කොරෝනා නිසා ඇති වුන මංගල උත්සව ප්‍රස්නය

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    අපේ හෝල් එකේ ඒ කාලෙ තිබ්බෙ මිනිමම් pax 300k කියල. ඉතින් අපි ඇඩ්වාන්ස් එහෙමත් කරල තිබ්බෙ ලක්ශයක් විතර. වෙඩිම කරන්න වෙන්නෙ නැ මෙ තහනම නිසා. ඉතින් මම ජුනි මාසෙ දවසක ආන්ඩුවෙ නිති වලට අනූව 150ක් කරමු කීවට හොටෙල් එකෙන් කැමති නැ. මම 300ක් ඉන්වයිට් කරාට එන්න කැමති අය ඉන්නෙත් 160ක් වගේ උපරිම. මොකද කරන්නෙ මේකට. කම්ප්ලේන් කරන්න බැරිද අපිට 300ක් රැස් කරන්න පුශ් කරන එක සම්බන්දව.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    agreement නැද්ද ? උන් ශේප් උනේ නැත්නම් පොලීසි යන්න අපේ අවුලක් නෙමෙයිනේ රටේ ප්‍රශ්නයක්නේ

    E kale katha karagaddi agree una anduwe nithi anuwa karanawa kiyala wadipura 75000ka hall charge ekakata yatathwa.
    dan ehema karanant kamati na.

    un kiyanne rajaye nithi anuwa 150k karanawa nm un AC dannet nalu.
     
    • Like
    Reactions: hodakolla

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,504
    32,234
    113
    අපේ හෝල් එකේ ඒ කාලෙ තිබ්බෙ මිනිමම් pax 300k කියල. ඉතින් අපි ඇඩ්වාන්ස් එහෙමත් කරල තිබ්බෙ ලක්ශයක් විතර. වෙඩිම කරන්න වෙන්නෙ නැ මෙ තහනම නිසා. ඉතින් මම ජුනි මාසෙ දවසක ආන්ඩුවෙ නිති වලට අනූව 150ක් කරමු කීවට හොටෙල් එකෙන් කැමති නැ. මම 300ක් ඉන්වයිට් කරාට එන්න කැමති අය ඉන්නෙත් 160ක් වගේ උපරිම. මොකද කරන්නෙ මේකට. කම්ප්ලේන් කරන්න බැරිද අපිට 300ක් රැස් කරන්න පුශ් කරන එක සම්බන්දව.
    Get refund, that's all
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113

    E kale katha karagaddi agree una anduwe nithi anuwa karanawa kiyala wadipura 75000ka hall charge ekakata yatathwa.
    dan ehema karanant kamati na.

    un kiyanne rajaye nithi anuwa 150k karanawa nm un AC dannet nalu.

    Policiyata complaint ekak danna. Agreement kohoma wethath govt eke regulations walata pitin yanna na.

    Conference venue, hotels, wage than walin refund kara wena godak ratawala. Ape rate inna hora thakkadi ge wada thamai oya.

    Hotel eke name Eka dapan machan aye harilawath balanne na
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    E kale katha karagaddi agree una anduwe nithi anuwa karanawa kiyala wadipura 75000ka hall charge ekakata yatathwa.
    dan ehema karanant kamati na.

    un kiyanne rajaye nithi anuwa 150k karanawa nm un AC dannet nalu.

    refund එකක් අරන් වෙන hotel එකක් බලන්න දෙන්න බෑ කිව්වොත් පොලිසි යන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    refund ඉල්ලපං .. නැත්නම් බලපං පොලිසි ගිහන් හරි ඕක කරගන්න විදියක්. උබලගේ වැරද්දක් නිසා නෙවෙයි නේ.
    මොකෙක්ට වත් wedding තියන්න වෙන්නේ නැති නිසා ඌට මොකද්ද වෙන අමුතු පාඩුව ??
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    කොහේ හොටෙල් එකක්ද කියපන් නිකමට. :baffled:
    Mokakda hotel eka?

    Hotel name eka danma kiyana eka hoda naha neh. lagadi kaurut katha baha karapu mrs sri lanka Mini pageant ekak nm tibba eke ..
    badinnama onenam badapan lagama inna unta kiyala.. 300kta kanna bonna denna thota pissida pako

    Api denna kamati na. Hall eken ne adu karanna denne natte