කොරෝනා බඩු මල්ල

Myth

Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    කොරෝනා
    හැදුන උන් බඩු මල්ල ඉල්ල ගනිල්ලා,මෙක නොමිලෙ දෙන්නෙ , නිරොදානය වෙන පව්ල් වල අයට, හැදිලා නිරොදානෙ වෙන උන්
    ග්‍රාමසේවකට,සන්වරිදන නිලදාරි, පි එච් අයි ට කෝල් කරල ඉල්ල ගනිල්ල,

    10,000 ක බඩු දෙනව කියල කියන්නෙ , 10,000 ක නැතිඋනත් මෙ එලියට යන්න බැරිවෙලාවෙ වටිනව

    හල් 20kg , පොල්,පොල් තෙල්,හාල්මැස්සො,කරවල,තේ කොල,පිට්, බිස්කට්, සැමන්සෝයා මීට්, මිරිස් ,තුනපහ,කැලි මිරිස්, තව මොන මොනවද තිබ්බා
    වෙලාවෙ හැටියට වටිනව
     
    Last edited:

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067

    හල්, පොල්,පොල් තෙල්,හාල්මැස්සො,කරවල,තේ කොල,පිට්, බිස්කට්,සෝයා මීට්, මිරිස් ,තුනපහ,කැලි මිරිස්, තව මොන මොනවද තිබ්බා
    වෙලාවෙ හැටියට වටිනව
    Ow,10000ක්‌ වටින් එකක්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කොරෝනා
    හැදුන උන් බඩු මල්ල ඉල්ල ගනිල්ලා,මෙක නොමිලෙ දෙන්නෙ , නිරොදානය වෙන පව්ල් වල අයට, හැදිලා නිරොදානෙ වෙන උන්
    ග්‍රාමසේවකට,සන්වරිදන නිලදාරි, පි එච් අයි ට කෝල් කරල ඉල්ල ගනිල්ල,

    හල්, පොල්,පොල් තෙල්,හාල්මැස්සො,කරවල,තේ කොල,පිට්, බිස්කට්,සෝයා මීට්, මිරිස් ,තුනපහ,කැලි මිරිස්, තව මොන මොනවද තිබ්බා
    වෙලාවෙ හැටියට වටිනව
    ඉස්සර දුන්නේ බං

    දැන් ග්‍රාමයට දවසට යාගන්න බෑ
    බදු එන්නේ නෑ
    පක් කර ගන්න බෑ
    සේරම පක් වෙලා
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මෙහෙම එකක් ලැබෙනවා
    IMG_20210729_114715.jpg
     
    • Like
    Reactions: hasithayad and kepu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    කොරෝනා
    හැදුන උන් බඩු මල්ල ඉල්ල ගනිල්ලා,මෙක නොමිලෙ දෙන්නෙ , නිරොදානය වෙන පව්ල් වල අයට, හැදිලා නිරොදානෙ වෙන උන්
    ග්‍රාමසේවකට,සන්වරිදන නිලදාරි, පි එච් අයි ට කෝල් කරල ඉල්ල ගනිල්ල,

    10,000 ක බඩු දෙනව කියල කියන්නෙ , 10,000 ක නැතිඋනත් මෙ එලියට යන්න බැරිවෙලාවෙ වටිනව

    හල් 20kg , පොල්,පොල් තෙල්,හාල්මැස්සො,කරවල,තේ කොල,පිට්, බිස්කට්, සැමන්සෝයා මීට්, මිරිස් ,තුනපහ,කැලි මිරිස්, තව මොන මොනවද තිබ්බා
    වෙලාවෙ හැටියට වටිනව
    oketh deshapalane athi neda? wipakshe unta hadunama wenama handakin bedanawa athi.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මෙහෙම එකක් ලැබෙනවා
    View attachment 139495
    මෙහෙම එකක් නම් ලැබුනේ නෑ අපිට, එකේ කිරි පිටි 400g දෙකක් විතරයි තිබුනේ pasta, noodles තිබුනේ නෑ, soya meat packets 2ක්‌ විතරයි තිබුනේ, තව chillie pieces , black pepper powder නෑ, අනිත් ඒවා නම් තිබුනා
     
    • Like
    Reactions: kinkon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    මෙහෙම එකක් නම් ලැබුනේ නෑ අපිට, එකේ කිරි පිටි 400g දෙකක් විතරයි තිබුනේ pasta, noodles තිබුනේ නෑ, soya meat packets 2ක්‌ විතරයි තිබුනේ, තව chillie pieces , black pepper powder නෑ, අනිත් ඒවා නම් තිබුනා
    meka colombo unta witharak wenna athi lol
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ape paththe PHI phone answer karanneth naha. wadakma nathi ekek :angry: kochchara BC wunath puluwan welawaka missed call ekak hari gahuwa nam api gannawane. :P
    positive kiyala GS danuwath kara. MOH danuwath kara ochchara thama. oya mokuth dena kathawak kiweth naha :angry:

    issara wage board ehema gahanne nadda? nirodayanaya wena niwasak kiyala ehema?
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    මෙහෙම එකක් නම් ලැබුනේ නෑ අපිට, එකේ කිරි පිටි 400g දෙකක් විතරයි තිබුනේ pasta, noodles තිබුනේ නෑ, soya meat packets 2ක්‌ විතරයි තිබුනේ, තව chillie pieces , black pepper powder නෑ, අනිත් ඒවා නම් තිබුනා
    samahara item dan hoyaganna naa ban, ex- kiripiti