අද දවසේ විතරක් (2021/01/02) රත්නපුර රෝහලේ සේවකයෙකුත්, රෝහලට ඇතුලත් කළ කොවිඩ් ආසාදිත රෝගීන් දෙදෙනෙකුත් මරණයට පත්වී ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් මට දැනගන්නට ලැබුණා.. බලමු නිවුස් වල අද හෝ හෙට මේ මරණ තුන වාර්තා කරයිද කියලා.. බලමු ඇත්තටම ආණ්ඩුව සත්‍ය තොරතුරු එළිකරනවද කියලා!!
