කොරෝනා ඉවරයි ලබන සතිය වෙද්දී

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    මොන පොන්න කතාවක්ද මේ ඇයි මේ ගු ඇන් පි පොන්න බල්ලො මෙහෙම දේශියත්වය බල්ලට දාන්නෙ, නොදකින් මෙහෙම අවජාතක හැත්තක්, පොන්නයො බෙහෙතක් ටෙස්ට් කරා කියල හෙන ගැහෙන් නැ මාහාචාර්යවරු සෙට් එකක්ම බැහැල ඒක ටෙස්ට් කරල බලන්ඩ යද්දි මේ ගු ඇන් පි හුත්තිල බුරනව නොදකින් පොන්න හැත්ත...

    උබලයි මහ එකාට ගිහින් කියපන්
    දේශීය අව්ෂද කියල මෝඩයන්ට බොරුවට බලාපොරොත්තු දෙන්නේ නැතුව
    vaccine එකක් ගෙන්නන්න, ගෙන්නලා බෙදාහරින්න නිසි ක්‍රමවේදයක් හදන්න කියල .
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    correct one: දෙයියො යන්න බය තැන්වල මෝඩයෝ පිනුම් ගහනවා
    Correct one- දෙයියො පය නොගහන බිම යක්කු බ්රේක්ඩාන්ස් දානවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පවිත්‍රා බිව්වේ ඒකමයි කියලා උබට sureද ? ;-)
    හම්මට ඔවුනේ බන්.. ඒකත් වෙන්න පුලුවන්. හෑබෑයි දෑන් පවීත්‍රා මාස්ක් නෑතිව ඈවිදිනවා නම් ෂුවර් බඩු බීලා මොරාල් එකේ ඉන්නවා කියලා.. එක අතකට වෙදා අතේ ගහලා බඩු දානවද දන්නේ නෑ ඕවට.. කවුද බන් දෑකලා තියෙන්නේ හදන විදිහ, කවුරුත් නෑ... ඉතින් ඌ ඕකට මොනවා දානවද දන්නේ නෑනේ 🤒



    දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර කොවිඩ් වයිරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත් වට්ටෝරුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝග සංග්‍රාහ කමිටුවේ ලියාපදිංචි කළ එකක් නොවන බව ජ්‍යෙෂ්ඨ පශ්චාත් උපාධි ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති වෛද්‍ය චමල් ආර්. කුලතිලක පෙන්වාදෙන්නේ එලෙස ලියාපදිංචි නොකළ ඖෂධයක් පිළිගත නොහැකි බවය.

    එමෙන්ම දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වී නොමැති බවත් එවැන්නෙකු මේ ආකාරයෙන් ඖෂධයක් නිෂ්පාදනය කර ප්‍රතිකාර සඳහා යොමු කිරීම ගැටලු සහගත බවත් හෙතෙම කීවේය. යම් ඖෂධයක් නිෂ්පාදනය කිරීමට පෙර නිෂ්පාදනාගාරය සහ ඖෂධ වට්ටෝරුව ලියාපදිංචි කළ යුතු බැවින් එවැනි ක්‍රමවේද කිසිවක් අනුගමනය නොකර නීතිවිරෝධී ආකාරයෙන් මෙය නිෂ්පාදනය කර ඇති බවත් හෙතම සඳහන් කළේය.

    මේ ආකාරයෙන් නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කළ ඖෂධය හරහා ජනතාවට අහිතකර ප්‍රතිවිපාකයක් ඇතිවුවහොත් ඒ සම්බන්ධව ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස වගකීම භාර ගැනීමට නොහැකි බවද ආර්. කුලතිලක අවධාරණය කරයි.

    මෙම නිෂ්පාදනය දේශපාලන අධිකාරියේ වුවමනාව මත සිදුකළ හඳුන්වාදීමක් බවද හෙතම වැඩිදුරටත් සඳහන් කළේය.
     
    Last edited:

    nicelookman

    Member
    Feb 18, 2013
    11
    2
    3
    meke inna samara un thousand talks denawa, but moka monawa karana ekek unath, behetak hoyagena tiyanawanam ekage jatake wadak nane, yako eken sanipa wenawanm, monada tawa hadapu ekage jadake hoyanne.. gon buruwo wage