කොරෝනා පැණිය අසාර්ථකයි

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඉතින් ඕක නැතුවත් මෙච්චර කල් හොද උනේ ?
    එකනේ, අපරාදේ බෙහෙත් හොයන්නේ මේ නිකන් හොන්දවෙන ලෙඩකට නේද බන්? 😂
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොලේ නැති ගොන් හරක් බං ලංකාවෙ ඉන්නෙ. බලපන් මේ ත්‍රෙඩ් එකේම කීයක් ඉන්නවද කියලා. ගොන් හැත්ත.
    අපේ රටේ ගොඩක් උන්ගෙ ලොජිකල් thinking 0i. ඕක ජානවලිංම එන අවුලක්. ඉගෙන ගත්තත් හරියන්නෙ නෑ. මර්‍එ යාලුවෙක් ඉන්නවා රජරට වුනි එකේ IT කරන්නෙ, ඒත් මූ සෙට් එකක් පිටින්ම ගිහින් අනෝජ්ද සිල්වාට ආවතේව කරනවා වෙදමහත්තයා කියාගෙන.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    දොස්තර දෙන්නේ දොස්තර හොයාගත්ත බෙහෙත් නෙවෙයිනේ. අනුන් හොයාගත්ත බෙහෙත්. එතකොට දොස්තර බෙහෙත් වලට අමතරව හැමදේම ඉගෙනගන්නවා. ඒ උනාට දොස්තරගේ පෞද්ගලික විස්තර උඹ අහන්නේ නෑනේ. නෝනා එහම සනිපෙන් ඉන්නවද? කියලා අහන්නේ නෑනේ බෙහෙත් ගන්න ගියාම. අපි බොන බෙහෙත් කීයක් කවුද හොයාගත්තේ කියලවත් අපි දන්නවද? අපි දොස්තරව විස්වාස කරලා බොනවා. මොකද පරීක්ෂණ වලින් බෙහෙත වැඩ කරනවා බවට සහතික නිසා. මෙතනත් බෙහෙත වැඩනම් ඌ ගොඩ වෙදාද හොඳ වෙදාද? කොහෙන්ද බෙහෙත හොයාගත්තේ? අදාළ නෑ.
    මචන් registered doctors kenek da nadda kiyala balanne eekai. doctor kenek register unama ethana credibility ekak thiyenawa.. ona ekekta register wenna baney. Ehema doca register unama beheth ganna hama ekatama docage education bla bla hoyala balanna oney na. eka already validate wela thiyenne

    anika "බෙහෙත වැඩනම්" kiyanne kohomada ?.. hari eekata wisaduma test karana eka kiyamuko .. dan ethakota pani hadana hama ekagema beheth government funding wiyadam karala test karanan oneyda ?

    mamath haduwa paniyak .. one nam kiyanna denanm
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හෙන ගොන් ලොගික් එකක් මේක .. මිනිස්සු පැනියට බනින්නේ .. බොරුවට කොරෝනා හොදවෙන කියල. කිසිම පදනමක් නැතුව මේ පැණියට බොරු තැනක් දෙන එකට.

    කොකා කෝලා, ඇන්කර්, අජිනමොටෝ දාපු කොත්තු බිස්කට් වලින් කොරෝන හොද වෙනවා කියල උන් කියන්නේ නෑනේ

    පැනිය වැඩ කරනවා කියලා කවුරුවත් කියලත් නැහැ ඒක හොද නැහැ කියලා කියලත් නැහැ
    වෙදාගේ තනි මතයට මේක නිකන් මිනිස්සුන්ට බෙදලා දීපු එක වැරදියි
    නමුත් ඌ වෙදා හරි මේසන් බාස් හරි මිනිහට අයිතියක් තියෙනවනේ පැනියක් හදලා කියන්න මේක කොරෝනා වලට හොදයි කියලා
    ඒක පරික්ෂා කරලා බලන එක රජය, ඩොකලා කරන්න ඕන දෙයක්
    එහෙම හරියටම පරික්ෂා නොකර තියෙද්දිත් අරන් බොන එක මිනිස්සුන්ගේ වැඩක්
    මෙතන රජයත් වැරදියි මිනිස්සුත් වැරදියි
    කාටවත් පිටින් බලල කියන්න බැහැ පැනිය හොදයි/ නරකයි කියලා
    එහෙම කියනවනම් හේතු ඇතුව කියන්න ඕන
     
    • Like
    Reactions: gnome

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,110
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ උන්ට කොකා කෝලා, ඇන්කර් බොද්දි, අජිනමොටෝ දාපු කොත්තු බිස්කට් කද්දී දැනෙන්නේ නැති මහා අමුතු බයක් තියෙන්නේ පැනියට
    පැනිය වැඩ කලත් නැතත් පැනියට තියෙන බය වහ දාපු කෑම කන්න, ජරා හොටෙල් වල කද්දී නැහැ
    මේ කතාව කීප දෙනෙක්ම හිතන්නෙ නැතුව ශෙයා කරනව දැක්ක. කොකාකෝලා වස නම් තහනම් කරන්න පුලුවන්නෙ ආණ්ඩුවට. ඇයි බයද?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මචන් registered doctors kenek da nadda kiyala balanne eekai. doctor kenek register unama ethana credibility ekak thiyenawa.. ona ekekta register wenna baney. Ehema doca register unama beheth ganna hama ekatama docage education bla bla hoyala balanna oney na. eka already validate wela thiyenne
    ඉතින් ඕක test කරන්නේ එහෙම register උන ඩොක්ටර්ස්ලා ටිකක්නේ. එතකොට ඒ credibility එක එනවා. scientific method එකකට test කරන බෙහෙතකට මොකද මෙච්චර බය වෙන්නේ?
     
    • Like
    Reactions: erozan

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අපේ රටේ ගොඩක් උන්ගෙ ලොජිකල් thinking 0i. ඕක ජානවලිංම එන අවුලක්. ඉගෙන ගත්තත් හරියන්නෙ නෑ. මර්‍එ යාලුවෙක් ඉන්නවා රජරට වුනි එකේ IT කරන්නෙ, ඒත් මූ සෙට් එකක් පිටින්ම ගිහින් අනෝජ්ද සිල්වාට ආවතේව කරනවා වෙදමහත්තයා කියාගෙන.
    කැම්පස්‍ යන්න බුද්ධිය නොබැලීමේ ප්‍රති විපාක. එක හරකෙක් කියන විදියට පැණි බිව්වම Antibody හැදෙනවා. හරියට පෝලියෝ එන්නත වගේ. Aerosal droplets වලින් හැදෙන වයිරස් එකකට Gastrointestinal route එකෙන් දෙන බෙහෙතකින් Antibody හැදෙනවලු. මුන්ගේ ගෙවල් වල internet වැඩ කරන්නේ එලකිරි එන්න විතරයි වගේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කියන විදිහට දොස්තරලා ඉගෙන ගන්න ඕනත් නැහැනේ..ලෙඩේට බෙහෙත් දෙන විදිහ පොතක ලියාගත්තනම් හරි..
    බටහිර ප්‍රතිකාරක්‍රම හොයා ගත්තෙ දොස්තරල නෙමේ, උබල වගේ මෝඩයො හිතාගෙන ඇති phd තියෙන උන් හොයා ගත්ත කියල, යකෝ ලෝකෙ පලවෙනි සිසේරියන් සැත්කම කරේ ඌරො කපන එකෙක් ඌට phd නැ අඩුම ගානෙ phd කියල එකක් ඒ කාලෙ තිබ්බෙත් නැ..
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අපේ උන්ට කොකා කෝලා, ඇන්කර් බොද්දි, අජිනමොටෝ දාපු කොත්තු බිස්කට් කද්දී දැනෙන්නේ නැති මහා අමුතු බයක් තියෙන්නේ පැනියට
    පැනිය වැඩ කලත් නැතත් පැනියට තියෙන බය වහ දාපු කෑම කන්න, ජරා හොටෙල් වල කද්දී නැහැ

    /Agreed
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ඉතින් ඕක test කරන්නේ එහෙම register උන ඩොක්ටර්ස්ලා ටිකක්නේ. එතකොට ඒ credibility එක එනවා. scientific method එකකට test කරන බෙහෙතකට මොකද මෙච්චර බය වෙන්නේ?

    anika "බෙහෙත වැඩනම්" kiyanne kohomada ?.. hari eekata wisaduma test karana eka kiyamuko .. dan ethakota pani hadana hama ekagema beheth government funding wiyadam karala test karanan oneyda ?

    mamath haduwa paniyak .. one nam kiyanna denanm

    Ehema hama tom and jerry hadana beheth test karanan giyoth hodata thiyei lol aney yako.

    Adata athi meke comment kara mata :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ කතාව කීප දෙනෙක්ම හිතන්නෙ නැතුව ශෙයා කරනව දැක්ක. කොකාකෝලා වස නම් තහනම් කරන්න පුලුවන්නෙ ආණ්ඩුවට. ඇයි බයද?

    ඒකම තමයි පැනියටත් කරන්න තියෙන්නේ
    හොද නැත්තනම් තහනම් කරන්න ඕන
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    බටහිර ප්‍රතිකාරක්‍රම හොයා ගත්තෙ දොස්තරල නෙමේ, උබල වගේ මෝඩයො හිතාගෙන ඇති phd තියෙන උන් හොයා ගත්ත කියල, යකෝ ලෝකෙ පලවෙනි සිසේරියන් සැත්කම කරේ ඌරො කපන එකෙක් ඌට phd නැ අඩුම ගානෙ phd කියල එකක් ඒ කාලෙ තිබ්බෙත් නැ..

    ona tharam weddu innawa upadi nathi e unata patta wada karanne apeth htya weddu dn marila
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    කලින් දවසේ රෑ ඉදන් පෝලිම් වල ලැගල, කෑගල්ලේ වාහන අමුතුවෙන් හසුරුවන්න උනේ මේ කියන අපේ මිනිස්සු නිසා නෙවෙයි ද

    තහනම් කලේ නැත්තම් තවම පෝලිම තියනව :baffled:

    යඛ්ඛ පුතුන් ඕවට සැලෙන්නේ නෑ
    හොරෙන් අරි අරන් බොනවා
    අලුතෙන් හදන vaccine එකක් ලංකාවට ආවොත් ඒක මෙහෙ පාවිච්චි කරන්න කලින් ආපහු ටෙස්ට් කරනවද? ඒකට තියෙන protocols මොනවද? ඒවා (protocols) හදන්නෙ, regulate/monitor කරන්නෙ මොන ආයතන වලින්ද?
    ඔයා දොස්තර කෙනෙක් නිසා ඇහුවෙ
    දැ. ගැ. පි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙන ගොන් ලොගික් එකක් මේක .. මිනිස්සු පැනියට බනින්නේ .. බොරුවට කොරෝනා හොදවෙන කියල. කිසිම පදනමක් නැතුව මේ පැණියට බොරු තැනක් දෙන එකට.

    කොකා කෝලා, ඇන්කර්, අජිනමොටෝ දාපු කොත්තු බිස්කට් වලින් කොරෝන හොද වෙනවා කියල උන් කියන්නේ නෑනේ
    මිනිස්සු නම් පැනියට බනින්නෙ නැ සක්කිලි අවජාතක ගු ඇන් පි බැල්ලිගෙ පුතාල නම් බුර බුරා යනව

    ඉතින් බන් pcr වට දෙකකින් බෙහෙත වැඩ කියල ඔප්පුවෙලා තියෙනවනෙ ,තව pcr වටයක පරික්ශනයකුත් යනව , මොනාද ඔච්චර කුහකකමේ දොඩවන්ඩ තියෙන්නෙ ???????
     
    • Haha
    Reactions: proceso

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    anika "බෙහෙත වැඩනම්" kiyanne kohomada ?.. hari eekata wisaduma test karana eka kiyamuko .. dan ethakota pani hadana hama ekagema beheth government funding wiyadam karala test karanan oneyda ?

    mamath haduwa paniyak .. one nam kiyanna denanm

    Ehema hama tom and jerry hadana beheth test karanan giyoth hodata thiyei lol aney yako.

    Adata athi meke comment kara mata :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    දැන් මේ කරලා තියෙන්නේ ඒ ක්‍රමයට තමයි. දවසට පැණි 20ක් විතර උස්සගෙන ආවා කියලා චන්න ජයසුමනම කිව්වනේ. එතනින් සාදනිය ප්‍රතිපලයක් පෙන්නපු එකක් තමයි ඉදිරි පරීක්ෂණ වලට ගෙනත් තියෙන්නේ. දෙවෙනි පියවරත් සාර්ථක උනාට පස්සේ තමයි ඊළඟ පියවරට ගිහින් තියෙන්නේ. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මෝඩයෝ නෑනේ සාධනීය ප්‍රතිපලයක් නැති මිනිහෙක්ගේ පැනිය අත්හදා බලන්න. අපේ රටේ මිට කලින් වෙන්න ඕනේ දෙයක් මේක. අද අපිට හැමදේම මොකෙක් හරි හදලා දෙනකල් විරවාගෙන බලන් ඉන්න වෙලා තියෙන්නේ කිසිම නව නිෂ්පාදන ඇගයීමක් අපේ රටෙන් වෙන්නේ නැති නිසා.
     
    sudu_bandara

    Member
    Jul 23, 2020
    22
    24
    3
    කවුරු හරි වෙදෙක් අරන් ආපු පලියට පෝලිමේ ගිහින් මුකුත් හොයන්නෙ බලන්නෙ නැතුව බොන්න එපා ඕයි. කසාය, අරිශ්ට කියල එන්ජින් ඔයිල් පොවපු වෙද්දු ඉන්න රටක් මේක
     
    • Haha
    Reactions: Mohowk and proceso

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කවුරු හරි වෙදෙක් අරන් ආපු පලියට පෝලිමේ ගිහින් මුකුත් හොයන්නෙ බලන්නෙ නැතුව බොන්න එපා ඕයි. කසාය, අරිශ්ට කියල එන්ජින් ඔයිල් පොවපු වෙද්දු ඉන්න රටක් මේක
    කසාය අරිෂ්ට කියලා එන්ජින් ඔයිල් පොවන්නනම් බෑ, ඕනෙනම් තෙල් කියලා ගාන්න පුළුවන්. කසාය අරිෂ්ට හදන්නේ වතුරෙන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මේ කරලා තියෙන්නේ ඒ ක්‍රමයට තමයි. දවසට පැණි 20ක් විතර උස්සගෙන ආවා කියලා චන්න ජයසුමනම කිව්වනේ. එතනින් සාදනිය ප්‍රතිපලයක් පෙන්නපු එකක් තමයි ඉදිරි පරීක්ෂණ වලට ගෙනත් තියෙන්නේ. දෙවෙනි පියවරත් සාර්ථක උනාට පස්සේ තමයි ඊළඟ පියවරට ගිහින් තියෙන්නේ. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මෝඩයෝ නෑනේ සාධනීය ප්‍රතිපලයක් නැති මිනිහෙක්ගේ පැනිය අත්හදා බලන්න. අපේ රටේ මිට කලින් වෙන්න ඕනේ දෙයක් මේක. අද අපිට හැමදේම මොකෙක් හරි හදලා දෙනකල් විරවාගෙන බලන් ඉන්න වෙලා තියෙන්නේ කිසිම නව නිෂ්පාදන ඇගයීමක් අපේ රටෙන් වෙන්නේ නැති නිසා.
    :yes: :yes: :yes: විද්යාවෙ උපරිම දැනුම තියෙන මහාචාර්යවරු සෙට් එකක් දැන් ඔය පැනිය ටෙස්ට් කරනව කියල දැන දැනත් මේ ගු ඇන් පි බැල්ලිගෙ පුතාල උඩු බුරන්නෙ තියෙන පන බයට ,වෙන මොකේටවත් නෙමේ බෙහෙත හරි යයි කියන පරාන බයට..

    කවුරු හරි වෙදෙක් අරන් ආපු පලියට පෝලිමේ ගිහින් මුකුත් හොයන්නෙ බලන්නෙ නැතුව බොන්න එපා ඕයි. කසාය, අරිශ්ට කියල එන්ජින් ඔයිල් පොවපු වෙද්දු ඉන්න රටක් මේක
    ෆේක් හදන් බුරන්ඩම රිදෝගෙන රන්න පොනිලගෙ පස්ස ලෙවකකා ඉදල දැන් සජියගෙ ලොවන සක්කිලි බල්ලො රැල තොපි වරෙවුකො සිහල මිනිස්සුන්ගෙ චන්ද ඉල්ලගෙන කාලකන්නි හැත්ත..