කොරෝනා අඩුවෙනවා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    WP45EpY.png


    https://hpb.health.gov.lk/covid19-dashboard/

    කෝකටත් කල්පනාවෙන් ඉමු
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අවදානෙන් ඉදපල්ල, උබලට වෙන වැඩත් නැති එකේ ඔහොම චාට් එකක්වත් බලපල්ල ඉතින්, :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    උඹලටනං චාට් හදන්නත් තියනවනෙ නේද

    අවදානෙන් හිටපල්ල, රෙද්දක් දාපුගමන් හෝදන්න ඉක්මන් වෙන්න එපා :lol:
     
    • Haha
    Reactions: _nimal

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    අවදානෙන් ඉදපල්ල, උබලට වෙන වැඩත් නැති එකේ ඔහොම චාට් එකක්වත් බලපල්ල ඉතින්, :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ලොල්පොන්ස් නන් පීසීආර් කවුන්ට් එක බලන්නෙ කෙලින්ම ලැබ් වලට ගිහින්නෙ
     
    • Haha
    Reactions: hasithayad

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,084
    113
    අලුතින් ආව ගයිඩ් ලයින් එක්ක පුද්ගලික රෝහල් කරපු PCR අඩු වෙලා තියෙන්නේ
    කොහොමත් රජයෙන් කලේ 15000-20000 අතර