කොරෝනා කාලේ දරුවන් බිලිගන්න ආ අලුත් මාරකේ KAWASAKI

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    1590333268169.png

    එංගලන්තය ඇතුළුව ලොව රටවල් කිහිපයකින්ම අමුතු රෝග ලක්ෂණ ගණනාවක් සහිත සැකසහිත රෝගයක ව්‍යාප්තියක් ඉකුත් සතියේ වාර්තා විය. සාමාන්‍යයෙන් කොවිඩ්-19 නව කොරොනා රෝගයට දරුවන් ගොදුරුවීම සාපේක්ෂව අඩු වුවත් කොරෝනා ආසාදිත බව පෙන්වන සමහර දරුවන් අතර මෙම අමුතු ලක්ෂණ බහුලව වාර්තා වී තිබුණි.

    ලන්ඩන් ඇතුළු බ්‍රිතාන්‍යයේ විවිධ ප්‍රදේශවල පිහිටි දැඩි සත්කාර ඒකකවල මෙම අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත බරපතළ ලෙස රෝගී වූ දරුවන් 20ක් පමණ දක්නට ලැබුණු අතර ස්පාඤ්ඤය සහ ඉතාලියෙන්ද මෙවැනිම සිද්ධීන් වාර්තා වී තිබුණි. දුලබව දක්නට ලැබෙන රුධිර නාල සහ හෘදයට බලපාන රෝගී තත්ත්වයන් ලෙස හඳුනාගන ඇති කවසාකි සහ විෂ කම්පක සින්ඩ්‍රෝමය වැනි රෝගවල මෙවැනි ලක්ෂණ දකින්නට හැකි බව වෛද්‍ය විශේෂඥයන් පෙන්වාදීමත් සමඟ ලොවපුරා කවසාකි උණ පිළිබඳ දැන් දැඩි කතාබහක් මතුව තිබේ.

    ශරීරයේ රුධිර නාල සහ හෘදය ප්‍රමුඛව අභ්‍යන්තර අවයව ප්‍රදාහය හෙවත් ඉදිමුම සහ දිගට පවත්නා දැඩි උණ මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණයන්ය. සමහර දරුවන්ට ශරීර උෂ්ණත්වය ඉහළ යෑම, අඩු රුධිර පීඩනය, කුෂ්ඨ සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණද බඩේ වේදනාව, වමනය හෝ පාචනය වැනි ආමාශ ආන්ත්‍රික රෝග ලක්ෂණද තිබෙන අතර, හෘද වස්තුව ප්‍රදාහය මෙන්ම අසාමාන්‍යය රුධිර පරීක්ෂණ ප්‍රතිඵලද නිරීක්ෂණය වී තිබේ. විවිධ වයස්වල පසුවන මෙම දරුවන් බරපතළ ලෙස රෝගාතුර වී තිබේ.

    ශරීරය යම් ආසාදනයකට එරෙහිව සටන් කිරීමට උත්සාහ කර එය අසාර්ථක වනවිට මෙවැනි ලක්ෂණ මතුවන බව විශේෂඥයෝ පවසති. ඔවුන් මෙම රෝග ලක්ෂණ ‘'කවසාකි’ ආසාදනයට සහ විෂ කම්පක සින්ඩ්‍රෝමයට සමාන බවට දැන් තීරණය කර හමාරය.

    මෙවැනි රෝගී ලක්ෂණ සහිත දරුවන් සියලුදෙනා තුළ නැතත් කිහිපදෙනෙක්හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ලොවපුරා ලැබී තිබෙන සාක්ෂි අනුව තහවුරැව ඇත්තේ කොරෝනා නව වෛරසයෙන් අවම වශයෙන් පීඩාවට පත්ව ඇති පිරිස දරුවන් බවය. සමස්තයක් වශයෙන් සැලකූ කළ, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවන පෙනහළු ආසාදනවලට ළමුන් ඔරොත්තු දෙන බව පෙනෙන්නට තිබේ. එසේම කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර ගන්නා ළමුන් සංඛ්‍යාවද අතේ ඇඟිලි ගණනටවත් වාර්තා වී නැත. පසුගිය දින කීපය තුළදී හදිසි අවස්ථාවක් ලෙස දුර්ලභ නමුත් භයානක (කවසාකි) රෝග ලක්ෂණ කීපයක් දරුවන් අතර නිරීක්ෂණය වන්නේ ඒ අතරය. ඒ අනුව දැන් කවසාකි සහ කොරොනා ඒකාබද්ධ අවදානමක් දරුවන් කෙරේ බලපානු ඇතැයි සැක මතුව හමාරය.

    1590333409703.png


    ප්‍රතිශක්තියේ අඩුපාඩුවක් නිසා හටගන්නා බවට සැක කළද තවමත් එය හටගැනීමට නිශ්චිත හේතුවක් සොයාගෙන නැති කවසාකි උණ හදිසියේ ඇතිවන තද උණකි. එහි විශේෂ රෝග ලක්ෂණ අදියර කිහිපයකට මතුවේ. මුලින්ම දක්නට ලැබෙන්නේ දින 05ක් පමණ එක දිගට අල්ලා සිටින තද උණයි. ෆැරන්හයිට් 101-104 වඩා (සෙන්ටිග්‍රේඩ් අංශක 38-40ට වඩා) ඉහළ යන මේ උණ බෙහෙත් ගත්තත් බහින හැඩක් පෙන්වන්නෙ නැතිවීම එහි ඇති විශේෂයයි.

    පපුව පාද හෝ ලිංගික ප්‍රදේශවල කුෂ්ට හට ගැනීමත් සම ගැලවී යාමත් තරුණ පිරිමි ළමුන්ගේ වෘෂණ කෝෂවල ඇතිවන වේදනාවත් දක්නට හැකිය. අත් පතුල් ඉදිමි රතු වීමත් ඇස් රතු පැහැ වීමත් දක්නට හැකිය.

    උගුරේ වේදනාව මුඛය සහ තොල් පුපුරු ගැසීම සහ උගුරේ සෙම් ගෙඩි ඇතුළුව සිරුරේ වසා ගැටිති ඉදිමීම විශේෂ කැපී පෙනෙන ලක්ෂණය. වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ තද රතු පැහැයෙන් ඉදිමුන ස්ට්‍රෝබෙරි ගෙඩියක බඳු කුඩා ඉදිමුම් සහිත දිවය.

    දෙවෙනි වටයේදී මතුවන නව රෝග ලක්ෂණ බඩේරුදාව, පාචනය, වමනය සහ හන්දිපත් කැක්කුම ප්‍රධානය .මේ අවදියේදි අත්පා රතුවී පැල්ලම් සහිතව ඒවායේ සම ගැලවී යාමටද ඇරඹේ.

    කවසාකි රෝගය මුල් දින 10 තුළ නිවැරදිව හඳුනාගෙන වහා ප්‍රතිකාර කළ යුතුය. නැතහොත් තත්ත්වය අසාධ්‍ය වී සති දෙකක් වැනි කාලය තුළදී හෘදයාබාධ ඇතිකිරීමට තරම් අසාධ්‍ය විය හැකිය. හුස්ම ගැනීමෙ අපහසුතා සහිත තුන්වැනි අදියරක්ද මෙහි දක්නට හැකිය. එය සති 8ක් පමණ අල්ලා සිටින තත්ත්වයකි. ඒ කාලය තුළ රෝගය කෙමෙන් අඩුවී යන බවක්ද දක්නට හැකිය.

    ෆැරන්හයිට් 101-104 (සෙන්ටිග්‍රේඩ් අංශක 38 - 40) පමණ උණ දින 4ක් පමණ අල්ලා සිටින බව පෙන්වන්නේ නම් සහ රතු වූ ඇස්, රතු වූ මුඛය සහ තොල්, රතු පැහැගත් ඉදිමුණ අතපය, සමේ තිත් වැනි බිබිලි සහ කුෂ්ට වැනි ලක්ෂණ මෙන්ම ඉදිමුන වසා ගැටිති දක්නට ඇත්නම් වහාම වෛද්‍ය උපකාර පතා රෝහලකට යා යුතුය. දරුවාට වෛද්‍ය උපදෙසින් තොරව කිසිදු අත්බෙහෙත් ගොඩවෙදකම් ආදිය කරන්නට යාම මෙහිදි කිසිසේත්ම සුදුසු නොවේ.

    මෙම රෝගය නිසා ඇතිවන බරපතළ සංකූලතා මූලිකවම හෘදයට හා වාහිනිවලට බලපෑමක් සිදුකරයි. ඒ අතර අසාමාන්‍ය හද ගැස්ම (dysrhythmia), හෘද පේශි ප්‍රදාහය හෙවත් ඉදිමුම (myocarditis), හෘද කපාට තුවාල වීම (mitral regurgitation) සහ රුධිර නාල ප්‍රදාහය (vasculitis) ප්‍රධානය. මේ ලෙඩ නිසා දුර්වල වූ හෝ ඉදිමුන රුධිර නාල රැළි ගැසීමෙන් අවහිරව රුධිර ගමනට බාධාකර අභ්‍යන්තර රුධිර වහනයක් හෝ හෘදයාබාධ තත්ත්වයක් මතුවිය හැකිය. මෙහි බරපතළ අවස්ථාවේදී දරුවන්ගේ දිවි බේරාගැනීමට සැත්කම් පවා සිදුකිරීමට වනු ඇත. මේ නිසා මූලික රෝග ලක්ෂණ බැසගොස් සුව වූ බවක් පෙන්වුවද වෛද්‍යවරයාට පෙන්වා දරුවන්ගේ හෘදයේ නිරෝගී ක්‍රියාකාරීත්වය ගැන ස්ථිරව නිර්දේශ කරගැනීම අවශ්‍යය.

    රෝහලේදී රුධිර පරීක්ෂණ, එක්ස් කිරණ, ඊ.සී.ජී. සහ ඊ.කේ.ඩී. ඉකෝ පරීක්ෂණ ඇතුළු වෛද්‍ය පරීක්ෂණ රෝගයේ ස්වභාවය හඳුනාගැනීම සඳහා යොදාගනු ඇත. මෙය දරුවාගේ හෘදයට සහ රුධිර වාහිනිවලට සිදුකරන හානිය නිසා දැඩි අවධානය අවශ්‍ය ඉතා බරපතළ රෝගයකි. නමුත් බොහෝවිට දරුවන් මේ රෝගයෙන් යථා තත්ත්වයට පත්වන බව දක්නටද හැකිය. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රබලතාව මත මේ වාසනාව රැඳී තිබේ. සමහරවිට කුඩා කාලයේ දිවි බේරාගත්තද වැඩිමහල් අවදියේදී කවසාකි හේතුවෙන් හටගත් සංකූලතා නිසා හෘදය ආශ්‍රිත රෝගාබාධ වැළදීමේ සහ ඒ හේතුවෙන් දිවි අහිමිවීමේ ප්‍රවණනතාව ඉහළ යාම මෙහි ඇති භයානකම තත්ත්වයයි.

    deshaya
     
    • Like
    Reactions: sumane20

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Other Threads
    අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
    මෛත්‍රී බුදුන් පහල වීම
    ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
    කළුතර පූජනීය බෝධීන් වහන්සේ
    චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
    සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
    අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා
    කාමයේ වරදවා හැසිරීමේ විපාක
    බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
    සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
    වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
    සෙම්ප්‍රතිෂ්‍යාව
    නිදා ගැනීම වැදගත්ද?
    හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
    ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
    පිලිකා පිලිබඳව නවතම තොරතුරු
    ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
    AC හීතල සමඟ එන ලෙඩ
    ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන
    දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම
    අඹ කනවානම් මේකත් දැනගන්න.
    Home Queen-Wife
    මී පැණි
    තැඹිලි
    කෙසෙල් කොළේ බත් කෑවොත් බඩ අඩු කරගන්න දුවන්න ඕ‌න‌ෙ නෑ!
    කවදාවත් 11 පහුවෙලා රෑට නිදාගන්න එපා
    කිරිපිටි
    ඔබේ ලේ වර්ගය ගැන දැනුවත්ද?
    Things You Should Know About Sex 18+
    හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
    How to get a Baby Boy or Girl
    Pubic Hair 21+++(යූනික රෝම)
    ස්වයංවින්දන‍‍යෙන් මිදීමට මග
    ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
    මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
    ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
    නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
    ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
    කොටු පනින බිරින්දෑවරු
    ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග
    ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
    නිරුවතින් වැඩ කරන කොම්පැණිය
    ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම
    නයි කයිද රෝස් පාන් කිව්වලු
    ගණිකාවක් එක්ක ලැග්ගොත්
    කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක
    නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
    ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
    තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
    ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස්‌ සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
    මීගමු වෙරළේ කප්පම් කාරයෝ
    First Time Naked
    රසයි කුකුළු මස් වසයි කතාබස්
    විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
    මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
    වෙරළේ ආදරේ මධුසමය වාහනේ
    නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
    මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
    Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
    Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
    පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
    කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ
    අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
    ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
    මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත
    පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න
    යනකොට දඹදිව දැන ගමු මේ බව
    ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš
    කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ
    ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ
    මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?
    ඇත්තටම පිට යන්නෙ ඇයි?
    ලමයින්ට යෝගට් දෙන අම්මලාට!!!
    ශේෂය 1000ට වඩා අඩුනම් රුපියල් 25ක මාසික අයකිරීමක්
    ඇත්තටම ගෑණුන්ට ඕනේ මොනවද ?
    බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස
    ගෑණු
    පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
    මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
    ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
    මගුල් කාර් ටෝක්ස්
    කුසලතාවය
     
    • Like
    Reactions: Dishta Didin