කොරෝනා කාලේ කොන්ඩේ කැපීම???

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    mama nam gihin kapa gaththa.... rewula nam kapanna be kiwwa... eth machine eken allala demma.... line gahanna be kiwwa...
    reula kepuwath konde kepuwath aul neda ban kohomath dekama eka wage hariyata beluwoth?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වයිෆිට කියල කොණ්ඩෙ රැවුල කප්පවගන්නව...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    hair clipper ekak ganna. 10 parak konde kapana salli witarayi ne. 10 parak use karala wisi karath kamak na.
    mama nam godak short hair kapana hinda ideal. february walin passe barber kenek gawata giye na.

    madamulana toilet eke inna wahal baiyanta mona hair style da ban
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,793
    3,221
    113
    37
    @ katubedda
    wife and නැන්දම්මා දෙන්නා එකතු වෙලා කපනවා මචන්. මම සතියක් දෙකක් යනකන් කන්නඩියෙන් මුන බලන්නෙ නැතුව ඉන්නවා. ගෙදරින් කොහෙවත් යන්නෙ නැති නිසා නො ඉශු..
     
    • Haha
    Reactions: wqe123

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    පුලුවන් විදියට කතුරෙන් කපනවා බන්. :D

    rcVNK9Qt.jpg
    හෙල්මළු ක්‍රමයට කොන්ඩේ කැපීම!

    rcVNK9Qt.jpg



    හෙල්මළු ක්‍රමයට වී වැවීම!

    1605274815806.png



    මාස 5ක් නෙමේ මාස එක හමාරක් කොන්ඩේ වවාගන ඉන්න බෑ මටනම්. ඉස්කෝලේ කැඩෙට්ස් කරනකොට උදේ පාන්දර කිතුල් පොලු පාරක් කාලා කොන්ඩේ කොටට කපන්න පටන්ගත්තට පස්සේ අද වෙනකම් මාසෙකට සැරයක් අනිවාර්යයෙන්ම කොන්ඩේ කපනවා !
     
    Last edited:
    • Haha
    Reactions: dilann

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Palaweni para lockdown eka iwara una gaman gihin gaththa philips beard trimmer ekak.
    eken rawlai kondei kapanawa note ekatama.
    Mage konde yana nisa saloon giyath note ekata kapana nisa, mata meka corona nathi kaletath wada dan lesi.

    Hena time ekak ithurui, sallith ithurui.
    Abans eken gaththe 3000 ganak une, 2 or 3 years warrranty ekka.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    සැලුන් වල කොන්ඩේ කපන වෙලාවට අපට මාස්ක් එක දාගන ඉන්න පුලුවන්ද ? බාබර් විතරද මාස්ක් එක දාගන ඉන්නේ ?