කොරෝනා තත්ත්වය ගැන සත්‍යය

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    අද දවසේ විතරක් (2021/01/02) රත්නපුර රෝහලේ සේවකයෙකුත්, රෝහලට ඇතුලත් කළ කොවිඩ් ආසාදිත රෝගීන් දෙදෙනෙකුත් මරණයට පත්වී ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් මට දැනගන්නට ලැබුණා.. බලමු නිවුස් වල අද හෝ හෙට මේ මරණ තුන වාර්තා කරයිද කියලා.. බලමු ඇත්තටම ආණ්ඩුව සත්‍ය තොරතුරු එළිකරනවද කියලා!!
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle
    True stats enne na eliyata. Awath dawas kipayak delay karala kiyanne.

    Mata nam hithenne news walata kiyanawata wada godak innawa