කොරෝනා ගැන මට තියෙන ප්‍රශ්න !

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    උදේ නැගිටලා වැඩට ගිහින් හවස ගෙදර එන මේ ගැහැණු මනුස්සයට කොරෝනා හැදුණේ කොහොමද? කාගෙන්ද?
    මේ ගැනි හරියට විස්තර කියන නැහැලු
    එක තමා හොයා ගන්න අමාරු වෙලා තියෙන්නේ

    මට තියන ප්‍රශ්නේ හදුන එක ට වඩා උණ හොද වෙලා එද්දී PCR කරේ ඇයි
    රෝග ලක්ෂණ පෙන්නද්දී හොපිටල් දාද්දීම බලන්න තිබ්බනේ
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මිනුවන්ගොඩ මාක්ස් දාන් යනවා මම දැකලා තියෙන්නේ 1/10 වගේ.. අඩුගානේ... වගකිවයුතු අංශවල අයපවා මාක්ස් දාන් හිටියේ නෑ... මම ගිය සතියේ මිනුවන්ගොඩ පොළට ගියහම
     
    • Like
    Reactions: Champ HB and D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    නිරෝධායනය වෙලා එන අයට පස්සෙ රෝග ලක්ෂන මතුවෙන අවස්ථා තිබුණ නේද?... ඒවගේ ටයිම් බෝම්බයක් පත්තුවෙලාද දන්නෑ...
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    935
    1,536
    93
    මේ ගැනි හරියට විස්තර කියන නැහැලු
    එක තමා හොයා ගන්න අමාරු වෙලා තියෙන්නේ

    මට තියන ප්‍රශ්නේ හදුන එක ට වඩා උණ හොද වෙලා එද්දී PCR කරේ ඇයි
    රෝග ලක්ෂණ පෙන්නද්දී හොපිටල් දාද්දීම බලන්න තිබ්බනේ
    මටත් :unsure: :unsure: :unsure:
    I feel someone try to hide the real information
     
    • Like
    Reactions: PHBhagya

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    නිරෝධායනය වෙලා එන අයට පස්සෙ රෝග ලක්ෂන මතුවෙන අවස්ථා තිබුණ නේද?... ඒවගේ ටයිම් බෝම්බයක් පත්තුවෙලාද දන්නෑ...
    Ow, mataka da new Zealand wala මාස 3kata passe hambune
     
    • Like
    Reactions: PHBhagya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,658
    113
    කොරොනා එක්ක හරි කමක් නෑ ගෑනියෙක් දීපංකෝ
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ලෝකේ හැම ලොකු අවුලකම මුල චීත්තයක් ගෑවිලා තියෙනවා කියල පැරැන්නු කියලා තියෙන්නේ කට කහනවට නෙමෙයි....:nerd:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    උදේ නැගිටලා වැඩට ගිහින් හවස ගෙදර එන මේ ගැහැණු මනුස්සයට කොරෝනා හැදුණේ කොහොමද? කාගෙන්ද?

    උදේම නැගිටලා වැඩට කියලා යන්නේ ගාමෙන්ට් එකටනේ.
    ඕවාගෙත් ඇතුලේ සෙල්ලම් වෙනවා කියලා කට්ටිය කියනවනේ. :lol:
    කොහොමද 400 න් තව එකෙක් හරි මට්‍ටු උනොත් කොරෝනා කියලා. :D
    ගාමෙන්ට් කෙල්ලො කියන්නේ හෙන කපටි ගෑනූ , :growl: