Refund dennat kamati na
Langama athi Police station ekata complain karanna.Refund dennat kamati na
මුන් 150 ට කැමති උනත් කෑම අනන්මනන් චොර කරනවා ඒක නිසා කොහොම හරි refund එකක් අරන් වෙන hotel එකක wedding එක ගන්
Hotel name eka danma kiyana eka hoda naha neh. lagadi kaurut katha baha karapu mrs sri lanka Mini pageant ekak nm tibba eke ..
රී ෆන්ඩ් දෙන්න බෑ කියන්න බෑ.සාදාරනයක් කරලා 50ක් වත් ගනින්.Refund dennat kamati na
okun ethakota miniman pax charge ekak gahanwaඅපේ හෝල් එකේ ඒ කාලෙ තිබ්බෙ මිනිමම් pax 300k කියල. ඉතින් අපි ඇඩ්වාන්ස් එහෙමත් කරල තිබ්බෙ ලක්ශයක් විතර. වෙඩිම කරන්න වෙන්නෙ නැ මෙ තහනම නිසා. ඉතින් මම ජුනි මාසෙ දවසක ආන්ඩුවෙ නිති වලට අනූව 150ක් කරමු කීවට හොටෙල් එකෙන් කැමති නැ. මම 300ක් ඉන්වයිට් කරාට එන්න කැමති අය ඉන්නෙත් 160ක් වගේ උපරිම. මොකද කරන්නෙ මේකට. කම්ප්ලේන් කරන්න බැරිද අපිට 300ක් රැස් කරන්න පුශ් කරන එක සම්බන්දව.
okun ethakota miniman pax charge ekak gahanwa
අපේ හෝල් එකේ ඒ කාලෙ තිබ්බෙ මිනිමම් pax 300k කියල. ඉතින් අපි ඇඩ්වාන්ස් එහෙමත් කරල තිබ්බෙ ලක්ශයක් විතර. වෙඩිම කරන්න වෙන්නෙ නැ මෙ තහනම නිසා. ඉතින් මම ජුනි මාසෙ දවසක ආන්ඩුවෙ නිති වලට අනූව 150ක් කරමු කීවට හොටෙල් එකෙන් කැමති නැ. මම 300ක් ඉන්වයිට් කරාට එන්න කැමති අය ඉන්නෙත් 160ක් වගේ උපරිම. මොකද කරන්නෙ මේකට. කම්ප්ලේන් කරන්න බැරිද අපිට 300ක් රැස් කරන්න පුශ් කරන එක සම්බන්දව.
wedding walata yana gane hatiyata refund ganne natuva podiyata gattath padu naha man hithanneyako aye ohoma chance ekak en naha lagama kattiyata kiyala shape eke badapan. hotel eken refund kara ganin salli tika. refund karanna baha kiwwoth polici palayan.
