කොරෝනා පැණිය අසාර්ථකයි

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කලින් දවසේ රෑ ඉදන් පෝලිම් වල ලැගල, කෑගල්ලේ වාහන අමුතුවෙන් හසුරුවන්න උනේ මේ කියන අපේ මිනිස්සු නිසා නෙවෙයි ද

    තහනම් කලේ නැත්තම් තවම පෝලිම තියනව :baffled:

    යඛ්ඛ පුතුන් ඕවට සැලෙන්නේ නෑ
    හොරෙන් අරි අරන් බොනවා

    @nicjosh83 වගේ හිගන්නොන්ට නම් කැම්පේන් කාරය කට පුරෝලා පොවන්නේ හැම සතියෙම. මූ යද්දී ගෙදර අයට කියල කුප්පියකටත් පුරවගෙනලු යන්නෙ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Thnks

    දැන් phizer, moderna වගේ vaccine එකක් මේ හදිස්සියෙ ආවොත් මෙහෙ ආපහු trial කරනවද නැත්නම් company වලින් කරපු research ටික study කරලා ශේප් නම් approval දෙනවද?
    රටින් එන ගොඩක් දේවල් ඒ විදියටම මෙහෙ කරන්න බෑ , අපේ සම්පත් හිඟ කම තමා හේතුව,
    හරිම නම් අපිත් කරන්න ඕනේ අපේම validation එකක් , ඒකට ඉතිං healthy population එකක් ගන්න ඕනි , එයාල healthy ද test කරන්න ඕනි , අනම් මනම් ගොඩක් තියේ.
    අපි හරියටම එහෙම කරනවද කියල දන්නේ නෑ, හැබැයි අපිට පුළුවන් එයාල පිටරට වල හරි කොහේ හරි කරපු trails වල reports , records බලන්න. ඊට පස්සේ අපි මෙහෙම් පොඩි sample එකක් අරන් එයාල කියල තියන එව්වා verification එකක් කරගන්නවා . ඒකට අච්චර ලොකු sample එකක් ඕනි නෑ.

    එතන අවුලක් නැත්තම් අපේ රටේ එව්වා පාවිච්චි කරන්න අනුමැතිය දෙනවා ,
    හැබැයි ඔය ටික සිධ්දවෙන්න අවුරුද්දක් වත් යනවා :baffled:
     
    • Like
    Reactions: AVES

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,679
    113
    127.0.0.1:8080/Kandy
    ara ekek kiwwa wage oka test karanna hari lesi ne.

    hadapu kenata sure kiyala kiyanawa ne biwwama aye hedenne na kiyala. eyama idiripath una nam hari ne behetha beela covid heduna kenek ekka shraya karala PCR karanna
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    රටින් එන ගොඩක් දේවල් ඒ විදියටම මෙහෙ කරන්න බෑ , අපේ සම්පත් හිඟ කම තමා හේතුව,
    හරිම නම් අපිත් කරන්න ඕනේ අපේම validation එකක් , ඒකට ඉතිං healthy population එකක් ගන්න ඕනි , එයාල healthy ද test කරන්න ඕනි , අනම් මනම් ගොඩක් තියේ.
    අපි හරියටම එහෙම කරනවද කියල දන්නේ නෑ, හැබැයි අපිට පුළුවන් එයාල පිටරට වල හරි කොහේ හරි කරපු trails වල reports , records බලන්න. ඊට පස්සේ අපි මෙහෙම් පොඩි sample එකක් අරන් එයාල කියල තියන එව්වා verification එකක් කරගන්නවා . ඒකට අච්චර ලොකු sample එකක් ඕනි නෑ.

    එතන අවුලක් නැත්තම් අපේ රටේ එව්වා පාවිච්චි කරන්න අනුමැතිය දෙනවා ,
    හැබැයි ඔය ටික සිධ්දවෙන්න අවුරුද්දක් වත් යනවා :baffled:
    ඒ කියන්නෙ මේ වෙලාවෙ ලංකාවට vaccine එකක් ආවොත් WHO එක සහ අදාල කොම්පැනිය විශ්වාස කරලා ඒක මෙහෙ පාවිච්චි කරන්න ගනී, එහෙම නේද? 🤔
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඒ කියන්නෙ මේ වෙලාවෙ ලංකාවට vaccine එකක් ආවොත් WHO එක සහ අදාල කොම්පැනිය විශ්වාස කරලා ඒක මෙහෙ පාවිච්චි කරන්න ගනී, එහෙම නේද? 🤔
    ඒක ඉතිං තීරණ ගන්න අයගේ වැඩක්,
    ඒවා ඒ ඒ කාලෙට ලෙඩේ හැටියට ගන්නවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ මේ බලෙන් සීනි කිරණ කට්ටිය මේ පැත්තට එන්න බලන්න 🤭
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඒක ඉතිං තීරණ ගන්න අයගේ වැඩක්,
    ඒවා ඒ ඒ කාලෙට ලෙඩේ හැටියට ගන්නවා
    ඒක ගැන තමයි මං ඇහුවෙ ඉතින්. එයාලා තීරණේ ගන්නෙ කොම්පැනියයි, WHO එකයි ගැන විශ්වාසය මත පදනම් වෙලා නේද ?
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඒක ගැන තමයි මං ඇහුවෙ ඉතින්. එයාලා තීරණේ ගන්නෙ කොම්පැනියයි, WHO එකයි ගැන විශ්වාසය මත පදනම් වෙලා නේද ?
    WHO eka gana kohomath vishvasa karanava bn... WHO kiyanne govern vena organization ekak.. un avata giyata deval kiyanne na..
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    WHO eka gana kohomath vishvasa karanava bn... WHO kiyanne govern vena organization ekak.. un avata giyata deval kiyanne na..
    ...කියලා අපි විශ්වාස කරනවා
    නෙහ් :rolleyes:
    එතකොට WHO එක විශ්වාස කරන්නෙ?
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    130823955_458965425098411_8698733825974298577_n.jpg
     
    • Love
    Reactions: ewijesekara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    ඒක ගැන තමයි මං ඇහුවෙ ඉතින්. එයාලා තීරණේ ගන්නෙ කොම්පැනියයි, WHO එකයි ගැන විශ්වාසය මත පදනම් වෙලා නේද ?
    WHO එකෙන් කිව්ව කියල විශ්වාස කරන්නෙ නෑ. උන් ඒ ප්‍රොසීඩියස් ෆලෝ කරල නන් ඒ ඒ ස්ටෙප්ස් වලට අදාලව රිසල්ට් තියෙනව. එව්ව බැලුවම තමා දැනගන්නෙ WHO හරි මොකා හරි කියන්නෙ හරි කියල.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    දොස්තර දෙන්නේ දොස්තර හොයාගත්ත බෙහෙත් නෙවෙයිනේ. අනුන් හොයාගත්ත බෙහෙත්. එතකොට දොස්තර බෙහෙත් වලට අමතරව හැමදේම ඉගෙනගන්නවා. ඒ උනාට දොස්තරගේ පෞද්ගලික විස්තර උඹ අහන්නේ නෑනේ. නෝනා එහම සනිපෙන් ඉන්නවද? කියලා අහන්නේ නෑනේ බෙහෙත් ගන්න ගියාම. අපි බොන බෙහෙත් කීයක් කවුද හොයාගත්තේ කියලවත් අපි දන්නවද? අපි දොස්තරව විස්වාස කරලා බොනවා. මොකද පරීක්ෂණ වලින් බෙහෙත වැඩ කරනවා බවට සහතික නිසා. මෙතනත් බෙහෙත වැඩනම් ඌ ගොඩ වෙදාද හොඳ වෙදාද? කොහෙන්ද බෙහෙත හොයාගත්තේ? අදාළ නෑ.

    අන්නේකයි!.. ගොනාට වගේ තේරුනා. ඩොක්ටර්ස්ලාට නම් ෆාමකොලොජි කියල එකක් උගන්නනවා, ටොක්සිකොලොජි කියලා එකක් උගන්නනවා, ඩෝසින් ගැන උගන්නන්වා. ඔව් ...ඔව් බෙහෙත් ගැන නෙවෙයි වෙන්ටැ ඒවා උගන්නන්නේ! 😂 😂
    මම ඉන්න ඇමරිකාවේ නම් මෙඩිකල් සයන්ටිස් කියල වැඩසටහනකින් දොස්තරලාට බෙහෙත් හදන්නත් පුහුණුවීමට, පර්යේෂණ වලට සඳහා ආධාර දෙනවා🤪🤪

    නෝනා ගැන ඇහුවේ නැතිවුනාට
    මම ඉන්න ඇමරිකාවේ බොස්ටන් ප්‍රාන්තයේ නම් ඩොකා ඉගෙනගත්ත විස්ස විජ්ජාලේ මොකද්ද, රෙසිඩන්සි කලේ කොහෙද, විශේෂඥයෙක් නම් පොර ඒක ගත්තේ මොන විස්ස විජ්ජාලෙන්ද වගේ ඒවත් බලනවා..මම ඉන්න ඇමරිකාවේ නම්, බෙහෙත්, රසායන, ජීව භෞතික විද්‍යාව වගේ අංශ වල ප්‍රාමාණික උගතුන්, විද්‍යාඥයෝ ඉන්න FDA කියලා ආයතනයකින් අනුමත වෙන්ඩ ඕනේ.

    ලෙඩා මලත් බඩ සුද්දයි කියන, දම්මික ගේ කක්කා පැණිය පුම්බන ගොරකයෝ සරම ඔලුවෙන් ගලවලා පාර මැද බඩ පිනුම් ගහනවා! බෙහෙතක් ගැන කොරන පරීක්ෂන දන්නෙත් නෑ, ස්ටැටිස්ටික්ස් දන්නෙත් නෑ, ස්ටඩි පවර් එක ගැන දන්නෙත් නැති උන් ගැලරියට පොර ටෝක් දීලා හයියෙන් උම්බෑ කියනවා! 😂😂
     
    Last edited:

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    WHO එකෙන් කිව්ව කියල විශ්වාස කරන්නෙ නෑ. උන් ඒ ප්‍රොසීඩියස් ෆලෝ කරල නන් ඒ ඒ ස්ටෙප්ස් වලට අදාලව රිසල්ට් තියෙනව. එව්ව බැලුවම තමා දැනගන්නෙ WHO හරි මොකා හරි කියන්නෙ හරි කියල.

    ඒ procedure එක ගැනනෙ ඉතින් මේ ඩොක්ටර් කියලා තියෙන්නෙ. තව එකක් තියෙනවද?
    රටින් එන ගොඩක් දේවල් ඒ විදියටම මෙහෙ කරන්න බෑ , අපේ සම්පත් හිඟ කම තමා හේතුව,
    හරිම නම් අපිත් කරන්න ඕනේ අපේම validation එකක් , ඒකට ඉතිං healthy population එකක් ගන්න ඕනි , එයාල healthy ද test කරන්න ඕනි , අනම් මනම් ගොඩක් තියේ.
    අපි හරියටම එහෙම කරනවද කියල දන්නේ නෑ, හැබැයි අපිට පුළුවන් එයාල පිටරට වල හරි කොහේ හරි කරපු trails වල reports , records බලන්න. ඊට පස්සේ අපි මෙහෙම් පොඩි sample එකක් අරන් එයාල කියල තියන එව්වා verification එකක් කරගන්නවා . ඒකට අච්චර ලොකු sample එකක් ඕනි නෑ.

    එතන අවුලක් නැත්තම් අපේ රටේ එව්වා පාවිච්චි කරන්න අනුමැතිය දෙනවා ,
    හැබැයි ඔය ටික සිධ්දවෙන්න අවුරුද්දක් වත් යනවා :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    ඒ procedure එක ගැනනෙ ඉතින් මේ ඩොක්ටර් කියලා තියෙන්නෙ. තව එකක් තියෙනවද?
    ඉතින් ඒකෙ කොතනවත් කියන්නෙ නෑනෙ WHO එකෙන් කිව්ව කියල විශ්වාස කරනව කියල.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඉතින් ඒකෙ කොතනවත් කියන්නෙ නෑනෙ WHO එකෙන් කිව්ව කියල විශ්වාස කරනව කියල.
    එතන අවුලක් නැත්තම් අපේ රටේ එව්වා පාවිච්චි කරන්න අනුමැතිය දෙනවා ,
    හැබැයි ඔය ටික සිධ්දවෙන්න අවුරුද්දක් වත් යනවා :baffled:
    ඒ කියන්නෙ මේ වෙලාවෙ ලංකාවට vaccine එකක් ආවොත් WHO එක සහ අදාල කොම්පැනිය විශ්වාස කරලා ඒක මෙහෙ පාවිච්චි කරන්න ගනී, එහෙම නේද? 🤔
    ඒක තමයි මං මෙහෙම අහලා තියෙන්නෙ

    ඒක ඉතිං තීරණ ගන්න අයගේ වැඩක්,
    ඒවා ඒ ඒ කාලෙට ලෙඩේ හැටියට ගන්නවා
    මේ තියෙන්නෙ ඒකට දුන්න උත්තරේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    ඔව්, ඒත් ඒක ඔයා දුන්න උත්තරේ නෙමෙයි.
    එකම කාරණාවනෙ.

    "
    ඒක ඉතිං තීරණ ගන්න අයගේ වැඩක්,
    ඒවා ඒ ඒ කාලෙට ලෙඩේ හැටියට ගන්නවා
    "

    මෙහම කිව්වම අහ් හරි හරි උබ හිතන් ඉන්නෙ ඌ අදහස් කරේ WHO එකෙන් නන් ආයෙ උන්ගෙ ටෙස්ට් රිසල්ට් එකක්වත් බලන්නෙ නැතුව ඇක්සෙප්ට් කරයි කියලද? :unsure: :unsure:

    @Sri_Sampath ගෙන්ම අහල බලමු එහෙම වෙනවද කියල. මම නන් දන්නෙ නෑ.