කොරෝනා ඉවරයි ලබන සතිය වෙද්දී

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    හොරාගෙ අම්මගෙන් කවුද බන් පේන අහන්නෙ. පේන විදියට මේක ලොකු ගේමක්.

    මේ පොන්න පක්කු එකෙක් දන්නැ ෆයිසර් හො රුසියන් හො වැක්සින් එකට පයින් ගන්න රටේ ලොක්කො දතකන්නේ ගේමකට කියලා. පවු ⁣මුන්

    මතකද ලගදි වාසුවා කියව්වා බෙහෙත් ඕනාම නැ කියලා.

    පවිත්‍රා මුට්ටි පස්සේ යන්නේ නිකං නෙවෙයි.

    මුන්ට බාගෙන් කරන්න බැ ෆයිසර් මොඩන වගේ කම්පැනි එක්ක. මුන්ට ගාන කපාගන්න බැ. එ කම්පැනි රටවල් පෙරලන්නත් පුලුවන් හයි හත්තිය තියන එවා.

    මුල් මේ කල් මරන්නේ අනිවා ඔක ඉන්දියාව හෝ පක්කු ගහනකං . එතකොට ටෙන්ටරෙන් ගාන කපතැකි.

    මේ හෙල වෙදකම මාකට් කරන පක්කු ටිකක් අල්ලං උන්ට ආතල් දිලා සති 2කින් ආතල් කඩනවා ඔන්න බලපං.

    කොච්චර දත කැවත් රජය ඉන්දියාව හො පක්කු වැක්සින් ගහන්න ගත්ත ගමන් ඔය එක හෙල පකයෙක්ටවත් කතා කරන්නවත් දෙන්නැ.

    බලන් ඉන්ටකො
    මේවා ඇස්පනාපිට වෙන හැටි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    මුන්ට බාගෙන් කරන්න බැ ෆයිසර් මොඩන වගේ කම්පැනි එක්ක. මුන්ට ගාන කපාගන්න බැ. එ කම්පැනි රටවල් පෙරලන්නත් පුලුවන් හයි හත්තිය තියන එවා.

    මුල් මේ කල් මරන්නේ අනිවා ඔක ඉන්දියාව හෝ පක්කු ගහනකං . එතකොට ටෙන්ටරෙන් ගාන කපතැකි.

    India/Pakistan/Bangladesh වලින් නැතුව US වලින් බෙහෙත් ගෙනල්ල ලංකාවෙ Free healthcare system එකක් නඩත්තු කරන්න පුළුවන් නම් ඉතින් මොනා කරන්න බැරිද?

    US වල ඉන්ශුවරන්ස් තිබ්බත් හරිහමන් ලෙඩක් (Eg: Cancer) හැදුණොත් පවුලම නට්ටං
     
    • Like
    Reactions: RLT4U

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    itath 2parak trail karala results pennalath thiyenawane.

    ඒවනං විකාර, ඔය බෙහෙත නැතුව 20000 විතර සුව වෙලා තියෙන්නෙ ලංකාවෙ
    50 ක නියැදියකින් මොන බෙහෙත් ටෙස්ට් කිරිලිද
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    Ubala ba poddak iwasala idapalla.. thawa sathi 2kin hariyatama dana ganna puluwane.
    Me manussaya aththatama behethak hadala nam, kochchara vatinawada bn.
    itath 2parak trail karala results pennalath thiyenawane. Thawa poddak balamu.

    මොකක්ද මේ ට්‍රයල් පෙන්නුවා පෙන්නුවා කියලා හැම එකාම තටමන්නේ? 8 ගහලා ට්‍රයල් පෙන්නලා ද?

    නිසි ප්‍රොසිඩියර් එකකින් තොරව ලෙඩ්ඩු ලක්ෂයකට දුන්නත් ඒක ක්ලිනිකල් ට්‍රයල් වෙන්නේ නැ. ⁣පවිත්‍රා බිව්වා කියලත් ටුයල් වෙන්නැ. ආයුර්වේද වෛද්‍ය පරික්ෂනේ ඇතුලු කමිටි වලින් පස්සෙයි වැ⁣ඩේ වෙන්⁣නේ. ඔච්චර ඕක ඇදෙන්නේ නැ. හොර වෙදාට දැන්ම යන එනමං නැ. රාවණා දිෂ්ඨි ගාවගන්නේ ඒකයි.
     
    • Like
    Reactions: redux and RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඒවනං විකාර, ඔය බෙහෙත නැතුව 20000 විතර සුව වෙලා තියෙන්නෙ ලංකාවෙ
    50 ක නියැදියකින් මොන බෙහෙත් ටෙස්ට් කිරිලිද

    Me behetha dawas 3n PCR negetive karala thiyenawane bn.
    Naththam normal ape immunity ekata dawas 10kata wada yanawane

    මොකක්ද මේ ට්‍රයල් පෙන්නුවා පෙන්නුවා කියලා හැම එකාම තටමන්නේ? 8 ගහලා ට්‍රයල් පෙන්නලා ද?

    නිසි ප්‍රොසිඩියර් එකකින් තොරව ලෙඩ්ඩු ලක්ෂයකට දුන්නත් ඒක ක්ලිනිකල් ට්‍රයල් වෙන්නේ නැ. ⁣පවිත්‍රා බිව්වා කියලත් ටුයල් වෙන්නැ. ආයුර්වේද වෛද්‍ය පරික්ෂනේ ඇතුලු කමිටි වලින් පස්සෙයි වැ⁣ඩේ වෙන්⁣නේ. ඔච්චර ඕක ඇදෙන්නේ නැ. හොර වෙදාට දැන්ම යන එනමං නැ. රාවණා දිෂ්ඨි ගාවගන්නේ ඒකයි.

    Ow bn.. ada kale wena dewal ekka owa viswasa karannath ba thamai.
    Balamu.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    Me behetha dawas 3n PCR negetive karala thiyenawane bn.
    Naththam normal ape immunity ekata dawas 10kata wada yanawane

    හනේ හනේ පුතා දන්න දෙයක් කියමු නේද
    කොවිඩ් පලවෙනි pcr එකෙන් පස්සේ 6 වෙනි දවසේ දිලා දවස් 3කින් පිසිආර් කලාම නෙගටිව් වුනාලු. ඔකයි ඔය හොර වෙදා කියන්නේ.ඉතින් ය⁣කෝ නිකනුත් වෙනවා. දවස් 10ක් යන්නැ ඊට කලින් හොදවුන උන් ඉන්නවා. දන්නැත්තම් දැනගෙන වරෙන්

    අනික මුට උදව් කරපු ඩොකාගේ ලයිසන් කැන්සල් කරන්න පුලුවන් වරදක් කරලා තියෙන්නේ. කවුන්සලේ ඉදිරි පියවර ගනි ලගදිම.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    හනේ හනේ පුතා දන්න දෙයක් කියමු නේද
    කොවිඩ් පලවෙනි pcr එකෙන් පස්සේ 6 වෙනි දවසේ දිලා දවස් 3කින් පිසිආර් කලාම නෙගටිව් වුනාලු. ඔකයි ඔය හොර වෙදා කියන්නේ.ඉතින් ය⁣කෝ නිකනුත් වෙනවා. දවස් 10ක් යන්නැ ඊට කලින් හොදවුන උන් ඉන්නවා. දන්නැත්තම් දැනගෙන වරෙන්

    Apith ba media wala Yt wala yana deyak balala thamai ithin mewa kiyanne.
    moko api weda ge gedara innawa kiyalada 100% aththa boruwa dana ganna.

    mama kiyanne ithin mokak wath awasthawak nathi eke mekata eka awasthawak dila balamu kiyala.
    danatama kohomath sir chance ekak dilane thiyenne. Ithin balamu mokada wenne kiyala.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    Apith ba media wala Yt wala yana deyak balala thamai ithin mewa kiyanne.
    moko api weda ge gedara innawa kiyalada 100% aththa boruwa dana ganna.

    mama kiyanne ithin mokak wath awasthawak nathi eke mekata eka awasthawak dila balamu kiyala.
    danatama kohomath sir chance ekak dilane thiyenne.

    දිලා තියෙන්නේ හරි ක්‍රමයට. එන්න කියලා තියෙන්නනේ. කට්ටි පනින්නේ කවුද කියලා දැනගන්න නාවින්නෙන් අහලා.

    නමුත් ⁣මේ යන විදිහට හොර වෙදාට සති 2ක් වත්අල්ලන්න බැ.

    පැල දොරෙන් පලා යන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    correct one: දෙයියො යන්න බය තැන්වල මෝඩයෝ පිනුම් ගහනවා

    දෙයියො නම් අනිත් වචනෙ යක්කු වෙන්න එපායැ :unsure:
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    1382654f568c84029d795637e7656b66f86b627.gif
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    ඕකා මීපැණි ටික එකතු කරගෙන පැනල යයි :lol::lol::lol::lol:
    රැවුල පත්තු වෙන එකාගෙන් සුරුට්ටු පත්තු කරන ජාතියෙ එකෙක්ද කොහෙද
     
    • Haha
    Reactions: emoji diaries

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    මොන විහිලුවක්ද මේ?
    කොරෝන වලට ගොඩක් vaccines හොයාගෙන තියෙන්නේ. එත් යම් ප්‍රතිකර්මයක් සාර්ථකද කියල බලන්න දීර්ග සහ දුෂ්කර පිළිවෙත් තියෙනවා. තුන් වෙනි අදියරේ විතරක් 40,000 විතර දීල ඒවා කොච්චර සාර්ථකද කියල හරි විදියට බලන්න ඕනේ. අන්තර්ජාතික පිළිගත් ප්‍රකාශනවල පල කරන්න ඕනේ. ලේසි නැහැ
     
    • Like
    Reactions: emoji diaries

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවගේ ජෝකර්ලට ඇයි බන් මේ රාජ්‍ය අනුග්‍රහය දක්වන්නේ .
    මෙච්චර තාක්ෂණයෙන් දියුණු මිනිස්සු බිලියන ගණන් වියදම් කරගෙන
    vaccine එකක් හොයන්න try කරද්දී, දැනටමත් සාර්ථක වෙලා තියෙද්දී,
    මේ පාලකයන්ට උපදෙස් දෙන්න මිනිස්සු නැද්ද? මේවගේ බොරුකාරයන්ට මුදල්
    කාලය යොදවල සම්පත් අපතේ අරින්න එපා කියන්න .
    මොන පොන්න කතාවක්ද මේ ඇයි මේ ගු ඇන් පි පොන්න බල්ලො මෙහෙම දේශියත්වය බල්ලට දාන්නෙ, නොදකින් මෙහෙම අවජාතක හැත්තක්, පොන්නයො බෙහෙතක් ටෙස්ට් කරා කියල හෙන ගැහෙන් නැ මාහාචාර්යවරු සෙට් එකක්ම බැහැල ඒක ටෙස්ට් කරල බලන්ඩ යද්දි මේ ගු ඇන් පි හුත්තිල බුරනව නොදකින් පොන්න හැත්ත...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    දෑන් එතකොට ඒලියන්තටත් වඩා මූ වෑඩ්ඩෙක් නේද? රාජකීය වෙදා වෙනස් කරන්න වෙයිද? නෑත්නම් මූ රාජකීය කොරොනා වෙදා වෙයිද? මම නම් බොනවා. පවිත්‍රා බිව්වා නම් අපි බිව්වම මොකද?
    පවිත්‍රා බිව්වේ ඒකමයි කියලා උබට sureද ? ;-)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113

    මොනවා නැතත් ගොමාල බලු වෙලා ඉන්න හැටි දැක්කම සතුටුයි :lol:

    කලින් ආණ්ඩුවෙන් මෙහෙම වැඩක් කරා නම් පාදෙණිය විනාඩි පහෙන් පහට නිවේදන නිකුත් කරනවා :rofl:
     
    • Like
    Reactions: BadBlueGenius