කොරෝනා අනාවැකි

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    කොරෝනා අනාවැකි

    උබලා හිතන්නෙ කොයි කාලෙ විතර වෙනකම් ඇදෙයි ද?
    පීක් එක කොහොමද බලන්නෙ ? ඒ කිව්වෙ කොහොමද පීක් එක කොයිකාලෙට සෙට් වෙයි ද කියලා forecast කරන්නෙ?

    උබලගෙ කොරෝනා අනාවැකි මේකෙ දාපල්ලා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මාස 3 යයි අඩු වෙන්න 6 මාසයක් යයි සාමාන්‍ය ලෙස හොද වෙන්න අවුරුද්දක් යනවා නැතිම වෙන්න . ඒ වෙනකොට ආර්ථිකයන් ටික හොම්බෙන් ගිහින් ඉවරයි
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මාස 3 යයි අඩු වෙන්න 6 මාසයක් යයි සාමාන්‍ය ලෙස හොද වෙන්න අවුරුද්දක් යනවා නැතිම වෙන්න . ඒ වෙනකොට ආර්ථිකයන් ටික හොම්බෙන් ගිහින් ඉවරයි

    කොරෝ කොරෝ කොහේ ඉදන් කොරෝ කියන වදෝ ගගා තමයි මේ අවුරුද්දේ ඉන්න වෙන්නෙ:angry::angry:
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    සිරාවට මොකද්ද බං මේ වෙන්න යන්නෙ?
    හීනයක් වගේ මට නිකං
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    COVID-19 can last even decades.

    Stabilize wela control wenna 6 months to 5 years wenna puluwan.
    Symptoms nathi unath lede thinawa infect wenawa
    e kiyanne meka pathirena eka nawaththanna ba
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    සිරාවට මොකද්ද බං මේ වෙන්න යන්නෙ?
    හීනයක් වගේ මට නිකං


    Worst time after World war 2


    last such a disaster was Spanish flu
    100 million people died
    it is 5% of world's population
    if so, world's population in 1920- 2000 million
    now - 7800 million
    so, 5% would be 390 million
    we can expect 300-500 million of deaths around the world if this madness not go away soon :(


    p.s
    India is the head for Corona. corona means Crown :baffled::baffled:
     
    Last edited: