තෑන්ක්ස් ..වයිෆ්ට වයස තියෙනව නම් ටිකක් පරක්කු වෙලා හදපන්. ඩොක්ටව හම්බෙන්න යනව කියන්නෙ එලියට බහින්නම වෙනවනෙ වයිෆ්ට. අනිත් මිනිස්සු වාඩි වෙච්ච පුටු ඇඳන් වල ඉන්න වෙනව. වැක්සීන් අරන් තිබුනත්, ඉස්සරහට එන්නෙ ප්‍රෙග්නන්ට් කෙනෙක්ට එලියට බහින්න සුදුසු කාලයක් නෙවෙයි. ප්‍රෙග්නන්ට් අයට තියෙන රිස්ක් එකත් වැඩියි.
මට නෙමෝ ..







