කොරෝනා නිසා කෙල වෙන උන්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    Meken recover wenna 2022 wage wei.kohomada chinek aye wawulek kewoth 2022
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    සිරිමාවෝගෙ කාලෙ ඔයිට වඩා අමරුවෙන් මිනිස්සු හිටියා. දුක් වින්දට කන්න නැතුව මැරුනෙ නෑ. බෙහෙතක් හියාගන්නකම් ගස් වල කොල කඩන් කාල හරි ජීවත් වෙන්න බලන්න ඕනේ.

    E oya media youtube arawa mewa nethi kale.dan kale payak inna puluwanda phone eka allane nethuwa.aye kola kala jivath wenna giyoth depression hedila marei
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    E oya media youtube arawa mewa nethi kale.dan kale payak inna puluwanda phone eka allane nethuwa.aye kola kala jivath wenna giyoth depression hedila marei

    එහෙම තමයි බන් කැපකිරීම් කරන්න වෙනවා. ඉක්මනින්ම බෙහෙතක් හම්බවේවා. තත්වය පාලනය කරන්න හැකිවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අවාසනාවකට හරි තත්වය පාලනය කරගන්න බැරි මට්ටමකට ගියොත් අපේ දොස්තරු කොච්චර හොඳ උනත් හමුදාවෙ කැපවීම උපරිම උනත් ඒ අයට කරගන්න බැරි මට්ටමකට ආවොත් උදව් බලාපොරොත්තු වෙන්න එපා. ගෙදරට වෙලා සමහන් බිබී ඉන්න තමා වෙන්නෙ.
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    අවුලක් නැහැ බන් ...රාජ්‍ය සේවකයෝ ටික බෙරෙනවනේ ...උන් අනිත් එවුනොත් බේර ගනියි
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පිස්සුද බන් මුට ?? ලංකාවේ උන් ටිකක් හරි කාල ඇදලා ඉන්නේ හෝටල් / සංචාරක ව්‍යාපාරේ නිසා .
    &නනයෙක් උනාට ඒ බව ප්‍රදර්ශනය කරන්න එපා
    Capture.png
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    වැඩේ ගොඩින් බෙරගන්නවද නැත්තම් කෙලවගන්නවද කියල තීරණය කරගන්න ඕනෙත් සාමාන්‍ය ජනතාවම තමයි බන්. මුන් නිවාඩුවට අතල් ගන්න කැලිඩෝ බීච් ගිහිල්ල. ඉතින් එලියට බහින්න එපා වෙඩි තියෙනවා කිව්වොත් වෙඩි තියන්නේ කවුද බලන්න එලියට බහින පොරවල් ඉන්නේ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    :lol::lol:
    reputation_neg.gif
    කොරෝනා නිසා කෙල වෙන උන් 03-18-2020 11:55 AM හෝටල් පරයෝ පරිසරය විනාශ කරනවා. ඕකුන්ට හොදş
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1

    :lol::lol::lol: අනේ ඔව් මහත්තයෝ ...කොරෝනා 3 ක් මැරුණා කියලා උජාරුවෙන් කියෙව්වෙත් ඔය මහත්තයාම නේ ..

    ඔබතුමා හොදයි කුඹුරක් හාන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    :lol::lol::lol: අනේ ඔව් මහත්තයෝ ...කොරෝනා 3 ක් මැරුණා කියලා උජාරුවෙන් කියෙව්වෙත් ඔය මහත්තයාම නේ ..

    ඔබතුමා හොදයි කුඹුරක් හාන්න
    ඇත්ත මම පිලිගන්නවා. ඔය වීඩියො එක දැක්ක ගමන් ඕකේ ඉන්න කොටියව දැක්කම බලන්න හිතෙන්නෙ නෑ තමයි. ඒත් බලපන්. මම කිව්වෙ ඕක ඇතුලෙ තියෙන දෙයක්. උබලා ඔහොම හැසිරුනාම ස ට හරි නෑ බන්.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    China watunama ape supply kela una
    USA Europe watunama ape customer base eka kela una


    kohen giyath apita kela wenawa. Office wala dan salary dunnata, business watunoth long term api hamotama kela wenawa
     

    dise72

    Member
    Sep 23, 2015
    112
    14
    0
    ආණ්ඩුව ණය මාස 06කට සහන දීලා තියෙන්නේ බිස්නස් කාරයන්ට විතරයි..
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    China watunama ape supply kela una
    USA Europe watunama ape customer base eka kela una


    kohen giyath apita kela wenawa. Office wala dan salary dunnata, business watunoth long term api hamotama kela wenawa

    Yep. China walin raw materials/machine parts import karanna ba dan , eh hinda production also stopped, india walin genna haduwa cost is high they also stopped sending. :sorry:.. me mase salary dunnata from April onwards cutbacks karai ape nam :dull: :(

    all garment manufacturers affected