කොරෝනා ප්‍රශ්න
මම දන්නා විදියට සමහරුන්ට covid-19 හැදුනට, රෝග ලක්ෂණ පෙන්නන්නේ නෑ. හේතුව ඒ පුද්ගලයාගේ ප්‍රතිශක්තිය හොඳ වීම.
දැන් හිතන්න කෙනෙක් ඉන්නව කොරන්ටින් වෙලා.. මෙයාගේ ඇගේ කොරෝන තියනවා නමුත් මෙයාගේ ප්‍රතිශක්තිය හොඳ නිසා වස් 14 ක් ගියාට පස්සෙත් කිසිම රෝග ලක්ෂණයක් නෑ. රෝග ලක්ෂණ නැති නිසා අපි හිතන්නේ මෙයට කොරෝන වැළදිලා නෑ කියල.
දැන් කොහොමද මෙයා හරියටම දැනගන්නේ මෙයාට කොරෝනා තියනවද නැද්ද කියල?
කොටින්ම ඔය නිරෝධායනය වෙන අය ඒ period එකෙන් පස්සේ එලියට අවම එයාලගෙන් අනිත් අයට බෝ වෙන්නේ නෑ කියල කියන්නේ කොහොමද?
හැමෝටම හොස්පිටල් එකට ගිහින් ටෙස්ට් කරගන්න බෑ නේ.
දන්නා කෙනෙක් උත්තර දෙන්න

Last edited:

), ඒ කට්ටිය තව පැහැදිලි කරාවි මේක.