කොරෝනා නිසා ඇති වුන මංගල උත්සව ප්‍රස්නය

nimesha95

Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    මෙහෙම කරන්න, අපි අදුරන කෙනෙක්ටත් ඕකම උනා. හැබයි අපි කරේ කතා කරලා එ advance එකේ ගාණට registeration එක දවසට කෑම order කරා.

    පොඩි පාඩුවක් වෙනවා. හැබයි better than nothing
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,800
    113
    LONDON
    We planned our wedding for June Last year on Mt Lavinia grand ball room. Same 300Pax minimum. We paid full amount in March. But due to covid, things got out of hand and we changed the hotel (after 2 date changes) to Waters Edge and had our wedding last December.

    Mt Lavinia fully refuned the money . (However it took them nearly 3 months and lots of emails and phone calls)
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama

    Refund with advance ? o_O
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    පොලිසි ගිහින් හරි refund කරගනින්.
    නැත්තම් 300ට අනිවා දාන්න වෙනව උබ ට wedding එක හොදට කෙරෙන්න නම්. නැත්තම් උන් කෑම එහෙම හොදට හදන එකක් නෑ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Puluwan. Consumer affairs ekata complain karanna. Oyata ayitiyak thiyenawa eika refund karaganna.
     
    • Like
    Reactions: NRTG

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    පොලිසි ගිහින් හරි refund කරගනින්.
    නැත්තම් 300ට අනිවා දාන්න වෙනව උබ ට wedding එක හොදට කෙරෙන්න නම්. නැත්තම් උන් කෑම එහෙම හොදට හදන එකක් නෑ
    Puluwan. Consumer affairs ekata complain karanna. Oyata ayitiyak thiyenawa eika refund karaganna.
    එල තැන්ක්ස් මචන්

    තාම වෙඩිම කරන්න උනේ නෑ තහනම නිසා.
    දැන් 50යි නෙ කරන්න දෙන්නෙ. හෝල් එකෙන් ලක්ශ 3ක් ඉල්ලනවා ඒ ගමන හෝල් චාර්ජ් 🤨🤨
    ------ Post added on Oct 6, 2021 at 6:37 AM