චන්ද්‍රිකාගේ මව දේවත්වයට... Corona 2020

saturn

Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    සිරිමා ඕනෑවටත් වඩා ඔක්කොම වැහුවා. JR ඕනෑවටත් වඩා ඔක්කොම ඇරියා. ඔය දෙකම වැරදියි. සමබරතාවයෙන් යුත් මිශ්‍ර ආර්ථික ක්‍රමයක් තමයි ලංකාවට ගැලපෙන්නේ.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Supiri post eka kiyana tika kiyala thyenawa andennama kalu suddanta LOL. Thawath issarahata me wage posts danna kiyala illanawa meke inna wahal deshapalu gal kollange olu padenna! :)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    සිරිමා ඕනෑවටත් වඩා ඔක්කොම වැහුවා. JR ඕනෑවටත් වඩා ඔක්කොම ඇරියා. ඔය දෙකම වැරදියි. සමබරතාවයෙන් යුත් මිශ්‍ර ආර්ථික ක්‍රමයක් තමයි ලංකාවට ගැලපෙන්නේ.

    This is exactly what my father told me... :P
    And apparently Sirimavo didn't live by example !
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    JR සහ මහින්ද නොවෙන්න ලංකාව කියන්නෙත් බන්ගලිදෙසේ වගේ රටක්. වැඩේ කියන්නේ රට ගොඩ දාපු මිනිස්සු දෙන්නට තමයි හැම එකාම බනින්නේ . අවුරුදු 12ක් මොනවත් නොකර කාල දාපු චන්ද්‍රිකා නෝන ශේප්. :confused::confused:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    JR ගේ විවෘත්ත ආර්ථිකේ නිසා තමයි මේ හැම විනාසයක්ම උනේ. අන්තිමේදි කන්නවත් නැති උනා
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනිවර්ය්නේ, කොරෝන ඉවර වෙලා මාසයක් යනකොට ඔය කියන ස්ව්‍යන්පොෂිත කතන්දර නෑ, මුහුදට දත ලියවාගෙන ඉදියි.
    දේශපාලුවෝ ලස්සනට අපහු අපේ උන්ව අන්දලා කොමිස් කක හොදට ඉදියි.

    :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    umba oya kade yana JVP ekama thamai oya manusaya karanna giya eka walakuwe sagathin pelena eun dan ithin nagitiyaw kiyala e karalla gahuwe natham ada api meta wada sahenna diunu wela.
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    machan attema kiyanawanam man podi udaharanayak kiyanam mata wechcha
    mama kohomath kadachoru kanna kamathi
    kottu rice ehema
    dan kadawal wahala nisa ganna bane
    mamama gedera indan kottu hadanawa ytb videos balan
    dan dawas dekak wage hadala thama kade rasatama kottuwa gatte.
    dan curfew nathi unath mama aith kadeta yanne na.
    gedera hadagannawa parata eke indan.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    කොහෙන්ද බන් මේවා හොයාගන්නේ, සිරිමවොගේ කතාවනම් දන්නවා, දැන් ඉන්න ෆේස්බුක් ටික්ටෝක් ලපයි සිපයි ඕවා දන්නේ නැ, ඕවා දන්නා උන්ගේ අම්මලා තාත්තලා සීයලා ආච්චිලා තමයි මේ රට කෑවේ.

    අර පස්සේ කිව්වා ඒවායින් ටිකක් දන්නවා, අපේ දේවල් ගොඩක් තියෙන්නේ එංගලන්තේ, සුද්දට තිබ්බ ලබ්බක් නැ මේ රටට එද්දී, උන් අපේ දේවල් මංකොල්ලකාගෙන ගිහින් දැන් අපේ දේවල් අපිට උගන්නනවා, හැබයි උන් දන්නේ නැ උන් නාගෙන ඉන්නේ කියලා.
     
    :cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ වයිරස් එකෙන්ම ලංකාවේ උන්ට ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුළුවන්.හැම දේම රටින් ගේන්නේ නැතුව ලංකාවේම හදන්න අද හෙටම පටන් ගන්න ඕන.නැත්නම් සොරි තමා.:yes:හැබැයි මෙහෙම හිතන උනුත් අපේ රටේ තාමත් ඉන්නවා කියලා අමතක කරන්න එපා..:P.

    :yes: