දෑන් එතකොට ඒලියන්තටත් වඩා මූ වෑඩ්ඩෙක් නේද? රාජකීය වෙදා වෙනස් කරන්න වෙයිද? නෑත්නම් මූ රාජකීය කොරොනා වෙදා වෙයිද? මම නම් බොනවා. පවිත්රා බිව්වා නම් අපි බිව්වම මොකද?
පවිත්රා ගෑණීයෙක් වුනාට ඔය ඉන්න පොන්සියෝ හුගකට වඩා ගටක් තියෙනවා.. දෑක්කනේ අර එක පොන්සියෙක් වන ජීවී එකේ නිලධාරීන්ට අමතපු හෑටි.ඇයි බං මේ ඉන්න එකම ගැනු පරානෙම පාවා දෙන්නේ. යක්ක පුටෙක් නැද්ද ඉදිරිපත් වෙන්න?
පවිත්රා ගෑණීයෙක් වුනාට ඔය ඉන්න පොන්සියෝ හුගකට වඩා ගටක් තියෙනවා.. දෑක්කනේ අර එක පොන්සියෙක් වන ජීවී එකේ නිලධාරීන්ට අමතපු හෑටි.
සිරාවට තාම මෑට්ටා නොවී ඉන්නේ චිලී විතරයි. මිනිහා ගේමක් ගහන් යනවාලොකු යකාගේ ඉදලා යක්කු කියලා හිතපු උන් අන්තිමේදි ලොල්ලො උන ආන්ඩුුුුුවක් මේක
ඌ නේ මුලිම්ම මැට්ටා උනේ , මැටි වැඩ දිගටම කරලා පොරක් වීම තමා උගේ අරමුණසිරාවට තාම මෑට්ටා නොවී ඉන්නේ චිලී විතරයි. මිනිහා ගේමක් ගහන් යනවා
ඔවු... දෑන් අනිත් එවුන් කරන වෑඩ වල හෑටියට ඌට ලෑජ්ජා ඈති අත දාන්න. ඌ ඔය විමලවීරලා වගේ පඩයෙක් නෙමේ, නියම මෑරයා.. කටින් නෙමේ අතින් පයින් වෑඩ.. ගහන්න ඕනේ එකාට වෑටෙන්න ගහනවා.. තනතුර ඈතත් නෑතත් ගහගන්න පුලුවන් එකෙක්. විමලවීරලා වගේ තනතුරේ චණ්ඩි නෙමේ..උඹ දන්නවා ඈති නේ.. ඕකා නෙලුවා ඌ දන්න ඩොකෙක්ට විහාරමහාදේවි එකේ කේස් එකකට. ගෝඨාට තමා ඒ දවස් වල වෑඩේ බේරුවේ.. එහෙම චා වෑඩ කරලා දෑන් ඌට ඒවා වෑඩක් නෑතිව ඈති. දෑන් කරන්න ඕනේ දේ තේරිලා වගේඌ නේ මුලිම්ම මැට්ටා උනේ , මැටි වැඩ දිගටම කරලා පොරක් වීම තමා උගේ අරමුණ
අනික් උන් මැටි වැඩ නොකරම මැට්ටෝ වෙලා
ඔට්ටුවක් දාමුද?මගේ ප්රෙඩික්ෂන් හොර වෙදා සති 2න් අතුරුදහන් කියලා.
දැන් සුවර් සතියකින් වගේ ඕකා නැ කියලා.
වැඩේ ඇදන් යන්න අමාරුම නිසා රාවණායි දිෂ්ඨියි ගානගෙන
පවු අප්පා.
කැලණි හිගන්නා

ඔට්ටුවක් දාමුද?![]()
![]()
හොරාගෙ අම්මගෙන් කවුද බන් පේන අහන්නෙ. පේන විදියට මේක ලොකු ගේමක්.මේවගේ ජෝකර්ලට ඇයි බන් මේ රාජ්ය අනුග්රහය දක්වන්නේ .
මෙච්චර තාක්ෂණයෙන් දියුණු මිනිස්සු බිලියන ගණන් වියදම් කරගෙන
vaccine එකක් හොයන්න try කරද්දී, දැනටමත් සාර්ථක වෙලා තියෙද්දී,
මේ පාලකයන්ට උපදෙස් දෙන්න මිනිස්සු නැද්ද? මේවගේ බොරුකාරයන්ට මුදල්
කාලය යොදවල සම්පත් අපතේ අරින්න එපා කියන්න .