කොරෝනාවෙන් මිය යන මුස්ලිම් අය භූමදානයට අවසර දෙනවා..- ඇමති අමරවීර

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා අවසර ලබා දෙන බව ඇමති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.


    එසේ වුවද එම තිරණය කැබිනට් මණ්ඩලය විසින් ගත් එකක් නොවන බවත් කී ඔහු එම අවසරය ලබා දෙන්නේ හුදෙකලා ප්‍රදේශවල සහ වියළි ප්‍රදේශවල පමණක් යැයිද සඳහන් කළේය.


    භූගත ජලයට එම විෂ මිශ්‍ර නොවන ප්‍රදේශවල ඒ සඳහා අවසර ලැබෙන බවද ඔහු සඳහන් කරයි.


    මේ වන විට ලෝකයේ අනිත් රටවල් මෙවන් අවසර ලබා දෙන බවත් එනිසාම මෙරට තුලදීද එය සිදු කිරීමට කැබිනට් මණ්ඩලය විරුද්ධ නොවූ බවද ඔහු පැවසීය.


    සිංහල බෞද්ධ අයෙකුට වුවද කොරෝනා දේහයක් භූමදානය කිරීමට අවස්ථාවක් ඉල්ලුව හොත් සලකා බැලිය හැකි බවත් දැනට ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් ලැබී නැති බවත් ඔහු කියා සිටියේය.


    මාධ්‍ය අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලදී

    https%3A%2F%2Fwww.facebook.com%2Fwatch%2F%3Fv%3D379886399882285
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    බලන් ගියාම අමු ගිහන්නෝ සහ ජාතිවාදීන් හිගන toiyio නේ .
    බයියෝ හොදයි නේ .

    අනාගතේ bump වෙන ඒවා
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    balan giyama amu higano saha jathiwadin ne toyyio.baiiyo hodai wage
    FB_IMG_1605016769456.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මුං කියන ඒව අහල ඔළුවත් රිදෙනව..ඵකෙක් කියනව අවසර දෙනව කියල තව ඵකෙක් කියනව අවසර දෙන්නේ නෑ කියල.මහ ඵකා ඉඩම් හොයනව..හම්මො😧😧
     

    Similar threads