චන්ද්‍රිකාගේ මව දේවත්වයට... Corona 2020

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    රට ඇතුලේ හදන්න පුළුවන් ඔක්කොම ටික හදන්න ඕන සහ ඒවා මිලදීගන්න අපේ රටේ උන් කැමති වෙන්නත් ඕන.ඕක මේ කපේට වෙන්නේ නැති දෙයක්.අපේ උන් බලන්නේ හොදම දේ අඩුවට ගන්න.අපේ දේ ගන්න ඕන කියන positive mind set එකක් හැදෙන්න සැහෙන්න කාලයක් යනවා
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    http://www.elakiri.com/forum/showthread.php?t=1583946

    එනම් උපාලි මැස්ඩා රථය , මෝටර් රථ දෙපාර්තමේන්තුව තුල තහනම් කාණ්ඩයේ වහනයක් බවට පත් කරමිනි.තවදුරටත් උපාලි මැස්ඩා වාහන ලක් මව තුල ලියාපදිංචි කල නොහැකිය.උපාලි මැස්ඩා රථය දේශ ද්‍රෝහී නිෂ්පාදනයක් වීම එයට හේතුව ලෙස දක්වා තිබුණි.උපාලි මැස්ඩා නමැති පුංචි හුරතලා ජාතියේ මවගේ , මිත්තණියගේ , ආඩම්බර කාර මවගේ අත පල්ලෙන් වැටෙන්නේ මෙලෙසය. ( එහෙත් මම තවමත් ජාතියේ මැතිණිය වෙමි .. වන්දි බට්ටයන්ගේ හොරණෑ හඬ අදටද එළෙසය . )

    Bump
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    image.png
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    සිරිමට කිසිම දර්ශනයක් තිබුන ගෑනියෙක් නෙවෙයි. ඔය දේවල් සිද්ධ උනේ මෙහෙමයි. ඇන් ඇම් පෙරේරා වගේ උග්‍ර වාමාංශිකයො සිරිමව අල්ලගත්ත. ඊට පස්සෙ රට ආගාධයට තල්ලු කරා.

    දැනුත් වෙන්නෙ යන්නෙ ඒ වගේ දෙයක්. දැඩි මතධාරී සෙට් එකක් ගෝටා පස්සෙන් ඉන්නව. (මහින්ද පස්සෙන් නෙවෙයි ) . උන්ටත් ඕනෙ රට ආගාධයට ගෙනියන්න.

    :yes::yes::yes:

    AS I HAVE HEARD SHE JUST DID SO DUE TO THE OPENION OF OTHER STUPID CUNTS ,WHO WERE SO CALLED LITERATE AND INTELLIGENT,,WITHOUT ANY ESTABLISHED POLICY TO EMPOWER LOCAL ENTREPRENEURS..,,THEY WERE FED WITH SILVER SPOONS WHILE THE PROLETARIOT SUFFERING IN A LIVING HELLL.................
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රට ඇතුලේ හදන්න පුළුවන් ඔක්කොම ටික හදන්න ඕන සහ ඒවා මිලදීගන්න අපේ රටේ උන් කැමති වෙන්නත් ඕන.ඕක මේ කපේට වෙන්නේ නැති දෙයක්.අපේ උන් බලන්නේ හොදම දේ අඩුවට ගන්න.අපේ දේ ගන්න ඕන කියන positive mind set එකක් හැදෙන්න සැහෙන්න කාලයක් යනවා

    ආනයන සීමා කලාම ප්‍රශ්නේ හරියනවා:rolleyes:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    ආනයන සීමා කලාම ප්‍රශ්නේ හරියනවා:rolleyes:

    එහෙම කරන්න බෑ. කරොත් අනිත් රටවලුත් සම්බාදක දායි අපේ export product වලට
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ආනයන සීමා කලාම ප්‍රශ්නේ හරියනවා:rolleyes:

    සමහරවිට වෙන්න පුළුවන් .එත් ලංකාවේ මිනිස්සු කියන්නේ මොලෙන් නෙමෙයි පපුවෙන් හිතන බඩ ගැන හිතන ජාතියක් .වැඩිය ඕන නැ.පරිප්පු ගේන එක අවුරුද්දකට නැවත්තුවොත් බලන්න පුළුවන් වෙයි අපේ හැත්තගේ රගේ . 78,94 ඔක්කොම උන් ගිහින් චන්දෙ දුන්නේ ඔය බඩ ගැන හිතල තමයි.ඒ හැත්ත තවම මැරිලා නැ :(
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    මල් තියලා වැදපල්ලා. පින් දීපල්ලා....

    Sirimavo-Bandaranaike-700x681.jpg




    එදා කළුගල් වලින් අපි දාපු වැඩ අදටත් සුද්දොන්ට හිතාගන්ට බෑ.සුද්දා ඇවිත් චන්ද්‍රිකා වලින් බලලා ජලාශයක් හදන්ට තැනක් අනුමාන කරලා හාරලා බලද්දී සුද්දා හොල්මන් වෙලා යන්ට මාදුරුඔය ජලාශය හම්බෙනවා.
    ඒ කියන්නේ අපේ උන් උඩින් ගිහින් බලලා ඒ තැන් තිතටම නිර්ණය කරලා තියෙනවා. අවුරුදු දෙදහස් ගණන් පරණ මුහුදු වගේ වැව් අපිට තියෙනවා.ඒ වගේ තාක්ෂණය ගැන හිතාගන්ට පුළුවන්ද? අපේ වැව් ටිකයි යෝධ ඇළ වගේ ඇළවලුයි ඔක්කොම Master Plan එකකට හදලා තියෙන්නේ.ඒවා හරියට බැලුවොත් තේරෙයි.

    Mu kiyana anith ewa gena nam danne ne. Hebai meka nam atta. Me anicut eka Yaksha Gothrikayange kale karapu ekak kiyala ethana thibba board eke gahla thibbe. Me anicut hariyatama thiyenna oni thena un hadala thiyanawa. Eka kohoma kalada kiyala hithaganna be. Mokada denkale oka karanawa kiyanne survey karala patta design ekak karanna oni. Marama nirmanayak. Sinhalu kiyala adambara wenna puluwan deyak
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,698
    4,437
    113
    " රජය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හැර අනෙකුත් භාණ්ඩ ආනයනය සීමා කරයි..."

    අපි මේ යන්නෙ 70/77 සිරිමාවෝ යුගයටද..?

    සිරිමාවො යුගය පිළිබඳව මට මතකයක් නොමැත. එකළ මා ඉපදුනා පමනයි. එහෙත් බොහෝ දෑ අසා ඇත. එකළ ධනවාදි හා සමාජවාදි ලෙස ලෝකයෙ රටවල් පැහැදිලිවම බෙදී තිබුණි. සෝවියට් රුසියාව එක් බල කඳවුරකඳ ඇමරිකාව අනෙක් බල කඳවුරේද බලවන්තයො විය. සිරිමාවො රජය නොබැඳි ප්‍රතිපත්තියක සිටියද සෝවියට් රුසියානු කඳවුරට දැක් වූ නැඹුරුතාවය වැඩිය.

    70/77 යුගයෙ සතියට වේල් කිහිපයක් අල, බතල, මඤ්ඤොක්කා, ධාන්‍ය වර්ගයක් ආහාරයට ගැනීම අනිවාර්ය විය. සහල් පොලු කියා ජාතියක් වැටුනි. පවුලකට සීමාසහිත සහල් රාත්තල් ප්‍රමානයක් නිර්දේශ වූ අතර අතර මග පොලිස් බාධක දමා ඒවා පරීක්ෂාවට ලක් කෙරිනි. දුප්පත් මිනිසුන් සමූපකාර සලාක ක්‍රමයක් ක්‍රියාත්මක විය සමූපකාර ක්‍රමය අති සාර්ථකව ක්‍රියාත්මක විය.

    " සියරට දේ සිරි සැප දේ " යන දැක්ම ඔස්සේ රට ඉදිරියට යන්නට විය.ඇන් ඇම් පෙරේරා ඉතිහාසයෙ ප්‍රථම සහ අවසන් වතාවට ධන අයවැයක් ඉදිරිපත් කළේය. ගිනිකූරෙ සිට මෝටර් රථය දක්වා රට තුල නිශ්පාදනයට යොමු විය. යැපුම් ආර්ථිකයක් තිබු රටක් නිශ්පාදන ආර්ථිකයකට මාරු විය.

    නමුත් ජන ජීවිතය මදක් දුෂ්කර විය. මිනිස්සුන්ට ඒ දුෂ්කර බව දරා ගැනීමට නොහැකි විය. එදා ඒ මිනිසුන් තව අවුරුදු 10 ක් ඉවසා සිටියානම් අද අපි පලවෙනි ලෝකයේ රටකි. තර්කයක් නොමැත. මිනිස්සු 77 සිරිමාවොගෙ ආණ්ඩුව ගෙදර යැව්වෝය.

    1977 JR ගෙ ධර්මිෂ්ඨ යුගය පැමින එක්වරම " රෙද්ද කැඩුවා " සේ ආර්ථිකය විවෘත කලේය. සියළුම දේශීය කර්මාන්ත කඩාගෙන වැටුණි. රටටම අවශ්‍ය සම්පත් සැපයු ලංකා වානෙ සංස්ථාව, වී අලෙවි මණ්ඩලය, කඩදාසි සංස්ථාව, තුනී ලෑලි සංස්ථාව, ටයර් සංස්ථාව සහ තවත් විශාල ආයතන වසා දැමුවා හෝ විකුණා දැමීය. ( විකුනන් කෑම UNP යෙ අනන්‍යතාවයයි). අද අප ඉඳි කට්ටෙ, කොණ්ඩ කට්ටෙ සිට සහල් ටික පවා එතෙරින් එනකං මුහුදට දත නියවං සිටී.

    විවෘත ආර්ථිකය ලෝකයම ආක්‍රමණය කර ඇති අද වගේ දවසක එයින් සම්පූර්ණයෙන්ම විතැන් වීමට අපට නොහැකිය. සෝවියට් රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුරද අද නැත. එහෙත් අප අපට උචිත කෘෂිකර්මය මූලික කොට ගත් ආර්ථික ක්‍රමයක් සකස් කර ගත යුතුය. ගෝඨාභයගෙ මේ වෑයම උත්කෘෂ්ඨය. කොරෝනා අපට රටක් විදිහට ආ ආශීර්වාදයක්ද ? මේ අපේ රටේ මිනිසුන්ගේ දරා ගැනීමෙ හැකියාව උරගා බලන කාලයයි.

    අපි කොතනින් හෝ පටන් ගත යුතුයි. මේ එයට සුදුසුම මොහොතයි. අභියෝග සහ පීඩණය මතින් ජයග්‍රහණය කිරීම අපේ මිනිස්සුන්ගේ ලේ වල තියෙන දෙයකි. කැපකිරීමකින් තොරව කිසිවක් දිනාගත නොහැක
     
    Last edited:

    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    සිරිමා ඕනෑවටත් වඩා ඔක්කොම වැහුවා. JR ඕනෑවටත් වඩා ඔක්කොම ඇරියා. ඔය දෙකම වැරදියි. සමබරතාවයෙන් යුත් මිශ්‍ර ආර්ථික ක්‍රමයක් තමයි ලංකාවට ගැලපෙන්නේ.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිරිමා ඕනෑවටත් වඩා ඔක්කොම වැහුවා. JR ඕනෑවටත් වඩා ඔක්කොම ඇරියා. ඔය දෙකම වැරදියි. සමබරතාවයෙන් යුත් මිශ්‍ර ආර්ථික ක්‍රමයක් තමයි ලංකාවට ගැලපෙන්නේ.

    :yes: