • Haha
    Reactions: Identity

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    යෙප්, පුක ලොකි තීරණයක් ගනී.
    මතක හැටියට කලින් පාරත් ඔය වැඩේට කොන්ද පන තියන් එරෙහිව හිටියේ අනිල් ජාසිංහ මහතා විතරයි.

    මතකයි නේ බයියෝ රචනා නිසදැස් කවි ගී ලිව්වා රවුෆ් හකීම් සර් අපි මේ ගැන පස්සේ කතා කරමු කිව සීන් එකට
    "සර්" පාර්ට් එක ආවෙත් ඔය සීන් එකෙන් පස්සෙද මන්දා

    ඒකාලේ බෞද්ද පදනම විකුනල ජන්ද ගන්න මයිනා ප්‍රමුඛ හොරු සෙට් එක ඕකට සද්ද වහල හිටිය මතකනේ.

    දැන් අනිල් මහතා නැ වැඩ බැරි ටර්සන්ලා ඉන්න හින්ද දේශප්‍රේමී මුස්ලිම් සහෝදරවරු ටික නැවත ගේමට බැහැල.
     
    • Sad
    Reactions: Smartm

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    හෑබෑයි ඒ වෙලාවේ මයිනා කිව්වා නේද පස්සේ කතා කරන්න දෙයක් නෑ දෑන් ඔය ඉන්නේ තීරණ ගන්න අය. ඒ අය එක්ක මෙතනම කතා කරගන්න කියලා... එක්කෝ අන්තවාදියෝ සර්ගේ අන්තිම නම්බුවත් ඕකෙන් ගලවලා දායි. එහෙම නෑත්නම් සර් රෙස්පෙක්ට් කියලා විද්‍යාත්මක තීරණයට ඉඩ දෙයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බොරු දාන්න එපා ඔයි එහෙම එකක් කිව්වේ නැහැ. පුතානෝ ජේවීපී එකයි නම් ඔය කිවේ මුස්ලිම් එ්වුන් පුච්ඡන් න එපා කියලා. කවුද එතකොට සිංහලයා පරාද කරලා තියෙන්නේ

    ai ban ubalata me wage dewal boru wenne.
    yamkisi deyak ubalata wasi nam aththa, ewa hodai
    awasinam ewa boru mada nethan boru.

    monada oi me jeewitha, lajja nedda
     
    Last edited:
    • Love
    • Like
    Reactions: Mr.Lokka and Smartm

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    හෑබෑයි ඒ වෙලාවේ මයිනා කිව්වා නේද පස්සේ කතා කරන්න දෙයක් නෑ දෑන් ඔය ඉන්නේ තීරණ ගන්න අය. ඒ අය එක්ක මෙතනම කතා කරගන්න කියලා... එක්කෝ අන්තවාදියෝ සර්ගේ අන්තිම නම්බුවත් ඕකෙන් ගලවලා දායි. එහෙම නෑත්නම් සර් රෙස්පෙක්ට් කියලා විද්‍යාත්මක තීරණයට ඉඩ දෙයි

    එහෙම කොන්ද කෙලින් කතා කරන්න කවුරුත් නෑනේ බන්,එහෙම කතා කරනවන් කියන්න දෙයක් නැහැ
    සේරම ගොට්ට අල්ලන්න බලන් ඉන්නේ
    genuine මිනිස්සුන්ට තැන නැහැ ලංකාවේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    123165972_186250259730353_4052676048781756534_o.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සජිතය කියපු කතාවත් දාපන් පොන්ස්, ඌනෙ කියුවෙ "මිනි පුච්චන එක මහා පවක්, මිනියට රිදෙනව" අරක මේක කියල, ඒක ගහල අතුරු කතා ටික දාල, :lol: :lol: :lol: :lol: :lol:

    යකෝ දානවනම් ඔක්කොම දාපන් ,නැත්තන් නිකා ඉදපන්, මෙහෙම තෙර්ඩ් දාල පච වෙන්ඩ එපා..:yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පාටලී නේද බන් කිව්වේ ආධාහනය කරන්න එපා කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පාටලී නේද බන් කිව්වේ ආධාහනය කරන්න එපා කියල
    ලගදි පාර්ලිමේන්තුවෙ කිවෙ නම් සජිත්..උගෙ පොන්සි කතාවට දිපු උත්තර තමයි තෙර්ඩ් එක දාපු පොන්සිය කෑලි කෑලි දාල තියෙන්නෙ..පොන්න සජියගෙ කතාව වහල, ඒක දැකලම නැ සජියගෙ පො&න වහල..

    ඕන්න බලපන් දැන් ඉන්නව තෙර්ඩ් එක දාපු පොන්සිය මේ රිප්ලයි දැක්කෙ නැ වගේ, මොකෑ සජිය එහෙම කිවෙ නැ කියන්ඩද බැනෙ බැනෙ, තෙර්ඩ් දාල ඉල්ලන් පච වෙන්නෙ මේ ගු ඇන් පි ගොන් බඩු..
     
    • Haha
    Reactions: nicjosh83

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Rachana Bayyange aluthma theory eka
    meka wahanna UNP eke Telephone eke aruth mehema kiwwa muth mehema kiwwa kiyanawa :D

    Un ehema kiwwata kamak naha mokada unta tibbe sulu jathika chanda
    Maha jathiye chanda walin 2/3 aragena eken hadapu anduwe Minister of Justice meka wenuwen satan karaddi kohomada? :P
    Porage appeal eken health ministry eken oka kamak naha kiwwama kohomada?

    My3 feat Yahapaluwo jeppanta toyyanta shot ekata dunnata kalin pohottuwa bayyanta shot eka dunna
     
    • Love
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Rachana Bayyange aluthma theory eka
    meka wahanna UNP eke Telephone eke aruth mehema kiwwa muth mehema kiwwa kiyanawa :D

    Un ehema kiwwata kamak naha mokada unta tibbe sulu jathika chanda
    Maha jathiye chanda walin 2/3 aragena eken hadapu anduwe Minister of Justice meka wenuwen satan karaddi kohomada? :P
    Porage appeal eken health ministry eken oka kamak naha kiwwama kohomada?

    My3 feat Yahapaluwo jeppanta toyyanta shot ekata dunnata kalin pohottuwa bayyanta shot eka dunna
    පොන්ස් අලි සබ්රි මුස්ලිම් මිනිස්සු වෙනුවෙන් කත කරාම මොකෑ ඒ මනුස්සයගෙ ජාතියනෙ..

    ඒත් උබලගෙ පො&න සජිය මොකෝ මේ හම්බයන්ගෙ පස්ස ඔච්චරම ලොවන්නෙ??? මේ ලගදිත් හම්බ සේනාවක් සජියගෙ පස්ස පලල ආණ්ඩුවට පැන්න නේද??? යකෝ උබලගෙ ඔය මෝඩයට විලි ලැජ්ජාව කියල ඒකක් ඇත්තෙම නැද්ද..????????

    අනික අලි සබ්රි නෙමේ ඔය කතාව පටන් ගත්තෙ පාර්ලිමේන්තුවෙදි ,උබලගෙ හම්බ සජියයි පටන් ගත්තෙ, ඇයි බන් උබල ඔච්චරම හම්බ පුක ලොවන්ඩ කැමති????