ඔන්න එලකිරියන්ස්ලා ඔලිම්පික් ඉවරවුනත් එක්ක ජාපානේ සු ගහලා කොරෝනා . % 40 ෆුලි වැක්සින් කරලා . එත් කොරෝනා හැදීම වලක්වන්න බැරි වෙලා හැබැයි මරණ සංක්යාව ගොඩාක් බොහොම අඩුයි
හැබැයි දැන්ම කියන්න වේලාසන වැඩියි . කොරෝනා හදුනාගත්ත ගමන් මැරෙන්නේ නැහැ නේ .
ලංකාවෙත් වැක්සින් එක අල්ලගෙන හිටියොත් හොදයි

හැබැයි එන්නත්කරණයත් එක්ක මුන්ගේ සුකය ධාරිතාවත් වැඩිඇති මරණ සන්කයාව අඩු වෙන්න
https://www.worldometers.info/coronavirus/country/japan/
හැබැයි මැලේසියා වලට දොබෙන් යන්න දෙන්නේ වුන්ගේ %19ක් ජුලි වෙකකොට ෆුල්ලි වක්සිනෙට් කරලා . මරණ සංකයාව වැඩි හැබැයි දුක හිතෙන කතාව අපිට
ජුලි අසදිතයෝ 16000 දැන් (2XXXX) ගණන් ගියත් මරණ සන්කයාව බොහොම අඩුයි
https://www.worldometers.info/coronavirus/country/malaysia/
ජුලි 1 දා ලංකාව ගත්තොත් %5,XX ගානක් සම්පුර්ණ එනත්කරන්ය කරලා තියෙන්නේ මැලේසියා %7 ගානක් හැබැයි මේ එකපාර ඉලක්කම් සංසන්දනය කරන්න බහ . අපි ජුලි එකපාර ගහගෙන අරුන් ක්රෙමිකව ගහගෙන ඉන්නේ එතොට වුන්ට ප්රෙතිදේහ හදාගන්න කාලේ තිබ්බා බබා ලැබෙනකොට
https://www.worldometers.info/coronavirus/country/sri-lanka/