කොරෝනා එන්නතට ලේ කැටි ගැසෙනවද

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    lankawe wela tiyenawa.. ehema kati gahenne nethi unata inflamation wenna ide tiyenawa.. mama danna uncle kenek oka gahala heart attack ekak athi una masa keepayakata passe.. eka para wenne nehene.. hugakma astra zeneca tamai.. ita passe pfizer moderna walata inflamation wenawa
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    කොරෝනා වලට විතරක් නෙමේ. මන් දන්න ලගින්ම හිටපු අවුරුදු 30ට අඩු 4 දේනෙක්ටම ලේ කැටි ගැහෙන එක තියනවා. අපේ අයියාද ඇතුලුව. ඉතින කොහොමද කියන්නේ vaccine එක නිසා තමා එහෙම වේන්නේ කියලා.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඔය වැක්සින් අනුමත කරේ මැරෙන මිනිහට තුත්තිරි ගහේ හරි එල්ලිලා බේරෙන්න මිසක් 100 % වැක්සින් ගැහුවා කියල බේරෙනවා කියන ගැරන්ට් එකෙන් නෙවෙයි නමුත් වයිරස් එකට එරෙහිව යම්කිසි ප්‍රතිරෝදයක් එකෙන් දෙනවා .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන නම් විදගන්ඩ කලින් ඇස්පීන් එකක් බොන්ඩ කියපන්, සරලයි , කැටි ගැහෙන් නැ

    අහ් වැදගත්ම දේ කොරෝන හැදුනාමත් ලේ කැටි ගැහෙනව හොදේ, ඒක නිසා වැක්සීන් ගනින්ල