Met Gala 2021 දී Kim Kardashian සහභාගී වුණේ මේ වගේ විලාසිතාවකින්. සාමාන්‍යයෙන් අඟ පසඟ නිරාවරණය වෙන්න අඳින මේ අය මේ වගේ විලාසිතාවලට වෙනස් වෙන්නේ කොරෝනා කාලේ ෆැෂන් මේ වගේ වෙන නිසා ද?