කොරෝනාවේ අලුත් ප්‍රභේද 240 ක් ඉන්දියාවෙන්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගෝලීය අර්බුද රැසක් ඇති කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ තවත් අලුත් ප්‍රභේද 240ක් ඉන්දියාවෙන් සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. :eek::eek:

    ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන පසුගිය සතියේදී වේගයෙන් ඉහළ ගිය අතර ඊට හේතුව මෙම නව ප්‍රභේද යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ‘කොවිඩ්-19’ කාර්යසාධක බලකායේ සාමාජිකයකු වන වෛද්‍ය ෂෂාන්ක් ජෝෂී එන්.ඩී.ටීවී. පුවත් සේවයට පැවැසීය.

    ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේද 240ක් හමු වී ඇති බවත් ඉන් බොහෝමයක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බවත් හෙතෙම කීය.

    මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට අමතරව, කේරළ, මධ්‍ය ප්‍රදේශ්, චතිස්ගාර් සහ පන්ජාබ් යන ප්‍රාන්තවලින් ද දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයෙන් ඇතුළු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති නව ප්‍රභේද, කොරෝනා වයිරසයේ මුල් ප්‍රභේදවලට වඩා භයානක සහ සම්ප්‍රේෂණය වැඩි එනම් ව්‍යාප්තිය වැඩි ප්‍රභේද යැයි ද හෙතෙම කීය. :eek: :eek: මේ හමු වී ඇති නව ප්‍රභේදවලින් ඇතැම් එවා වයිරසය ආසාදනය වී සිරුරේ ප්‍රතිදේහ සංවර්ධනය වූ අයට ද නැවත වයිරසය ආසාදනය වීමේ හැකියාවක් ඇතැයි ද හෙතෙම කීය. :eek::eek:

    Source: http://www.lankadeepa.lk/news/කොරෝනාවේ-අලුත්-ප්‍රභේද-240-ක්-ඉන්දියාවෙන්/101-586393
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    BUMPER

    meka kawada iwara weida bn sirwatama

    :baffled: :baffled: :baffled:
    ඉවර උනත් මිනිස්සු හැදෙන්නෙ නැහැ කියල සොබාදහම දන්නවා... මිනිස්සු පාඩම් ඉගෙන ගත්තට කරන්නෙ මෝඩ වැඩ කියල වයිරස් එකත් දන්නවා...
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යකෝ.. ඉන්දියාව ඒකත් මාස් ප්‍රඩක්ෂන් පටං අරන්ද ?? කියපල්ලා උන්ට ඕක විකුණන්න බෑ කියලා.....
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉවර උනත් මිනිස්සු හැදෙන්නෙ නැහැ කියල සොබාදහම දන්නවා... මිනිස්සු පාඩම් ඉගෙන ගත්තට කරන්නෙ මෝඩ වැඩ කියල වයිරස් එකත් දන්නවා...

    ow bn meka me wdyama thama aye wenask nam na itn
     
    • Like
    Reactions: Kolama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    ow bn meka me wdyama thama aye wenask nam na itn
    iwara wenna awath iwara karanna denne naha, meka jeewa awiyak wela iwarai dan ratawal. meka walakwanna krama hoyanawa wagema. ratawal wattanna aluth virus hadanawa ratawal ilakka karala. eken wenne mulu loketama kelawena eka. thunwana loka yuddaya thamai meka.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    iwara wenna awath iwara karanna denne naha, meka jeewa awiyak wela iwarai dan ratawal. meka walakwanna krama hoyanawa wagema. ratawal wattanna aluth virus hadanawa ratawal ilakka karala. eken wenne mulu loketama kelawena eka. thunwana loka yuddaya thamai meka.

    eka aththa bn meka thama 3rd world war eka itn
     
    • Like
    Reactions: Kolama

    Similar threads