කොරෝනා නිසා ඇති වුන මංගල උත්සව ප්‍රස්නය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    yako oya corona seen eka issarahata dala wedding nokara geniwa gedara aran ware, ara salli tika bank deposit karapan.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    Refund dennat kamati na

    Ekata gema illapan. Ai ube waradak nisa neweine kal danne. Refund denna barinam aniwa edata event eka tiyanna lesthi karanna kiyalan unta wagakeema aragena. Policiyatat kiyapan. Ubala agreement ekak gahalada tiyenne? Eke athine ube waradak nowena ewata refund nodi inna ba kiyala. Samahara hotel wala agreement wala tiyenawa "God's events" da mokakda ekak. Eka pita dala refund nodi inna hadai. Oka lesiyen ehema wenna denna epa. Hotel eka bankoloth wennama social media wala dipan.

    Passe fb eke nam ehema danawa kiyapan. Ethakota dei. Mokada oya wage tanaka awadanama aran wedding schedule karaganna kamathi wena ekak na kattiya.


    Kohoma unath lake pankawe samata eka nitiyak nisa ubata oka karaganna puluwan weida danneth na.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මොකක්ද බං ඔය හිඟන හෝටලේ? සාමාන්‍යයෙන් 50% රිෆන්ඩ් කරනවා වෙඩිම ගත්තෙම නැත්තම්. අනිත් ටිකට උඹට හොටෙක් ස්ටේ එකක් ගන්න පුලුවන් වෙන්න ඕනි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පේනවනේ ලංකාවේ උන්ගෙ වැඩ..මේව කරල කොරෝන වැඩි උනහම අාණ්ඩුවට බණිනවා..
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Hotel name eka danma kiyana eka hoda naha neh. lagadi kaurut katha baha karapu mrs sri lanka Mini pageant ekak nm tibba eke ..

    Hotel eka mokakda kiyana ekey vadagathkama aekey (or the group's) normal policy eka mokakda danaganna. Mekey ayath ethanata gihilla athiney. Adugaane management ekey kenekge contact ekak hari labei.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    Refund නම් හම්බ වෙන්නේ නැහැ මචන්. වෙන තැනක wedding එක ගන්න. ඔතන ඔයා honeymoon එකට නතර වෙන විදිහට transfer කර ගන්න. එකත් කරන්න බැහැ කිවොත් නම් පොලිසි තමයි
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    අපේ හෝල් එකේ ඒ කාලෙ තිබ්බෙ මිනිමම් pax 300k කියල. ඉතින් අපි ඇඩ්වාන්ස් එහෙමත් කරල තිබ්බෙ ලක්ශයක් විතර. වෙඩිම කරන්න වෙන්නෙ නැ මෙ තහනම නිසා. ඉතින් මම ජුනි මාසෙ දවසක ආන්ඩුවෙ නිති වලට අනූව 150ක් කරමු කීවට හොටෙල් එකෙන් කැමති නැ. මම 300ක් ඉන්වයිට් කරාට එන්න කැමති අය ඉන්නෙත් 160ක් වගේ උපරිම. මොකද කරන්නෙ මේකට. කම්ප්ලේන් කරන්න බැරිද අපිට 300ක් රැස් කරන්න පුශ් කරන එක සම්බන්දව.
    okun ethakota miniman pax charge ekak gahanwa
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    poddak kata thiyena maama kenek wage aran palayan. charter dial ekak nemei professional widihata talk karanna puluwan eken. mama nm deposit okkoma aran gedara podiyata gatte wedima
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,316
    25,102
    113
    tracing Geo-location.. ... ...
    Refund denne nathnam polici yanawa kiyapan. Unta oni widiyata ya uba wedding ganna oni. Anika rate neethiyata pitin unta yanna puluwanya. Refund ganin oke karanna epa okun edata chora karai buffet eka wath.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    150ක් කියලා ආන්ඩුවෙන් නීතියක් දාල තියෙද්දි 300ක් රැස් කරන්න බෑ නේ. කම්ප්ලේන් කරපං
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    අපේ හෝල් එකේ ඒ කාලෙ තිබ්බෙ මිනිමම් pax 300k කියල. ඉතින් අපි ඇඩ්වාන්ස් එහෙමත් කරල තිබ්බෙ ලක්ශයක් විතර. වෙඩිම කරන්න වෙන්නෙ නැ මෙ තහනම නිසා. ඉතින් මම ජුනි මාසෙ දවසක ආන්ඩුවෙ නිති වලට අනූව 150ක් කරමු කීවට හොටෙල් එකෙන් කැමති නැ. මම 300ක් ඉන්වයිට් කරාට එන්න කැමති අය ඉන්නෙත් 160ක් වගේ උපරිම. මොකද කරන්නෙ මේකට. කම්ප්ලේන් කරන්න බැරිද අපිට 300ක් රැස් කරන්න පුශ් කරන එක සම්බන්දව.

    unta letter ekak denna kiyanna.
    but un ekka leda edagena wedding karanna gihin un kannawath dei da danne ne hariyata