ෆයිසර් සමාගමේ එන්නත ස්ටෝ කලයුතු උෂ්ණත්වය අංශක -70 යි. ඒ කියන්නේ අපේ වගේ රටවල් වලට ප්‍රයෝගික ව ලොකු ප්‍රශ්නයක් වෙනවා. ස්කැන්ඩිනේවියන් රටවල්, කොරියාව, ජපානය වගේ රටවල් වලට නම් ලොකු ප්‍රශ්නයක් නෑ.
ස්පුට්නික් එන්නත සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියන්න පුළුවන්. ස්පුට්නික් මිල ඩොලර් 4 - 14 අතර විය හැකි යි. ෆයිසර් එන්නත ඩොලර් 19.50 ක් විය හැකියි. මොඩර්නා එන්නත ඩොලර් 25 - 30 අතර විය හැකියි.
මේ අතරේ ෆයිසර් කියන විදිහට කොරෝනා ව්‍යාප්තියේ වෙනසක් දකින්නට තව මාස ගණනාවක් හෝ අවුරුද්දක් හෝ යා හැකියි. මොකද එන්නත් නිෂ්පාදනය කරන්න ඕන. ඒවා දෙන්න ඕන. ඒවා ක්‍රියා කරන්න ඕන. ඒවාට කාලය යනවා.
ඒ නිසා එන්නත් සාර්ථක උනත් වෙනසක් දකින්න ලොකු කාලයක් යනවා.
ඒ අතරේ පරෙස්සම් වෙන්න ඕන.
Source https://www.rt.com/russia/506712-covid19-vaccine-fight-west/