කොරෝනා නිසා ඔබට වෙච්ච හොඳ දේවල්

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,970
    8,312
    113
    Kotahena
    Pawule aya ekka gatha karana kaale thamai ban naasthi kaale kiyanne

    Internet browse karaddi monawahari igenaganna hari puluwan. pawule minissu ekka hitiyahama kaalakanni wenawa witharai
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මම නම් කැලේ කෑම්පින් යන්න අවුරුදු ගානක් ආසාවෙන් හිටියේ
    නිදහසක් නැති නිසා කරන්න බැරි උනා
    මම නිදහසක් ගත්තම වයිෆ්ට නිදහසක් නැහැ, වයිෆ් වෙලාව වෙන් කරගත්තම මට නිදහසක් නැහැ

    යන්තම් ගෙදර ගාව තියෙන වෙලට එගොඩහින් කෑම්පින් පාරක් දා ගත්තා කොරෝනාට පින් සිද්ද වෙන්න
    ලොකු කැලයක් නම් නෙමේ, අනික ගෙදර පේනවා ඈත
    ඒත් මෙච්චර කල් පොදි ගහපු camping බඩු වලින් 50%ක් වත් යූස් කර ගත්තා
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නියම ත්‍රෙඩ් එකක්,

    මමත් මේ දවස් වල ගෙදර මිරිස්, එළවලු, පලා කොළ පාත්ති දැම්මා.

    පොත් කියවනවා, මධ්‍යකාලින යුරෝපා ඉතිහාසය ගැන ටිකක් වැඩිපුර විස්තර හොයල කියවනවා.

    වයින් හැදුව.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...

    Ma nigga..:yes::yes::yes::love::love::love:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    නියම ත්‍රෙඩ් එකක්,

    මමත් මේ දවස් වල ගෙදර මිරිස්, එළවලු, පලා කොළ පාත්ති දැම්මා.

    පොත් කියවනවා, මධ්‍යකාලින යුරෝපා ඉතිහාසය ගැන ටිකක් වැඩිපුර විස්තර හොයල කියවනවා.

    වයින් හැදුව.

    Kohenda dodo poth online tynwda..poddak dapanko link ekak..history wge tyna ewa nam wada hodai..
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    තාත්ත එක්ක කැලේ ගියා මචං කූඩ වියන්න වේ වැල් කපන්න වෙනිවැල් ගැට කපන් එන්න...

    මම කොරොනත් එක්කම ගමට ආව මචං.. ඔෆිස් අවර්ස් වැඩ කරනව 9-5.. හවසට එලවලු කොරයුවෙ වැඩ කරනව තාත්ත එක්ක. වීකෙන්ඩ්ස් වල ෆුල් ටයිම් සප්1 තාත්තට.. ලොකු කොරටුවක් හැදුවා.. තඩි ගල් වැටක් බැන්දා අඩි60ක් වගේ දිග.. ඊයෙන් සේරම වැඩ ඉවර උනා.. අද කැලේ ගියා... ගිහින් දැන් ආවේ උදේ ගිහින්. කූඩැල්ලො විමානේ. මහ කැලේ වැවක් බැදලා ගම්මු වතුර අඩු නිසා දොල පාරවල් වල... සේරම බලල කැලේ පාලු ඉඩමකින් කුරුම්බ කඩන් බීලා ගෙදර ආවෙ වෙනිවැල් සහ වේ වැල් කපාගෙන . කිලො 20 30වැල් ගෙනාව.මාන්සි අප්පා... මට නම් දැන් හොදට තේරනව මේ ගස් වැල් එක්ක ජිවිතෙ තමා පැවැත්මක් තියන දේ කියලා... අහ්හ් තව අර පාලු ඉඩමෙන් කරපිංච කඩන් ආව කැදක් හදන්න...

    ගම කොහෙද මචන්. ආයෙම ඇවිදින්න ගියොත් ෆොටෝ ටිකක් දාපන්කෝ. මාරම ලස්සනයි මචන්.
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    mcho links denna ? sinhalla poth nam wadiya hodai....

    Kohenda dodo poth online tynwda..poddak dapanko link ekak..history wge tyna ewa nam wada hodai..

    පොත් වලින්ම නෙමේ බන් කියවන්නේ, නෙට් එකේ සර්ච් කරලා හොයල කියවන්නේ...........
    මේ දවස් ටිකේ වැඩිපුරම කියෙව්වේ black death වසංගතයෙන් පස්සේ යුරෝප් කොහොමද ඔලුව ඉස්සුවේ.....එයාලගේ පුනරුද යුගය ගැන....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගම කොහෙද මචන්. ආයෙම ඇවිදින්න ගියොත් ෆොටෝ ටිකක් දාපන්කෝ. මාරම ලස්සනයි මචන්.

    දෙනියායට කිට්ටුව හීන් පුතේ... අනිවා දාන්නම්...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොත් වලින්ම නෙමේ බන් කියවන්නේ, නෙට් එකේ සර්ච් කරලා හොයල කියවන්නේ...........
    මේ දවස් ටිකේ වැඩිපුරම කියෙව්වේ black death වසංගතයෙන් පස්සේ යුරෝප් කොහොමද ඔලුව ඉස්සුවේ.....එයාලගේ පුනරුද යුගය ගැන....

    මමත් එහෙම තමා බලන්නේ. දිවයිනෙ ආටිකල් ලියන මාධ්‍යවේදියෙක් ඉන්නව අනුර සොලමන් කියලා.. එයාගේ ලිපි පට්ට.. පුදුම දැනුම තියන කෙනෙක්..
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    මමත් එහෙම තමා බලන්නේ. දිවයිනෙ ආටිකල් ලියන මාධ්‍යවේදියෙක් ඉන්නව අනුර සොලමන් කියලා.. එයාගේ ලිපි පට්ට.. පුදුම දැනුම තියන කෙනෙක්..

    Honda Link 2-3k dapanko apitath balanna
     
    • Like
    Reactions: BloodStorm

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තාත්ත එක්ක කැලේ ගියා මචං කූඩ වියන්න වේ වැල් කපන්න වෙනිවැල් ගැට කපන් එන්න...

    මම කොරොනත් එක්කම ගමට ආව මචං.. ඔෆිස් අවර්ස් වැඩ කරනව 9-5.. හවසට එලවලු කොරයුවෙ වැඩ කරනව තාත්ත එක්ක. වීකෙන්ඩ්ස් වල ෆුල් ටයිම් සප්1 තාත්තට.. ලොකු කොරටුවක් හැදුවා.. තඩි ගල් වැටක් බැන්දා අඩි60ක් වගේ දිග.. ඊයෙන් සේරම වැඩ ඉවර උනා.. අද කැලේ ගියා... ගිහින් දැන් ආවේ උදේ ගිහින්. කූඩැල්ලො විමානේ. මහ කැලේ වැවක් බැදලා ගම්මු වතුර අඩු නිසා දොල පාරවල් වල... සේරම බලල කැලේ පාලු ඉඩමකින් කුරුම්බ කඩන් බීලා ගෙදර ආවෙ වෙනිවැල් සහ වේ වැල් කපාගෙන . කිලො 20 30වැල් ගෙනාව.මාන්සි අප්පා... මට නම් දැන් හොදට තේරනව මේ ගස් වැල් එක්ක ජිවිතෙ තමා පැවැත්මක් තියන දේ කියලා... අහ්හ් තව අර පාලු ඉඩමෙන් කරපිංච කඩන් ආව කැදක් හදන්න...

    patta :love::love: