කොරෝනා ජපන්

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔන්න එලකිරියන්ස්ලා ඔලිම්පික් ඉවරවුනත් එක්ක ජාපානේ සු ගහලා කොරෝනා . % 40 ෆුලි වැක්සින් කරලා . එත් කොරෝනා හැදීම වලක්වන්න බැරි වෙලා හැබැයි මරණ සංක්‍යාව ගොඩාක් බොහොම අඩුයි
    හැබැයි දැන්ම කියන්න වේලාසන වැඩියි . කොරෝනා හදුනාගත්ත ගමන් මැරෙන්නේ නැහැ නේ .
    ලංකාවෙත් වැක්සින් එක අල්ලගෙන හිටියොත් හොදයි🤞🤞🤞 හැබැයි එන්නත්කරණයත් එක්ක මුන්ගේ සුකය ධාරිතාවත් වැඩිඇති මරණ සන්කයාව අඩු වෙන්න


    https://www.worldometers.info/coronavirus/country/japan/


    හැබැයි මැලේසියා වලට දොබෙන් යන්න දෙන්නේ වුන්ගේ %19ක් ජුලි වෙකකොට ෆුල්ලි වක්සිනෙට් කරලා . මරණ සංකයාව වැඩි හැබැයි දුක හිතෙන කතාව අපිට
    ජුලි අසදිතයෝ 16000 දැන් (2XXXX) ගණන් ගියත් මරණ සන්කයාව බොහොම අඩුයි


    https://www.worldometers.info/coronavirus/country/malaysia/


    ජුලි 1 දා ලංකාව ගත්තොත් %5,XX ගානක් සම්පුර්ණ එනත්කරන්‍ය කරලා තියෙන්නේ මැලේසියා %7 ගානක් හැබැයි මේ එකපාර ඉලක්කම් සංසන්දනය කරන්න බහ . අපි ජුලි එකපාර ගහගෙන අරුන් ක්රෙමිකව ගහගෙන ඉන්නේ එතොට වුන්ට ප්රෙතිදේහ හදාගන්න කාලේ තිබ්බා බබා ලැබෙනකොට

    https://www.worldometers.info/coronavirus/country/sri-lanka/