කොරෝනා එන්නත/ ගැබ් ගැනීම

modara

Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    නිවැරදි තොරතුරු දීපල්ලා ..කොරෝනා එන්නත සම්බන්දව
    තවත් කෙනෙකුට වැදගත් වෙන ,දන්න අත්දැකීම් ඇති අය .

    අලුත කසාද බැදපු දෙන්නෙකුට මේ කාලයේ දරුවෙක් හදාගන්න .

    ගැහැණු කෙනා එන්නත විදගත යුතුද ?
    ගැබ් ගත් පසුව එන්නත විදගත යුතුද ( මාස ගණන )
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    අලුත කසාද බැදපු දෙන්නෙකුට මේ කාලයේ දරුවෙක් හදාගන්න .

    ගැහැණු කෙනා එන්නත විදගත යුතුද ?
    ඔව් ඉතින් ඕකෙන් විදින්නැතුව ප්‍රෙග්නන්ට් වෙන්නේ කොහොමද 😉
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    @imhotep

    not to have kids though :no:
    You do not need to avoid becoming pregnant before or after vaccination. Getting the vaccine before will ensure your protection against the virus throughout your pregnancy. Pregnant mothers are at a higher risk and it makes a lot of sense to take the vaccine. The antibodies will pass onto the baby as well.

    Vaccines do not affect fertility. All vaccine makers have done studies much earlier with animals to ensure embryo safety. Lately many studies were done with pregnant women, there's no evidence at all to show that vaccines poses any risk.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මමත් ඕකට බයේ හිටියේ. අපි කලීන් channel කරපු VOG Doctor ගෙන් ඇහුවා. එයා කිව එහෙම අවුලක් නෑ කියලා. Vaccine එක ලැබුණොත් ගන්න කියලා.

    තව දෙයක් ඔහොම test කරන්න දැනට vaccine එක ගහලා pregnant 🤰 උන කවුරුත් නෑ බං. Vaccine එක ඇවිල්ල මාස 9 වත් නැති නිසා. අවුල එකයි.

    Health ministry එකෙන් දාලා තියෙන්නේ මෙකේ pregnant අයට test කරලා නෑ කියලා.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මමත් ඕකට බයේ හිටියේ. අපි කලීන් channel කරපු VOG Doctor ගෙන් ඇහුවා. එයා කිව එහෙම අවුලක් නෑ කියලා. Vaccine එක ලැබුණොත් ගන්න කියලා.

    තව දෙයක් ඔහොම test කරන්න දැනට vaccine එක ගහලා pregnant 🤰 උන කවුරුත් නෑ බං. Vaccine එක ඇවිල්ල මාස 9 වත් නැති නිසා. අවුල එකයි.

    Health ministry එකෙන් දාලා තියෙන්නේ මෙකේ pregnant අයට test කරලා නෑ කියලා.

    good point.... (y)
     
    • Like
    Reactions: U-tag

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    machan Hema VOG doctor kenekma kiyanne pregnet nam vaccein eka gahanna kiyala..eth babata athiwena risk eka gena kohewath hariyata details ne... hodama de den babek hadanna innawanam pregnet wenna kalin vaccein eka ganna eka mata hithena widihata..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    නිවැරදි තොරතුරු දීපල්ලා ..කොරෝනා එන්නත සම්බන්දව
    තවත් කෙනෙකුට වැදගත් වෙන ,දන්න අත්දැකීම් ඇති අය .

    අලුත කසාද බැදපු දෙන්නෙකුට මේ කාලයේ දරුවෙක් හදාගන්න .
    ළමයි හදන්න එන්නතෙන් අවුලක් නැ.එහෙම කිසිම ප්‍රශ්නයක් මෙතෙන් රිසර්ච් වලින් හම්බෙලා නැ.

    ගැහැණු කෙනා එන්නත විදගත යුතුද ?
    ඔව්. ගැනි විතරක් නෙවෙයි පිරිමියාත්

    ගැබ් ගත් පසුව එන්නත විදගත යුතුද ( මාස ගණන )
    අනිවාර්යයෙන්ම. ලමයාටත් ආරක්ෂාවක් ලැබෙනවා
     
    • Like
    Reactions: modara

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    මමත් ඕකට බයේ හිටියේ. අපි කලීන් channel කරපු VOG Doctor ගෙන් ඇහුවා. එයා කිව එහෙම අවුලක් නෑ කියලා. Vaccine එක ලැබුණොත් ගන්න කියලා.

    තව දෙයක් ඔහොම test කරන්න දැනට vaccine එක ගහලා pregnant 🤰 උන කවුරුත් නෑ බං. Vaccine එක ඇවිල්ල මාස 9 වත් නැති නිසා. අවුල එකයි.

    Health ministry එකෙන් දාලා තියෙන්නේ මෙකේ pregnant අයට test කරලා නෑ කියලා.
    The "World" is not only "SriLanka"...
    There were a couple of cases of pregnancies even during the Phase I trial group of vaccines.... :yes:
    As I said before all vaccine developers do what's called a DART study (Developmental & Reproductive Toxicology) using animal models.
    Anyway, by the end of 2020, there were more than 30,000 registered cases of pregnancies listed with CDC. Children have been born and there was no no difference in miscarriage, stillbirth, pregnancy complications than that would appear on average unvaccinated group. All other countries do vaccinate women.
    Don't worry about no data availability within SriLanka. We are not a different species.:P
     
    නැහැ මම කීවෙ ලංකාව ගැන නම් නෙවේ. ඔය vaccine බං ඇවිල්ලා අවුරුද්දක් වත් නැ නේද?
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    නැහැ මම කීවෙ ලංකාව ගැන නම් නෙවේ. ඔය vaccine බං ඇවිල්ලා අවුරුද්දක් වත් නැ නේද?
    With the trial Phases, it's over an year now.... The emergency use approval was early Dec 2020. If there was any concern it would have come to light by now.
    In any case weigh the risks. How many pregnant mothers lost their lives. With Delta it's another ball game. Play safe rather than getting worried over fakebook posts.
     
    • Like
    Reactions: U-tag

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    වයිෆ්ට වයස තියෙනව නම් ටිකක් පරක්කු වෙලා හදපන්. ඩොක්ටව හම්බෙන්න යනව කියන්නෙ එලියට බහින්නම වෙනවනෙ වයිෆ්ට. අනිත් මිනිස්සු වාඩි වෙච්ච පුටු ඇඳන් වල ඉන්න වෙනව. වැක්සීන් අරන් තිබුනත්, ඉස්සරහට එන්නෙ ප්‍රෙග්නන්ට් කෙනෙක්ට එලියට බහින්න සුදුසු කාලයක් නෙවෙයි. ප්‍රෙග්නන්ට් අයට තියෙන රිස්ක් එකත් වැඩියි.
     
    • Like
    Reactions: modara and imhotep