කොරෝනා ප්‍රශ්න

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කොරෝනා ප්‍රශ්න

    මම දන්නා විදියට සමහරුන්ට covid-19 හැදුනට, රෝග ලක්ෂණ පෙන්නන්නේ නෑ. හේතුව ඒ පුද්ගලයාගේ ප්‍රතිශක්තිය හොඳ වීම.

    දැන් හිතන්න කෙනෙක් ඉන්නව කොරන්ටින් වෙලා.. මෙයාගේ ඇගේ කොරෝන තියනවා නමුත් මෙයාගේ ප්‍රතිශක්තිය හොඳ නිසා වස් 14 ක් ගියාට පස්සෙත් කිසිම රෝග ලක්ෂණයක් නෑ. රෝග ලක්ෂණ නැති නිසා අපි හිතන්නේ මෙයට කොරෝන වැළදිලා නෑ කියල.

    දැන් කොහොමද මෙයා හරියටම දැනගන්නේ මෙයාට කොරෝනා තියනවද නැද්ද කියල?

    කොටින්ම ඔය නිරෝධායනය වෙන අය ඒ period එකෙන් පස්සේ එලියට අවම එයාලගෙන් අනිත් අයට බෝ වෙන්නේ නෑ කියල කියන්නේ කොහොමද?

    හැමෝටම හොස්පිටල් එකට ගිහින් ටෙස්ට් කරගන්න බෑ නේ.

    දන්නා කෙනෙක් උත්තර දෙන්න
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    vulnerable kenekta set unoth itng sorryma tama. virus eka age tiyanwanam bowenna chance eka wedi habe after 14 days virus eka destroy karalanam agen immune sytem ekem bowenna hetuwak ne
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    roga lakshana nopennuwata aga athule thiyena virus eka age thiyena prathshakthikarana paddathiya wisin ain karala danwa.ekata uparima yana kalasimawata wada kalayak ekathu karala thamai dawas 14k nirdesha karala thiyenne.waradi nam niwarasi karanna
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,645
    113
    එහෙම ක්‍රමයක් නැති නිසයි බන් මේක මෙච්චර භයානක. බරව වලට ලේ අරන් යනව වගේ ලේසි දෙයක් නෙවේ. දවසට උපරිම කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ නිසා ඒ ටෙස්ට් කරන්නෙ රෝග ලක්ශන තියෙන අයව විතරයි. අපිට මේකෙන් 100% බේරෙන්න බෑ. හැබැයි අවම කරගන්න පුළුවන්. ඒ නිසයි අත්‍යවශම දේකට හැර එලියට බහින්න එපා කියන්නෙ. හැමෝටම කොරෝනා නැතත් මාස්ක් එකක් දාන්න කියන්නෙ. හෙට එලියට ගියාම අතින් මූන කට නහය අල්ලන්න එපා. සල්ලි අල්ලලා මූන අල්ලන්නත් එපා. ගෙදර ආපු ගමන් අත් හොදගන්න. ඇඳුම් ගලවලා හෝදලා නාගන්න.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo

    :yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    roga lakshana nopennuwata aga athule thiyena virus eka age thiyena prathshakthikarana paddathiya wisin ain karala danwa.ekata uparima yana kalasimawata wada kalayak ekathu karala thamai dawas 14k nirdesha karala thiyenne.waradi nam niwarasi karanna

    na ban 14k wenakan unath symptoms enne nathi wenna puluwan. 145 weni dawase unath symptoms enna puluwan
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    meka hitana tharam sarala ne.. hebei palanaya karaganna puluwani .

    ekata hemoma kepa wenna wenawa.

    koheda eka set ekak innawa ne kanna ma hoyana.ya ada ude polthel tikak hoyanna town ekata giya. budu ammo kawadawath dekala nethu unuth awilla .

    car eken besseth ne ehemama harawagena awa.

    sagathayak awilla wage kema ekathu karannne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    samahara ayata roga lakshana na eth virus eka ange bo wela pita wenawa. (virus eka bo wenna host ekak widihata body eka use karanawa kisima sign ekak nathuwa. like HIV early stages)

    1st patient ta italy ungen bo une ehema wenna puluwan. danna widihata oya italy set eka kisima roga lakshanayak pennala na. un ratenuth giye ekane. habai lankawe man ta infect una.

    oya wage thawa case athi. may be apita oya wage aya hambawelath athi
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට කිව්ව විදියට නම්,
    දවස් 14ක් යනකල්(මේක පොඩ්ඩක් එහා මෙහා යන්න පුලුවන් ඇති) කිසිම රෝග ලක්ෂනයක් පෙන්නන්නෙ නෑ. ඒ කාලය ඇතුලත වෛරස් එක ඇඟ ඇතුලෙ වර්ධනය වෙනව. හැබැයි ඒ කාලෙ ඇතුලදි වෙන කෙනෙක්ට එයාගෙන් බෝවෙන්න පුලුවන්(අන්න ඒකයි මේ අවදියෙ තියෙන භයානක කම). දවස් 14 පැනපු ගමන්ම රෝග ලක්ෂන පෙන්නන්න ගන්නව. අන්න ඒ පෙන්නන විදිය තමයි තියෙන්නෙ පළවෙනි දවසෙ උණ එනව, දෙවැනි දවසෙ උගුර රිදෙන්න ගන්නව කියල.
    කොච්චර ප්‍රතිශක්තීකරණය හොඳ කෙනෙක් වුණත් අඩුම තරමෙ උණක් හෙම්බිරිස්සාවක් හරි හැදෙනව බං දවස් 14න් පස්සෙ.

    මේක ටෙස්ට් කරන්නෙ සෙම තරලයක් අරගෙනලු. ඒක පොඩ්ඩක් වියදම් යනවලු එක ටෙස්ට් එකක් කරන්න. මට කිව්වෙ නම් රුපියල් 7000කට කිට්ටු ගානක් වගේ. කොරොන්ටයින් වෙන්න කියන්නෙ එයාගෙන් තව කෙනෙක්ට බෝ වෙන එක නවත්තන්න. ඒ විදියට අර වෛරස් එක ඇඟ ඇතුලෙ වර්ධනය වන කාලය පැත්තකට වෙලා හිටියොත් ඒකෙන් වෙන කෙනෙක්ට බෝවෙන එක නවතිනව ඒ වගේම දවස් 14 පැන්න ගමන්ම රෝග ලක්ෂණ මතු වුණොත් එයා හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා ප්‍රතිකාර ලබාගන්න ඕන.

    මට මතක විදියට කිව්වෙ බං. සමහරවිට වැරදි ඇති.එලකිරි එකේ දොස්තරල ඉන්නව නේහ්(හොර දොස්තරල නම් නෙමෙයි:P), ඒ කට්ටිය තව පැහැදිලි කරාවි මේක.:yes::yes::yes:
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    samahara ayata roga lakshana na eth virus eka ange bo wela pita wenawa. (virus eka bo wenna host ekak widihata body eka use karanawa kisima sign ekak nathuwa. like HIV early stages)

    1st patient ta italy ungen bo une ehema wenna puluwan. danna widihata oya italy set eka kisima roga lakshanayak pennala na. un ratenuth giye ekane. habai lankawe man ta infect una.

    oya wage thawa case athi. may be apita oya wage aya hambawelath athi

    eka thama case eka.