කොරෝනා අප්ඩේට්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,370
    15,707
    113
    ඔන්න ඉතින් මගේ ඔපිස් එකේ තව එකෙක්ගේ පොසිටිව් result ආවා. දැන් දෙපැත්තේ ඉන්න දෙන්නම පොසිටිව්. :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL:
    මම අද අපේ PHI ට කිව්වාම කිව්වා මට ප්‍රශ්නයක් නැ. ඔය සාමාන්‍ය විදියට වැඩ කරන්න කියලා. ඊට පස්සේ ග්රමසේවකට ගත්තා, පොලිසියට ගත්තා උන් ඔක්කොම කියන්නේ PHI ට තමයි ලු බලය තියෙන්නේ. එයා කියන විදියට වැඩ කරන්නලු.

    අන්තිමට බැරිම තැන කිලෝමීටර් 20 ක් විතර දුරින් ඉන්න PHI කෙනෙක්ට කතා කරලා PCR එකක් කරගන්න හදන්නේ. දැන් මේ යන්න හදන්නේ. ඒ පැත්තේ address එකක් දාලා තමයි කරන්න වෙන්නේ. මගේ original address එක දැම්මොත් කරන්න බැලු. ගොඩක් වෙලාවට මට හැදිලා හොද වෙලත් ඇති. මේ වගේ මොලයක් තියෙන මිනිස්සුත් ඉන්නවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    Pcr eka negative nam rapid antigen test ekak karala balanna. Ethakota hadila hoda unada kiyala hoyaganna puluwan
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,370
    15,707
    113
    පෝලිමේ ඉන්නේ. රජයේ ලොකු ආයතනයක ගැන්සියක් ම ඉන්නවා
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,131
    113
    පෝලිමේ ඉන්නේ. රජයේ ලොකු ආයතනයක ගැන්සියක් ම ඉන්නවා
    parissamin hitapan ath vela mokad othan aniw athi hadunu un
     
    • Like
    Reactions: TNHM

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,550
    1
    59,061
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න ඉතින් මගේ ඔපිස් එකේ තව එකෙක්ගේ පොසිටිව් result ආවා. දැන් දෙපැත්තේ ඉන්න දෙන්නම පොසිටිව්. :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL:
    මම අද අපේ PHI ට කිව්වාම කිව්වා මට ප්‍රශ්නයක් නැ. ඔය සාමාන්‍ය විදියට වැඩ කරන්න කියලා. ඊට පස්සේ ග්රමසේවකට ගත්තා, පොලිසියට ගත්තා උන් ඔක්කොම කියන්නේ PHI ට තමයි ලු බලය තියෙන්නේ. එයා කියන විදියට වැඩ කරන්නලු.

    අන්තිමට බැරිම තැන කිලෝමීටර් 20 ක් විතර දුරින් ඉන්න PHI කෙනෙක්ට කතා කරලා PCR එකක් කරගන්න හදන්නේ. දැන් මේ යන්න හදන්නේ. ඒ පැත්තේ address එකක් දාලා තමයි කරන්න වෙන්නේ. මගේ original address එක දැම්මොත් කරන්න බැලු. ගොඩක් වෙලාවට මට හැදිලා හොද වෙලත් ඇති. මේ වගේ මොලයක් තියෙන මිනිස්සුත් ඉන්නවා
    කොලඹින් පිට යන උන්ට ටෙස්ටින් කරනව කිව්වනෙ. ගිහින් නොමිලෙ කරගනින්
     
    • Like
    Reactions: TNHM

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,636
    22,330
    113
    Gotland
    උබ සුපිරි බුවෙක්නේ අපේ පැතිවල හුට්ටල එහෙ මෙහෙ යනවා

    තනියෙමද ඉන්නේ ? පව්ලේ අනිත් අයට අව්ලක් නැද්ද?
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,370
    15,707
    113
    උබ සුපිරි බුවෙක්නේ අපේ පැතිවල හුට්ටල එහෙ මෙහෙ යනවා

    තනියෙමද ඉන්නේ ? පව්ලේ අනිත් අයට අව්ලක් නැද්ද?
    Wife සහ මම ඉන්නේ.
    සිරාවට. උඹට තිබුනේ නැතත්, ඔය පෝලිමේ ඉන්න උන්ගෙන් හැදෙයි.
    parissamin hitapan ath vela mokad othan aniw athi hadunu un
    ඔව් උන්ට ගානක් නැ බන්. එතන ඇවිල්ලත් ගැන්සි ගැහිලා කට්ටිය කතාව. එකෙක් මාස්ක් එක නහයෙන් පල්ලෙහට දාගෙන ඉදල PHI උට දේශනයක් දුන්නා.
    කොලඹින් පිට යන උන්ට ටෙස්ටින් කරනව කිව්වනෙ. ගිහින් නොමිලෙ කරගනින්
    PCR නෙමෙයි Antigen නේද කරන්නේ
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    828
    702
    93
    උබට අව්ලක් නෑ කියලා උ කියනවානේ උගේ ගෙදර ගිහිල්ලා තේකක් එහෙම බීගෙනම උට උබේ ප්‍රශ්නේ කතා කරපන්
     
    • Haha
    Reactions: TNHM